ICC Cricket World Cup 2019 - Live (ICC ක්‍රිකට් ලෝක කුසලානය 2019 - සජීවීව )
මම මේ පැත්තේ ඇවිල්ල Post එකක් දාන්නේ දැන් අවුරුදු 3,4කට පස්සේ.
ටිකෙන් ටික මේකෙන් ඈත් උනත් හරි පැත්ත පළාතේ එන්න වෙලාවක් හම්බුනෙත් නැ. එත්, අද මේ පොස්ට් එක දාන්න හිතුනේ, නොදා බැරිකමට. කොහොම හරි, ICC Cricket World Cup 2019 එකත් පටන්ගත්ත නේ. එත් එක්කම මම දැක්ක කට්ටිය match එක online බලන්න ක්‍රමයක් හොයා හොයා, link ඉල්ල ඉල්ල post, thread දානවා. එක දැක්කෙත් වැරදිලා අහම්බෙන් වගේ මේකට ආවට පස්සේ.

ඉතින් ඒ සමහර links වැඩ නැ, අනික රටෙන් පිට ඉන්න අයට ඒ links වැඩ කරන්නෙත් නැ. සමහරක් ඒවා regional block කරලා තියෙන්නේ, VPN දාගෙන බැලුවත් වැඩ නැ. කොහොම හරි මේකට විසදුමක් දෙන්න ඕනේ කියල හිතුන.
කෙලින්ම එහෙනම් වැඩේට බහිමු.
Android OS එක තියෙන device වලට 1st ස්ටෙප් එක skip කරන්න පුළුවන්. ඒත් match බලන්න PC එක පාවිච්චි කරන අය මෙතන ඉඳලම පටන් ගන්න.
Step 1: Download and Install - Bluestack
මේක නම් සමහර අය දන්නවත් ඇති. මේක Android Emulator එකක්. මේ software එකෙන්, Android APPs, PC එකේ run කරන්න පුළුවන් වෙන විදිහේ environment එකක් හදල දෙනවා.)
Install කරන්න නම් එච්චර අමාරු නැ. Download කරලා Setup Instructions follow කරන්න.

Step 2: මේක තමා අපිට ඕනේ කරන APP එක. මේක Android device එකක උනත් Install කරගන්න පුළුවන්. එහෙම නැති අයයි, PC එකෙන් බලන්න ඕනේ අයයි, Bluestack එක උඩ Install කරගන්න ඕනේ.
Live NetTV v4.7
මේකට ගිහින්, Download For Android කියන box එක click කරාම නිකම්ම download වෙනවා.
Step 3: දැන් අර download කරපු app එක install කරගන්න ඕනේ.
එක කරන්න, දැන් අර Install කරපු BlueStack Software එක open කරගෙන, ඔයාගේ Google Account එකෙ details දීල Log වෙන්න. ඊටපස්සේ, Download කරපු App එක, ඒක උඩට ඇදල දාගන්න ඕනේ, එතකොට එක නිකම්ම Install වෙනවා.
(Android එකක Install කරනවා නම් Security Settings වල Unknown Source කියන Option එක ඇක්ටිවු කරගෙන manual install කරගන්න.)
Step 4: දැන් කරන්න ඕනේ ප්‍රධාන දේවල් ඔක්කොම හරි.
දැන් තියෙන්නේ Channel එක දාගෙන බලන් එකයි.

අර install කරපු Live NetTV කියන App එක Bluestack එකේ ඉස්සරහ පේන්න තියෙයි, එක open කරලා පොඩ්ඩක් එහාට මෙහාට ගිහින් check කරලා බලන්න.
හරි, දැන් App එකේ උඩ Search Icon එකක් තියෙනවා නේ, එකට click කරලා "cricket" කියල හොයපුවම, cricket match broadcast කරන Channels ටික පෙන්නනවා. (Star, Fox, Astro, Sky, Willow HD වගේ....) කැමති එකක් අරගෙන open කරලා බලන්න පුළුවන්.
ආ තව දෙයක්, channel play වෙන්න video player එකක් install කරගන්න කියල කියනවා මුලදී, MX Player එක, Google Play Store එකෙන් දාගන්න. Android device එකේ දාගන්නවා වගේම තමයි කිසිම වෙනසක් නැ.

සුබ දවසක් එළකිරි වාසින් හැමෝටම...

ඕක තමා මම දන්න හොඳම ක්‍රමය, වෙන වෙන ලිනක්ස් වැඩ නැති උනාමයි, ඒවා block වෙන්න ගත්තාමයි, හිර වෙන්න ගත්තාමයි, match එක යන අස්සේ එපා වෙනවා. අනික මේකෙන් match විතරක් නෙමෙයි, ඕනේ තරම් International Channels තියෙනවා, Movies, News, Music...etc .ඇති වෙනකම් Free බලන්න පුළුවන්.
එහෙනම් මේක try කරලා බලන්න.
තව එක දෙයක්, අපේ ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලී ඉත්තෑවන්ගේ ලෝක කුසලාන බලාපොරොත්තු සර්වප්ප්‍රකාරයෙන්ම ඉෂ්ට වේවා කියල ප්‍රර්ථනා කරනවා..!!! ජය වේවා...!!!

Last edited: