මම ජනාධිපතිවරණයට එන්නෙත් නෑ-මහින්දට සහය දෙන්නෙත් නෑ - ජනාධිපති
නැවත තමා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇති බව අද දෙරණට විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.
ඊයේ(04) පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණු අමාත්‍යවරුන් ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
එක්සත් ජාතික පක්ෂය තරුණ ජවයත් එක්ක පක්ෂය හරි මාර්ගයට එන්නේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහාය දෙන්න සූදානම් බව එහිදී වැඩිදුරටත් පවසා තිබේ.
එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේදී කිසියම් හේතුවක් නිසා හෝ තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඔහුගේ පක්ෂයට සහයෝගය නොදක්වන බව ද ජනාධිපතිවරයා මෙහිදී තවදුරටත් සඳහන් කර ඇත.
Source:Ada Derana