කැරි_සිංහළුන්_ආයිත්_බෙදුනා

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සහරාන්ගෙ බොම්බ ප්‍රහාරය ජීවිත නැතිකරපු කෘර දෙයක් උනාට මුළු ජාතියකම අවදි කිරිමෙ හඬක් බවට එක පැත්තකින් පත් උනා.
    අපෙ අය හරියට වෙසක් සැමරුවෙ මෙ සැරෙ,
    අපෙ අය ජාතියක් විදියට එක මතෙක ඉන්න ගත්තෙ මෙ සැරෙ.
    225 ම පත් කලෙ අපෙම අය.
    අපෙ අයගෙ ආකල්ප තමා පාර්ලිමෙන්තුව නියොජනය කරන්නෙ.

    අනිවාරෙන් මචං.. :yes::yes::yes:
     
    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    මචන්ලා මේ twitter එක අඩු ගානේ follow කරලා retweet කරලා comment කරලා support එකක් දෙන්න.....

    මෙතන කතාකරට තේරුමක් නෑ අපි කියන දේ ලෝකෙට යන්නේ නැත්නම් ....

    පහල link එක - https://twitter.com/lanka_today

    ;)
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මචන්ලා මේ twitter එක අඩු ගානේ follow කරලා retweet කරලා comment කරලා support එකක් දෙන්න.....

    මෙතන කතාකරට තේරුමක් නෑ අපි කියන දේ ලෝකෙට යන්නේ නැත්නම් ....

    පහල link එක - https://twitter.com/lanka_today

    ;)

    Api Kala mchn
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    මේ ත්‍රෙඩ් එකත් ඔය script එකේම කෑල්ලක් තමයි.
    ඒක ගොඩක් උන්ට තේරෙන්නේ නෑ.
    මම දැක්ක එකෙක් දෙන්නෙක් ඒක නෝට් කරලා තිබුනා.
    මචන්ලා, හැමදේම දිහා හොඳට අවධානයෙන් බලපල්ලා. උඹලගේ බොක්ක හොඳ නිසා, හිතන්නේ හැම එකාම හොඳයි කියල.

    කෙලින්ම ගේම ඉල්ලන උන් එක්ක හැප්පෙන්න ලේසියි. එත් අපේ එකෙක් වගේ ඉඳගෙන shape එකේ කකුල් මාට්ටුව දාල, වැටුනට පස්සේ බොරුවට දුක් වෙන එකා අඳුරගන්න තරම් උඹල smart වෙන්න ඕන.
    නැත්නම් මේක ගොඩ දාන්න බෑ.
    :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    අයියා වටලප්පම් නැද්ද?අයියලා හදන වටලප්පම් සුපිරි ටේස්ට්.
    ඇස් ඇරලා බලපල්ලා ෆේස්බුක් ට්විටර් එකේ ශ්‍රී ලංකාව ගැන වැරදි දේවල් කියපු අන්තවාදී හම්බයො සේරම අද ස්ට්‍රෙස් රිලීස් කරගෙන සැනසුම් සුසුම් හෙලනවා. මොකද සිංහළුන් දනින් වැටෙන තැනට අපේම සිංහළ නායකයො එකතු වෙලා අපිට ගහපු නිසා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    බලාපොරොත්තු නැති කරගන්න එපා මචන්ලා!

    PzvOfBn.png

    Source: www.lankadeepa.lk

    පන්සලට තියා ඕකුන් ගමට වත් ගෙන්න ගන්න නරකයි...

    මෙන්න මෙහෙම තමා වැඩ කරන්න ඕනේ,...මේ ගැම්ම ජනාධිපතිවරණෙ දක්වාම ගෙනිහින් සිංහල බෞද්ධ චන්ද නායකයෙක් පත්කරගන්න ඕනේ සිංහලයට කඩේ යන....අනිත් ජාතින් නොසලකා අරින්න කියනවා නෙවි...ප්‍රධාන වෙන්න ඕනේ සිංහල ජාතිය ...

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    රතන හාමුදුරුවෝ උපවාසේ කරේ තුන්දෙනෙක් එලවන්න...හම්බයෝ ඔක්කොම අයින් උනේ උන් ත්රස්තවාදයට සපෝර්ට් කියලා පෙන්නන්න...

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඇස් ඇරලා බලපල්ලා ෆේස්බුක් ට්විටර් එකේ ශ්‍රී ලංකාව ගැන වැරදි දේවල් කියපු අන්තවාදී හම්බයො සේරම අද ස්ට්‍රෙස් රිලීස් කරගෙන සැනසුම් සුසුම් හෙලනවා. මොකද සිංහළුන් දනින් වැටෙන තැනට අපේම සිංහළ නායකයො එකතු වෙලා අපිට ගහපු නිසා.

    සිංහල හම්බයෝ නිසා...:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113

    රතන හාමුදුරුවෝ උපවාසේ කරේ තුන්දෙනෙක් එලවන්න...හම්බයෝ ඔක්කොම අයින් උනේ උන් ත්රස්තවාදයට සපෝර්ට් කියලා පෙන්නන්න...

    ඕවා කිව්වට කමක් නෑ. හම්බයා කියලා රෙප් කපාගන්නයි, කුරුසයා කියලා ටැග් දාගන්නයි ලෑස්ති වෙලාම කතා කරපන් මචන්. උබ හිතනවට වඩා සිංහළු ගොඩාක් වෙනස්.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ඕවා කිව්වට කමක් නෑ. හම්බයා කියලා රෙප් කපාගන්නයි, කුරුසයා කියලා ටැග් දාගන්නයි ලෑස්ති වෙලාම කතා කරපන් මචන්. උබ හිතනවට වඩා සිංහළු ගොඩාක් වෙනස්.

    අනේ මන්ද බං...මුන්ව මේ කපේදී ගොඩ දාන බැරි ද කියලා....සිංහලුන්ගේ සමහර වැඩ නිසා කලකිරෙනවා බං.. :(:(

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    නාණසර ගානට වැඩේ කරනවා. නනසාර එලියට දැම්මෙත් මුස්ලිම් උන්ම තමයි.එතකොට පොර කලබල ඇති කරනවා ලස්සනට ජාත්‍යන්තරේට පෙන්නන්න පුළුවන් ලංකාවේ බවුද්දයෝ මුස්ලිම් උන්ට ගහනවා කියල. මේක එලියට ආවේ බණක් බවනාවක් කරනවා දැන් හරි මහන්සි කියාගෙන. ඒ ඇවිල්ල කියනවා තරුණ ළමයි කියනවලු රට බේරගන්න කියල. ඒ හින්ද නිකන් ඉන්න බැහැලු . මොන විකාර කතාද බන්. දැන් අර හමුදාවේ උන් කරපු සේවය, මිනිස්සු මැරිච්ච, බදුර්දීන් කරපුව අනන් මනං මුකුත් න හැමතැනම මේ රතනල නානසාරල ගැන විතරයි කතාව
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,937
    28,854
    113
    මචන්ලා මේ twitter එක අඩු ගානේ follow කරලා retweet කරලා comment කරලා support එකක් දෙන්න.....

    මෙතන කතාකරට තේරුමක් නෑ අපි කියන දේ ලෝකෙට යන්නේ නැත්නම් ....

    පහල link එක - https://twitter.com/lanka_today

    ;)

    ekema tibba news ekak

    Sri Lanka Today

    @lanka_today
    6h6 hours ago
    More
    Although the Muslim ministers who resigned said that they would sit in the back benches, they were seen sitting in the seats allocated for ministers in the house, on 4th June. #lka #srilanka #PoliticalCorrectness #SriLankan
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113

    අනේ මන්ද බං...මුන්ව මේ කපේදී ගොඩ දාන බැරි ද කියලා....සිංහලුන්ගේ සමහර වැඩ නිසා කලකිරෙනවා බං.. :(:(

    ශෝක් එකට එකතුවීගෙන ආවා. නුවරට, රටේ අනිත් තැන් වලට සෙනග එකතු උනේ අරක්කු කාලටයි බත් පැකට් එකටයි නෙවේ. ජාතිය ඉදිරියෙ තියෙන අනතුරට හැමෝම එකට ඉඳගෙන මුහුණදෙන්න හිතාගෙන. මෛත්‍රී රනිල් මහින්ද සිංහළුන්ට ගොඩ එන්න දෙන්නෙ නෑ බන්

    නාණසර ගානට වැඩේ කරනවා. නනසාර එලියට දැම්මෙත් මුස්ලිම් උන්ම තමයි.එතකොට පොර කලබල ඇති කරනවා ලස්සනට ජාත්‍යන්තරේට පෙන්නන්න පුළුවන් ලංකාවේ බවුද්දයෝ මුස්ලිම් උන්ට ගහනවා කියල. මේක එලියට ආවේ බණක් බවනාවක් කරනවා දැන් හරි මහන්සි කියාගෙන. ඒ ඇවිල්ල කියනවා තරුණ ළමයි කියනවලු රට බේරගන්න කියල. ඒ හින්ද නිකන් ඉන්න බැහැලු . මොන විකාර කතාද බන්. දැන් අර හමුදාවේ උන් කරපු සේවය, මිනිස්සු මැරිච්ච, බදුර්දීන් කරපුව අනන් මනං මුකුත් න හැමතැනම මේ රතනල නානසාරල ගැන විතරයි කතාව
    ඥානසාර හාමුදුරුවරුන්ට බනින්න එපා මචන්. කොටවන එක තමයි මුන්ගේ ප්ලෑන් එක.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    anthimata untika honda una wiswasabange nawathuna shinhalu tikata kela una.
    ඇයි බන් අපිට අපේ නායකයො මෙහෙම කරන්නෙ. උන්ගෙ එකෙක්ට කරදරයක් උනාම හැමෝම එකතු වෙච්ච හැටි දැක්කනෙ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඇයි බන් අපිට අපේ නායකයො මෙහෙම කරන්නෙ. උන්ගෙ එකෙක්ට කරදරයක් උනාම හැමෝම එකතු වෙච්ච හැටි දැක්කනෙ.

    ape rata palanaya karanne thama ape rate minisu newi thama ekai ehema wenne

    okota wisadumak thiyenne 225 ma ain karanna one kiyana eke newi ehema 225ma ain karanna ba apita one unath.:(:(:( shinhalu dana ganna one sinhalu wenuwen boruwata hari katha karana ayata chande denna ehema 2parak wage karanam maha mathi warana wala aniwa jathiya gana katha karana set ekak hadenawa ita passe un unath therum ganawa api jathiya wenuwen katha kare natham chande na kiyala anna e mathe hadanna one ekata ikmanata me karana giya wage karanna ba kalayak yanawa habai amaruwen hari eka kara gathoth goda shinhalu me para chanden thamai penana one e rathu eliya.
     
    :yes::yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඥානසාර හාමුදුරුවරුන්ට බනින්න එපා මචන්. කොටවන එක තමයි මුන්ගේ ප්ලෑන් එක.
    62064384_906818239668709_7892561035616321536_n.jpg

    මොනවද අයිසේ තමුසේ දොඩවන්නේ? මිනිහෙක් වුනාම ප්‍රතිපත්තියක් තියෙන්නේ ඕනේ. ඊයේ කියනවා රතන හාමුදුරුවෝ එක්ක එකට හිටගන්නවාලු, අද කියනවා තක්කඩියාලු, තමුසෙගේ මොලේ මඤ්ඤංද? :angry::angry::angry: