Post only Officially Confirmed News

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,587
    5,447
    113
    61649191-696047514166461-1721713481134112768-n.jpg
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,449
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හිමිවරුන්ට දේශපාලනයෙන් ඉවත්වන්නැයි අයෙක් මාරාන්තික උපවාසයක

    හිඟුරාණ නගරයේ ඔරලෝසු කණුව අසළ බෝධීන් වහන්සේ ඉදිරිපිට අද(06) පුද්ගලයෙක් මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.

    භික්ෂූන් වහන්සේලා දේශපාලනයෙන් ඉල්ලා අස්වනතුරු තමන් මෙම උපවාසයේ නිරතවන බව ඔහු පැවසීය.

    උපවාසයේ නිරතව සිටින්නේ සේනාරච්චිලාගේ දොන් ඩිලාන් තාරුක නමැත්තෙකි.

    image_071869b815.jpg

    Source: lankadeepa.lk

    පොර ඩෙනිමකුත් ඇදගෙනයි වැඩේට බැහැලා තියෙන්නේ. :lol:
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    dan kauru hari gihin dilan upawase nawaththanakan maranthika upawasayak karanna.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    හිමිවරුන්ට දේශපාලනයෙන් ඉවත්වන්නැයි අයෙක් මාරාන්තික උපවාසයක

    හිඟුරාණ නගරයේ ඔරලෝසු කණුව අසළ බෝධීන් වහන්සේ ඉදිරිපිට අද(06) පුද්ගලයෙක් මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.

    භික්ෂූන් වහන්සේලා දේශපාලනයෙන් ඉල්ලා අස්වනතුරු තමන් මෙම උපවාසයේ නිරතවන බව ඔහු පැවසීය.

    උපවාසයේ නිරතව සිටින්නේ සේනාරච්චිලාගේ දොන් ඩිලාන් තාරුක නමැත්තෙකි.

    image_071869b815.jpg

    Source: lankadeepa.lk

    පොර ඩෙනිමකුත් ඇදගෙනයි වැඩේට බැහැලා තියෙන්නේ. :lol:

    කොහේ යනගමන්ද මේ?

    :lol::lol::lol::lol:
     
    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    හිමිවරුන්ට දේශපාලනයෙන් ඉවත්වන්නැයි අයෙක් මාරාන්තික උපවාසයක

    හිඟුරාණ නගරයේ ඔරලෝසු කණුව අසළ බෝධීන් වහන්සේ ඉදිරිපිට අද(06) පුද්ගලයෙක් මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.

    භික්ෂූන් වහන්සේලා දේශපාලනයෙන් ඉල්ලා අස්වනතුරු තමන් මෙම උපවාසයේ නිරතවන බව ඔහු පැවසීය.

    උපවාසයේ නිරතව සිටින්නේ සේනාරච්චිලාගේ දොන් ඩිලාන් තාරුක නමැත්තෙකි.

    image_071869b815.jpg

    Source: lankadeepa.lk

    පොර ඩෙනිමකුත් ඇදගෙනයි වැඩේට බැහැලා තියෙන්නේ. :lol:
    මේ නාම්බා පේන විදිහට බුදු පිලිමෙකටත් පස්ස හරවගෙන ඉන්නේ. :angry::angry::angry:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,587
    5,447
    113

    මිනිහෙක්ට මොන තරම් පහත්, අදම, මිලේච්ඡයෙක් වෙන්න පුලුවන් ද කියන එකට හොඳම උදාහරණය මෙන්න.

    ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයෙන් පස්සෙ රටම නිවපු කාදිනල් හිමියන් ගැන,

    කිසිම දේශපාලන පක්ෂයක වාසියට කතා නොකරන කාදිනල් හිමියන් ගැන,

    රජයෙන් කිසිම වරප්‍රසාදයක් නොලබන කාදිනල් හිමියන් ගැන

    ව්‍යාජ, ද්වේෂ සහගත හා වෛරී සහගත කරුණු සහිතව පාප්වහන්සේ වෙත යැවූ බව කියන ලිපිය.

    බොහෝ දෙනාගේ පහසුව සඳහා පල කරන ලෙස ලිපියේ සිංහල පරිවර්තනය සහෝදරයෙකු විසින් එවා තිබුණි. එය පහතින්.

    "අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ව විවේචනය කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

    ශ්‍රී ලංකාවේ ත්‍රස්ත අර්බුදය පවතින කාල වකවානුව තුළ කාදිනල් හිමි විසින් හානි දායක ආකාරයේ ක්‍රියා සිදුකළ බවට එම ලිපිය මඟින් චෝදනා එල්ල කර තිබෙනවා.

    ලිපිය මඟින් කාදිනල් හිමියන් පිළිබඳ විවේචනාත්මක කරුණු 5ක් ඉදිරිපත් කර තිබෙනවා.

    පසුගියදා රතන හිමියන් විසින් මුස්ලිම් අමාත්‍යවරුන්ට ඉල්ලා අස්වන ලෙස බල කරමින් සිදු කළ උපවාසයේදී කාදිනල් හිමියන් එම ස්ථානයට ගොස් ඒ සඳහා සහාය පළ කිරීම පිළිබඳ එහිදී චෝදනා එල්ල කර ඇති අතර මුස්ලිම් අමාත්‍යවරුන්ට විරුද්ධව කිසිදු නීතිමය චෝදනාවක් නැති බවත් එය හුදෙක් ඔවුන් මුස්ලිම් ජාතිකයන් වීම මත එල්ල කළ චෝදනාවක් බවත් එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

    ශ්‍රී ලංකා රජය විසින් දිගින් දිගටම මුස්ලිම් ජාතිකයන්ගේ නිවාස පරීක්ෂා කිරීම නොකරන ලෙසට ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබියදී කාදිනල් හිමියන් විසින් මුස්ලිම් ජාතිකයින්ගේ පෞද්ගලිකත්වය පිළිබඳව කිසිදු තැකීමක් නොකරමින් රජය ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව ප්‍රසිද්ධියේ විවේචන එල්ල කළායැයි ද අදාළ ලිපියෙහි සඳහන් වනවා.

    කාදිනල් හිමි විසින් පසුගිය අප්‍රේල් 21 දින ශ්‍රී ලංකාවට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම මහජනතාව විසින් තෝරා පත් කර ගත් අගමැති ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය වෙත යොමු කළ බවත් ප්‍රහාරය පිළිබඳව සිදුකරමින් තිබු විමර්ශන කටයුතුවලට එය බාධාවක් වු බවත් එම ලිපියෙහි සඳහන් වනවා.

    ශ්‍රී ලංකාවට එල්ල කළ මරගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය අමෙරිකාවේ කුමන්ත්‍රණයක් බවට කිසිදු සාක්ෂියක් නොමැතිව කාදිනල් හිමි විසින් ප්‍රකාශ කිරීම පිළිබඳවද මංගල ඇමතිවරයා ලිපිය මඟින් චෝදනා එල්ල කර ඇති අතර අමෙරිකාව යනු කතෝලික පල්ලි සඳහා සහාය දක්වන රටක් බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

    ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවට කාදිනල් හිමි කළ ප්‍රකාශය පිළිබඳවද ලිපිය මඟින් චෝදනා එල්ල කර ඇති අතර එය කතෝලික පල්ලිවලට එල්ල කළ අභියෝගයක් ලෙසද අදාළ ලිපියේ සඳහන් වනවා.

    මෙම කරුණු සැළකිල්ලට ගනිමින් කාදිනල් හිමියන්ට එරෙහිව පුළුල් විමර්ශනය සිදුකර ශ්‍රී ලංකාවේ සමඟිය හා සංහිඳියාව වෙනුවෙන් පාප් වහන්සේ ක්‍රියාකරනු ඇතැයි බලාපොරෙත්තු වන බව මංගල සමරවීර ඇමතිවරයා විසින් අදාළ ලිපිය මඟින් දැනුම් දී තිබෙනවා."

    62040849-347847932599306-3790144296091385856-n.jpg
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඔය මිනිහාට පිස්සු ද හැටිද.....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,933
    31,722
    113
    කොහොමද නීතිපතියගේ ගේම :angry:
    යකෝ බුරුකාව අඳින වේසියෝ number plate දාගෙන යන්නෙ නැහැ. අපි මූණ තලාගෙන බයික් පදිමුද? යකෝ නීතිපති කියන්නෙ ආණ්ඩුවේ පත්වීමක්. නැතුව අධිකරණ නියෝගයක් නෙමේ.:frown:

    http://www.hirunews.lk/sinhala/217811/හදිසි-නීතිය-යටතේ-ෆුල්ෆේස්-හෙල්මට්-පළදින්නන්-අත්අඩංගුවට-ගත-හැකියි-නීතිපතිගෙන්-වැඩබලන-පොලිස්පතිට-දැනුම්දීමක්

    https://www.facebook.com/ceylonma/?...rlNVTk7ysD8wWYyj_AAcBv79-wsZwbIiFjkXc&__xts__[0]=68.ARDyJ-2qZeoPyePqZV5ofZcgD4vTssdNaZYOcWRiiyri4NiSoeHxlanWkAC2zI-lcBZ8gPyY0w4PK1IgZ3je-MjT0ahVU6Qszgu-LJeGvp6DgZuoCe4keygQLnKTPovVtTVRZH9f8Sna9fBu8pBuQLVVToawedqFL0msxTwP7yteEmukOSGzCiMWDMwEjp-We1F2SB2OXQNLOKWxZ5y4mwog1ZkJrMpqQ9PQPUrjJBJaoDWGjM7D_nomvl0mozlYp7aPuKYfZEhcKKiUDXsDiQTsSCadUafKuDn5FPuYJcQIKj6qulu3ZbRTAlc_qytY7O2EYRDVXdKfcxzgu1_2poOc&__tn__=kC-R
     
    • Like
    Reactions: Recovery

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528

    why they need court order ?

    :oo::oo::oo: