රවීගේ-දියණියගෙන්-CID

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,791
    8,122
    113
    Kotahena
    මුන්ට කර්මය කියන එක අදාල නැද්ද බන් ...ඒ ඔක්කොම පොඩි මිනිහට විතරද

    කර්මය, ලබා උපන් හැටි වගේ negative දේවල් අපේ මිනිස්සුන්ගේ ඔලුවේ train කරලා තියෙන නිසා තමයි මේ ආණ්ඩුව මේ විදිහට රඟන්නෙ. අනික් රටවල් අපිට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    Kiyanna shathutui shudeva eka wahalek na muge paththeta katha keranna... ohoma yan ohoma yan...:lol:
     
    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    munge loku kama bale thiyana kota loku kama nathi unama balu wenawa.

    media karayanata talks deegena yana eka avasiyak.

    You have the right to remain silent and refuse to answer questions. Anything you say may be used against you in a court of law.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කර්මය, ලබා උපන් හැටි වගේ negative දේවල් අපේ මිනිස්සුන්ගේ ඔලුවේ train කරලා තියෙන නිසා තමයි මේ ආණ්ඩුව මේ විදිහට රඟන්නෙ. අනික් රටවල් අපිට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ

    සහතික ඇත්ත බං. අපි එක වසරෙ ඉදන් ඉගෙන ගන්නේ නෙගටිව් දේවල්. :rolleyes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,791
    8,122
    113
    Kotahena
    සහතික ඇත්ත බං. අපි එක වසරෙ ඉදන් ඉගෙන ගන්නේ නෙගටිව් දේවල්. :rolleyes:

    ලද දෙයි සතුටු වීම. අරපිරිමැස්ම. කර්මය. කර්මය ම අපිට කර්මයක් වෙලා. උන්ට කවදාහරි දවසක මේ කරන අපරාධ වලට පඩිසන් දෙයි කියලා හිතාගෙන අපේ මිනිස්සු zombie වගේ ඔහේ ජීවත් වෙනවා. කිසි happiness එකක් නැහැ. Living කියලා දෙයක් නැහැ surviving තමයී පොඩි කාලේ ඉඳන්ම. ඒකට වෙන රටවල මිනිස්සු ජීවිතේ විඳින හැටි.. ඒ ඔය negative හුයන්නවල් එකක් වත් එහෙ නැති නිසයි. උන්ට එකම ප්‍රශ්නෙ මුස්ලිම් ප්‍රශ්නෙ විතරයි.
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    What the fuck......

    අරහෙන් රවියා ප්‍රශ්න අහනවා,

    මෙහෙන් රවිගේ දුවගෙන් අහනවා...
    :confused::confused::confused:

    ඒකිගේ ගෙම්බර් බලපන්කො...:oo:

    ඔක්කොම සුඩානයට පිටුවහල් කරන්න ඕනේ. :frown:

    නිකන් නෙවෙයි සුන්නත් කරල සුඩානෙට පිටත් කරන්න ඕන
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113

    ලද දෙයි සතුටු වීම. අරපිරිමැස්ම. කර්මය. කර්මය ම අපිට කර්මයක් වෙලා. උන්ට කවදාහරි දවසක මේ කරන අපරාධ වලට පඩිසන් දෙයි කියලා හිතාගෙන අපේ මිනිස්සු zombie වගේ ඔහේ ජීවත් වෙනවා. කිසි happiness එකක් නැහැ. Living කියලා දෙයක් නැහැ surviving තමයී පොඩි කාලේ ඉඳන්ම. ඒකට වෙන රටවල මිනිස්සු ජීවිතේ විඳින හැටි.. ඒ ඔය negative හුයන්නවල් එකක් වත් එහෙ නැති නිසයි. උන්ට එකම ප්‍රශ්නෙ මුස්ලිම් ප්‍රශ්නෙ විතරයි.

    Oya negative wachana tika ahaganna sansare kotchara kal rasthiyadu unada kiyala ubata terenawada
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    Oya negative wachana tika ahaganna sansare kotchara kal rasthiyadu unada kiyala ubata terenawada

    U danneth na.. umba danneth na :lol:
    Habei u kiyela tiyena hethu nisa rateka bauthika diyunuwa adala wenewa kiyela hithanna puluwan.
    Ekane umbela rata panne :P
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    What the fuck......

    අරහෙන් රවියා ප්‍රශ්න අහනවා,

    මෙහෙන් රවිගේ දුවගෙන් අහනවා...
    :confused::confused::confused:

    ඒකිගේ ගෙම්බර් බලපන්කො...:oo:

    ඔක්කොම සුඩානයට පිටුවහල් කරන්න ඕනේ. :frown:

    ei uba sudaneth iwara karannada yanne...
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    What the fuck......

    අරහෙන් රවියා ප්‍රශ්න අහනවා,

    මෙහෙන් රවිගේ දුවගෙන් අහනවා...
    :confused::confused::confused:

    ඒකිගේ ගෙම්බර් බලපන්කො...:oo:

    ඔක්කොම සුඩානයට පිටුවහල් කරන්න ඕනේ. :frown:

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    What the fuck......

    අරහෙන් රවියා ප්‍රශ්න අහනවා,

    මෙහෙන් රවිගේ දුවගෙන් අහනවා...
    :confused::confused::confused:

    ඒකිගේ ගෙම්බර් බලපන්කො...:oo:

    ඔක්කොම සුඩානයට පිටුවහල් කරන්න ඕනේ. :frown:

    Let's get clear about this. :frown:

    Is only Ravi involved to frauds in this country? among politicians?
    is only this government did this?

    you should understand and agree SLns have no right to go against only RAVI.
    :angry::angry::angry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113

    Let's get clear about this. :frown:

    Is only Ravi involved to frauds in this country? among politicians?
    is only this government did this?

    you should understand and agree SLns have no right to go against only RAVI.
    :angry::angry::angry:

    This thread is about Ravi..:dull:..There are other threads about other horus :lol:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ප්‍රශ්ණ කරල තියෙන්නෙ ආර්තව චක්‍රය ක්‍රමාණුකූලව වෙනවද කියල වෙන්ටැ. ඒකයි "කොමෙන්ට් එකක්" නැත්තෙ.