ai mema?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි ඇමරිකාවෙ උන් අතිං බෝලෙ අල්ලගෙන කරන සෙල්ලමට football කියන්නෙ ?
    ඇයි සුද්දො කොන්ග්සූ වගේ pronounce කරන නම කන්ෆියුසියස් කියන්නෙ ?
    ඇයි ඉංග්‍රීසි කතා කරන උන් මිකෙලැන්ජලෝට මයිකල් ඇන්ජලෝ කියන්නෙ ?

    උඹට තව ඔය වගේ ඕනෙ නං අපි expressway වලට හයිවේ කියනව
    ඔය ඔක්කොටම වඩා වැදගත් දේ porn වලට sex කියනව
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    milk walai t walai wenasa therum ganin wikara kiywnne ntwa :dull:
    Thread bada yanawada
    that's y i go to spa

    කන්ෆියුසියස් unada?
     
    දැන් උඹ කියන්නෙ ඇමරිකන් කාරයො foot කියන්නෙ අතට කියල හිතං ඉන්නව කියලද :lol:
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ඇයි ඇමරිකාවෙ උන් අතිං බෝලෙ අල්ලගෙන කරන සෙල්ලමට football කියන්නෙ ?
    ඇයි සුද්දො කොන්ග්සූ වගේ pronounce කරන නම කන්ෆියුසියස් කියන්නෙ ?
    ඇයි ඉංග්‍රීසි කතා කරන උන් මිකෙලැන්ජලෝට මයිකල් ඇන්ජලෝ කියන්නෙ ?

    උඹට තව ඔය වගේ ඕනෙ නං අපි expressway වලට හයිවේ කියනව
    ඔය ඔක්කොටම වඩා වැදගත් දේ porn වලට sex කියනව

    putha oya thama mata wachanayak dunne nahane?:nerd:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හයිවේ = හයියෙන් යන පාර (වේ)

    :lol:
    :baffled:
    google maps වල එහෙම කොලඹ නුවර පාරත් highway කියල දාල තියෙන්නෙ අපි ඉතිං ඒවට highway කියන්නෑනෙ. අධිවේගී මාර්ගය අපිට හයිවේ :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    athin allan krna ekta kiyanne Handball:dull:

    :dull:
    ලංකාවෙ හැමෝම කිරි වලට ටී කියනවනං උඹත් ටී කියපං. වචනෙක අකුරු වලවත් උච්ඡරණේවත් මේකෙං කියන්නෙ මේකයි කියල නීති ලියවිලා නෑ. ලංකාවෙ කඩේකට ගියහම ටී කියන්නෙ කිරි ඉතිං ලංකාවෙ ටී කියන්නෙ කිරි. එච්චරයි. කිරි වලට ටී කිව්ව කියල මහාලොකු සමාජ වියවුලක් ඇති වෙන්නෙ නෑනෙ. කට වහගෙන ඉඳපං.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Thread bada yanawada

    Life එක desperate උනාම ඔහොම තමයි.
    මූත් අනුරාධ වගේම පට්ට අනාතයෙක් අනුන්ගෙ සතුටට කුහක කම් කරකර ඉරිසියා කර කර ඉන්න හිපාටුවෙක්
    :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන් උඹ කියන්නෙ ඇමරිකන් කාරයො foot කියන්නෙ අතට කියල හිතං ඉන්නව කියලද :lol:

    :dull:
    ලංකාවෙ හැමෝම කිරි වලට ටී කියනවනං උඹත් ටී කියපං. වචනෙක අකුරු වලවත් උච්ඡරණේවත් මේකෙං කියන්නෙ මේකයි කියල නීති ලියවිලා නෑ. ලංකාවෙ කඩේකට ගියහම ටී කියන්නෙ කිරි ඉතිං ලංකාවෙ ටී කියන්නෙ කිරි. එච්චරයි. කිරි වලට ටී කිව්ව කියල මහාලොකු සමාජ වියවුලක් ඇති වෙන්නෙ නෑනෙ. කට වහගෙන ඉඳපං.

    godak un mage nama waraddala kiynwa :dull:
    samaharu nam 2ma ekta kiynwa :dull:
    mun maha ponnayo
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    godak un mage nama waraddala kiynwa :dull:
    samaharu nam 2ma ekta kiynwa :dull:
    mun maha ponnayo

    ඒ වරද්දල කියනව නෙමේ. උඹ කාන්දමක් කොට්ටෙ යට තියාගෙන බුදියගත්ත හින්ද දැන් කාන්දම් ශක්තිය උඹේ ඔලුවට කිඳා බැහැල තියෙන්නෙ. උඹ යන යන තැන උඹේ ඇඟෙන් කාන්දම් රැස් විහිදෙනව. ඒකෙ බලේට කාටවත් වරදින්නැතුව උඹේ නම කියාගන්න බෑ. ආඩම්බර වෙයං.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඒ වරද්දල කියනව නෙමේ. උඹ කාන්දමක් කොට්ටෙ යට තියාගෙන බුදියගත්ත හින්ද දැන් කාන්දම් ශක්තිය උඹේ ඔලුවට කිඳා බැහැල තියෙන්නෙ. උඹ යන යන තැන උඹේ ඇඟෙන් කාන්දම් රැස් විහිදෙනව. ඒකෙ බලේට කාටවත් වරදින්නැතුව උඹේ නම කියාගන්න බෑ. ආඩම්බර වෙයං.

    කාන්දමේ බලේට තමා තමයි පොර කියලා මේ මූදු හුකන්න හිතන් ඉන්නෙ තමුන් ගැන.