අපේ පැත්තෙ beach එක.
eastwatch by the sea
මෙතන දැන් කැඩිල විනාස වෙලා ගිහිල්ල.

මේක ඇත්තම නැවක අයිස් බැදිලා වගේ .![]()

මේ වෝල් එක බං
උඹල පරම්පරා ගානක් පණ බේරගෙන හිටියෙ ඕක හින්ද තමා. ඕක නොතියෙන්න අද මෙහෙම ත්රෙඩ් දාන්න උඹත් නෑ එලකිරියකුත් නෑ![]()

මේකට ගත්තෙ ඇත්තටම මොකක්ද ?

තෝව මරපු නිසා තමා ඔච්ච්රවත් ඉතිරි වුනේ

mate....
you are mentally ill....
![]()

අපේ පැත්තෙ beach එක.
![]()
eastwatch by the sea
මෙතන දැන් කැඩිල විනාස වෙලා ගිහිල්ල.
මේ කිනම් පයන්නක් ද?

eastwatch by the sea බං. නැගෙනහිර පැත්තට වෙන්න wall එකේ කෙලවර. මෙතනිං තමා කැඩුවෙ![]()