milk walai t walai wenasa therum ganin wikara kiywnne ntwaඇයි ඇමරිකාවෙ උන් අතිං බෝලෙ අල්ලගෙන කරන සෙල්ලමට football කියන්නෙ ?
ඇයි සුද්දො කොන්ග්සූ වගේ pronounce කරන නම කන්ෆියුසියස් කියන්නෙ ?
ඇයි ඉංග්රීසි කතා කරන උන් මිකෙලැන්ජලෝට මයිකල් ඇන්ජලෝ කියන්නෙ ?
උඹට තව ඔය වගේ ඕනෙ නං අපි expressway වලට හයිවේ කියනව
ඔය ඔක්කොටම වඩා වැදගත් දේ porn වලට sex කියනව

that's y i go to spaThread bada yanawada
milk walai t walai wenasa therum ganin wikara kiywnne ntwa
that's y i go to spa
කන්ෆියුසියස් unada?

උඹට තව ඔය වගේ ඕනෙ නං අපි expressway වලට හයිවේ කියනව
ඇයි ඇමරිකාවෙ උන් අතිං බෝලෙ අල්ලගෙන කරන සෙල්ලමට football කියන්නෙ ?
ඇයි සුද්දො කොන්ග්සූ වගේ pronounce කරන නම කන්ෆියුසියස් කියන්නෙ ?
ඇයි ඉංග්රීසි කතා කරන උන් මිකෙලැන්ජලෝට මයිකල් ඇන්ජලෝ කියන්නෙ ?
උඹට තව ඔය වගේ ඕනෙ නං අපි expressway වලට හයිවේ කියනව
ඔය ඔක්කොටම වඩා වැදගත් දේ porn වලට sex කියනව

හයිවේ = හයියෙන් යන පාර (වේ)

දැන් උඹ කියන්නෙ ඇමරිකන් කාරයො foot කියන්නෙ අතට කියල හිතං ඉන්නව කියලද![]()

athin allan krna ekta kiyanne Handball![]()

Thread bada yanawada

දැන් උඹ කියන්නෙ ඇමරිකන් කාරයො foot කියන්නෙ අතට කියල හිතං ඉන්නව කියලද![]()
ලංකාවෙ හැමෝම කිරි වලට ටී කියනවනං උඹත් ටී කියපං. වචනෙක අකුරු වලවත් උච්ඡරණේවත් මේකෙං කියන්නෙ මේකයි කියල නීති ලියවිලා නෑ. ලංකාවෙ කඩේකට ගියහම ටී කියන්නෙ කිරි ඉතිං ලංකාවෙ ටී කියන්නෙ කිරි. එච්චරයි. කිරි වලට ටී කිව්ව කියල මහාලොකු සමාජ වියවුලක් ඇති වෙන්නෙ නෑනෙ. කට වහගෙන ඉඳපං.

godak un mage nama waraddala kiynwa
samaharu nam 2ma ekta kiynwa
mun maha ponnayo
milk walai t walai wenasa therum ganin wikara kiywnne ntwa
that's y i go to spa
කන්ෆියුසියස් unada?
ඒ වරද්දල කියනව නෙමේ. උඹ කාන්දමක් කොට්ටෙ යට තියාගෙන බුදියගත්ත හින්ද දැන් කාන්දම් ශක්තිය උඹේ ඔලුවට කිඳා බැහැල තියෙන්නෙ. උඹ යන යන තැන උඹේ ඇඟෙන් කාන්දම් රැස් විහිදෙනව. ඒකෙ බලේට කාටවත් වරදින්නැතුව උඹේ නම කියාගන්න බෑ. ආඩම්බර වෙයං.