ගිවිසුමk

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    sinhalunta wideshiya tharuniyan kasada badima udesa warthamaana aadnwen gena athi piyawara kawareda? :oo::oo:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් රට ගිය ලෙක්චරර් විදේශීය තරුණියක් වෙලාද ? :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වර්තමාන ආණ්ඩුවෙන් sharma01 කියල කෙනෙක්ව පත් කරලා තියනවා ඕක ගැන ජනතාව දැනුවත් කරන්න
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ශර්මා 01 ගෙන් අහන්න......

    වර්තමාන ආණ්ඩුවෙන් sharma01 කියල කෙනෙක්ව පත් කරලා තියනවා ඕක ගැන ජනතාව දැනුවත් කරන්න

    oka aapu wele idn krnne lankawe ganunta banina eka wtrai
    suddiyk set krgnne komda ahuwta kiyanneh na
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    එයා අද හෙටම සුද්දියො සෙට් කරගන්න විදිහ ගැන ත්‍රෙඩ් එකක් පටන් ගන්නවා කිවිවා....එක්ට සුද්දියො ත් ගෙන්වනවා කිවුවා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එයා අද හෙටම සුද්දියො සෙට් කරගන්න විදිහ ගැන ත්‍රෙඩ් එකක් පටන් ගන්නවා කිවිවා....එක්ට සුද්දියො ත් ගෙන්වනවා කිවුවා

    dakke na kalekin
    suddiyekuth set wenne nathwa idla dan Gay welada dnne na :oo::oo:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    අනිත් එක පාටි වලද ඒවට ගැලපෙන ඇදුම් අදින්න බෑ ජොල් ඇගවල්. ස්විමින් පූල් එකකට බහින්න බෑ බිකිනියක් අදින්න කන්ෆිඩන්ස් නෑ. පීනන්නත් බෑ. ඉතින් ට්‍රෞසරෙයි ශර්ට් එකයි පිටින් බහින්නෙ.

    mekagna oyta mokda kiynne tynne :oo:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනිත් එක පාටි වලද ඒවට ගැලපෙන ඇදුම් අදින්න බෑ ජොල් ඇගවල්. ස්විමින් පූල් එකකට බහින්න බෑ බිකිනියක් අදින්න කන්ෆිඩන්ස් නෑ. පීනන්නත් බෑ. ඉතින් ට්‍රෞසරෙයි ශර්ට් එකයි පිටින් බහින්නෙ.

    mekagna oyta mokda kiynne tynne :oo:

    ඔව් සහ නැනෙ......ලංකාවෙ ෆිගර් ලස්සන කෙල්ලො ඉන්නවා නෙ.....
    හැබැයි තව එකක්......ලංකාවෙ කොටට ඇදලා එලියට බහින්න පුළුවන් ද....එහෙම පුළුවන්...ඊලග දවසෙ තමන් ගෙ ෆොටො කොහෙ කොහෙ තියෙනවාද කියලා දන්නවා ද......මෙකෙම තියෙන්නෙ අත්වැඩ කියලා ත්‍රෙඩ් එකක්....
    දිය රෙද්දක් ඇදන් ගගක ඇලක නාන්න ගියාම එ ෆොටොස් නෙට් එකෙ තියෙනවා නෙද...
    ඔය ලොරි ටොක් දෙන හුගාක් කොල්ලො තමන්ගෙ කෙල්ලට අදින්නෙ දෙන්නෙ නැ නෙද කොටට...මට නම් ඔනි තරම් එක්ස්පිරියන්ස් තියෙනවා....යාලු වෙන්න කලින් කොටට ඇන්දට අවුලක් නැ...එත් යාලු උනාට පස්සෙ කොහොමද දන්නවා ද කියන්නෙ ඔයාට අත් දිගට දාපු ඇදුම් ලස්සනයි...:dull:
    මොකද කොල්ලො දන්නවා තමන් වෙන කෙල්ලෙක් දිහා බලන විදියටම තමා තමන්ගෙ කෙල්ල දිහාත් අනික් කොල්ලො බලන්නෙ කියලා......
    ඔතන දෙපැත්තම ප්‍රශ්න තියෙනවා.එක කොටසක නෙවෙයි
     
    sad truth :dull::dull:
    ooka thmai math kiyanne ratahadanna kiyala hmawelema wate untai 225tai bennata mnissu godak kuhakai
    mewage unta hariyanne Ranil, my 3 wage paalakayo thamai
    :dull:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව් සහ නැනෙ......ලංකාවෙ ෆිගර් ලස්සන කෙල්ලො ඉන්නවා නෙ.....
    හැබැයි තව එකක්......ලංකාවෙ කොටට ඇදලා එලියට බහින්න පුළුවන් ද....එහෙම පුළුවන්...ඊලග දවසෙ තමන් ගෙ ෆොටො කොහෙ කොහෙ තියෙනවාද කියලා දන්නවා ද......මෙකෙම තියෙන්නෙ අත්වැඩ කියලා ත්‍රෙඩ් එකක්....
    දිය රෙද්දක් ඇදන් ගගක ඇලක නාන්න ගියාම එ ෆොටොස් නෙට් එකෙ තියෙනවා නෙද...
    ඔය ලොරි ටොක් දෙන හුගාක් කොල්ලො තමන්ගෙ කෙල්ලට අදින්නෙ දෙන්නෙ නැ නෙද කොටට...මට නම් ඔනි තරම් එක්ස්පිරියන්ස් තියෙනවා....යාලු වෙන්න කලින් කොටට ඇන්දට අවුලක් නැ...එත් යාලු උනාට පස්සෙ කොහොමද දන්නවා ද කියන්නෙ ඔයාට අත් දිගට දාපු ඇදුම් ලස්සනයි...:dull:
    මොකද කොල්ලො දන්නවා තමන් වෙන කෙල්ලෙක් දිහා බලන විදියටම තමා තමන්ගෙ කෙල්ල දිහාත් අනික් කොල්ලො බලන්නෙ කියලා......
    ඔතන දෙපැත්තම ප්‍රශ්න තියෙනවා.එක කොටසක නෙවෙයි

    anith mnissu kiyna dyk kiyapuwawe kiyala oyta oona adum oya adinwda?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    anith mnissu kiyna dyk kiyapuwawe kiyala oyta oona adum oya adinwda?

    අනිවා ඉතින්...මම ඇන්දට පස්සෙ එක ගැන වොරි වෙන්නෙ නැ......මම කොට සායක් ඇන්දොත් මම දන්නවා නෙ එකෙ දිග.....එක හද හද යන්නෙ නැ මම නම්....
    කොටට ඇදලා බලන එවුන්ට බැනලා තෙරුමක් නැනෙ