Chernobyl - TV Mini-Series (2019)

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම ඊයෙ පළවෙනි කොටහ බැලුව.අද දෙවැනි එක බලන්න ඕන,:(:(
     
    Last edited:

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මේක මොනවගේ story ඒකක්ද තියෙන්නෙ බං?

    ලෝකයේ ලොකුම න්‍යෂ්ටික පිපිරීම එවකට සෝවියට් සමූහාණ්ඩුවට අයත් යුරෝපීය රටක් වන යුක්‍රේනයේ පිහිටි චර්නොබිල් බලාගාරය තුල සිද්ධවෙනවා. ඒ 1986 අප්‍රේල් 26 දා රෑ. මේ පිපිරීම නිසා වන හානිය හිරෝෂිමාවට දාපු පරමාණු බෝම්බය වගේ 400 ගුණයක් වෙනවා. යුරෝපා රටවල් ගනනාවකට ජීවත් වූ මිනිස්සු ලක්ශ ගානක් රේඩියේශන් විශවීම නිසා මිය යනවා සහ තවමත් මියයමින් පවතිනවා. (යුරෝපයේ cancer rate එක වැඩි වෙන්නත් මේක හේතුවක් කියල මට හිතෙනවා). සමහර radioactive අදටත් තවත් ඉදිරි වර්ශ දහස් ගානකටත් පරිසරයෙන් ඉවත් වෙන්නෙ නෑ. ඒ නිසා තවත් වසර දහස් ගානක් යනතුරු චර්නොබිල් පිහිටි ප්‍රදේශය තහනම් හා අවදානම් කලාපයක් වනු ඇති. මේ අනතුරට හේතුව නියමිත් ක්‍රමවේදයන්ට පිටින් යමින් කරපු පරීක්ශණයක්. පරීක්ශණයක් සඳහා විදුලිය විසන්ධි කිරීමක්. ඒ වගේම බලාගාරයේ ප්‍රමිතිය පිලිබඳ ගැටලුවක්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    un wede loku kes ekak mehe kiyala shape karanna try karanawa neda full
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    Russia වලින් වෙනම Chernobyl Series එකක් හදනවලු.
    උන් එච්චර කැමති නෑලු මේකට දාපු facts ගැන.

    ඔවු කතාවක් තියනවනේ ඕක පිපිරුන දවස් වලදි cia එකේ එකෙක් ඒ ලග ඉදල අල්ලගනිපු සීන් එකක්. ඒක බේස් කරන් තමයි රුසියන් එවුන් හදන්න යනවා කියන්නෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇමරිකන් කාරයෝ කියන ඔක්කොම ඇත්ත දැයි කියලයි ප්‍රශ්නේ
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    Russia is making its own 'correct' version of Chernobyl that will blame AMERICA and the CIA for the nuclear disaster following the unexpected success of the new HBO show

    source
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මේක මොක්ද
    පොඩි විස්තරයක් දාන්නකො

    ..