දත් ෆයිල් කියන්නෙ මොනාද?

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    දත් ෆයිල් කියන්නෙ මොනාද?

    මගෙ කොම්පීතරේ 4.4GB ක් තියෙනව ඒව

    මගෙ හාඩ් එක 160GB

    ඉඩ මදිවෙලා ඉද්දි දත් ෆයිල් හැදිල.. මේ ටික මකල දැම්මොත් අවුලක් වෙයිද :dull:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    ඒක තමා සරාට අක්ක කියල කතා කෙරුවෙ

    රිටාලින් වලින් පොඩි සෙල්ෆ් කොන්ෆිඩන්ස් එකක් ආව..

    ඒත් බං රස්සාවක් කරගන්න තරමටනං ලෙඩ තාම හොඳ වුණේ නෑ.. හැබැයි රිටාලින් වලින් තැනකට ගිහින් රිලැක්ස් එකේ වැඩක් කරගන්ඩ පුලුවන් ගතියක් ආව.. හැබැයි වෙලාවකට බිව්වට එච්චර දැනෙන්නෙ නෑ.. බීපු මුල් දවස්වල මාර පවර් එකක් තිබුණෙ.. අනික පෙත්තක් වැඩ කරන්නෙ පැය 4ක් වගේ පොඩි කාලයක්.. දවසට පෙති දෙක ගානෙ බොන්ඩ මට සල්ලි නෑ

    සැරේකට 10mg කට වඩා බොන්ඩ බයයි බං.. ලංකාවෙ 10 පෙත්ත විතරයි තියෙන්නෙ..

    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අයියෝ සල්ලි

    මේක මේ හැදුණ එකක් නෙමේ :lol:

    ඔෆිස් සෙටප් ෆයිල් ටික :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒක තමා සරාට අක්ක කියල කතා කෙරුවෙ

    රිටාලින් වලින් පොඩි සෙල්ෆ් කොන්ෆිඩන්ස් එකක් ආව..

    ඒත් බං රස්සාවක් කරගන්න තරමටනං ලෙඩ තාම හොඳ වුණේ නෑ.. හැබැයි රිටාලින් වලින් තැනකට ගිහින් රිලැක්ස් එකේ වැඩක් කරගන්ඩ පුලුවන් ගතියක් ආව.. හැබැයි වෙලාවකට බිව්වට එච්චර දැනෙන්නෙ නෑ.. බීපු මුල් දවස්වල මාර පවර් එකක් තිබුණෙ.. අනික පෙත්තක් වැඩ කරන්නෙ පැය 4ක් වගේ පොඩි කාලයක්.. දවසට පෙති දෙක ගානෙ බොන්ඩ මට සල්ලි නෑ

    සැරේකට 10mg කට වඩා බොන්ඩ බයයි බං.. ලංකාවෙ 10 පෙත්ත විතරයි තියෙන්නෙ..

    ai accout eka maru kare

    Uba Nofap try kare nadda?
    uba hithanne oya ledeta hethuwa mokak kiyalada?
    ai mohana prathikarekata yomu une naththe?
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ai accout eka maru kare

    Uba Nofap try kare nadda?
    uba hithanne oya ledeta hethuwa mokak kiyalada?
    ai mohana prathikarekata yomu une naththe?

    අතේ ගහන්නෙ නැතුවනං ඉන්ඩ බෑ මට

    දවසට එක සැරයක් නැත්තං දවස් දෙකකට සැරයක්වත් ඕක වෙනව..

    මෝහන ප්‍රතිකාර කියන්නෙ බොරුවක්

    ස්නායු දුර්වලතාවයක් තමා මචං

    ADD වගේ දෙයක්..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අතේ ගහන්නෙ නැතුවනං ඉන්ඩ බෑ මට

    දවසට එක සැරයක් නැත්තං දවස් දෙකකට සැරයක්වත් ඕක වෙනව..

    මෝහන ප්‍රතිකාර කියන්නෙ බොරුවක්

    ස්නායු දුර්වලතාවයක් තමා මචං

    ADD වගේ දෙයක්..

    :(:(
    ubta kiyla wdk na