Subwoofer For Music...

SMD

Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    Logitech Z5500

    1214584067.jpg

    that i'm using...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,194
    113
    මාලඹේ
    උඹ අහන්නෙ මොන සිංදුද?.😁😁 රු 19000,20000 ට වගේ DVD home theaters තියෙනවා.මම හිතන්නෙ ඒකක් ගන්න එක වඩා හොදයි.👍👍👍

    ගොඩක් වෙලාවට" අපි මචං " එකේ සින්දු සහ Remake ඒවා අහනවා Mashup ඒවත් අහනවා
    අපේ ගෙදර තියෙන්නේ LG Home Theater එකක් Sound හොදයි මචං
    අලුතෙන් එන සමහරක් ඒවත් අහනවා .දැන් එන්නේ කිසිම රහක් නැති ඒවානේ
    මේ සින්දුත් අහනවා මේදවස් වල
    # හමාවී සුසුම් රැල් ලයේ ගින්න අවුලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,194
    113
    මාලඹේ
    ඔව් මචන් කොහොමත් සවුන්ඩ් අහලා තමයි ගන්න ඕනේ ඒත් මම මේකෙන් ඇහුවේ සමහර බෑන්ඩ් පාවිච්චි කරන එය දන්නවා ඒවයේ ගුන දොස් එතකොට එහෙම් එකක් කෙලින්ම ගිහිල්ලම බලන්න පුලුවන්..

    උබ පාවිච්චි කරන්නේ මොකක්ද?

    නැත්නම් ඉතින් හැම බෑන්ඩ් එකම බලන්න වෙලාවක් නෑ නේ මචන් ස්තූතියි උපදෙස් වලට..

    දැන් Used කරන්නේ LG Home Theater එකක් මචන්
    මම කලින් used කරා Sub එකක් පොඩි ගානක් උනේ රුපියල් 3500 වගේ ගානකට ගත්තේ මාරම Sound එකේ .
    මම Showroom එකට ගියාම 40 000 ටත් Sub තිබුනා ඒවගේ Quality එකට ගහන්න බෑ මේකේ Sound .
    දැන් එක Used කරන්නේ නැහැ .
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Music walatanam mama recommended karanne honda Desktop Monitor Pair ekak. mokada godak sub woofer wala sound balance naa. High Volume waladi quality eka loss wenawa. Music Instrument tiyena Shop ekaka tikak balala honda Desktop Monitor 2k ganna. Mama Use karanne Serwin Vega XD5. sound niyameta Balance.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    :cool::cool:
    ගොඩක් වෙලාවට" අපි මචං " එකේ සින්දු සහ Remake ඒවා අහනවා Mashup ඒවත් අහනවා
    අපේ ගෙදර තියෙන්නේ LG Home Theater එකක් Sound හොදයි මචං
    අලුතෙන් එන සමහරක් ඒවත් අහනවා .දැන් එන්නේ කිසිම රහක් නැති ඒවානේ
    මේ සින්දුත් අහනවා මේදවස් වල
    # හමාවී සුසුම් රැල් ලයේ ගින්න අවුලා

    :cool::cool::cool:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    දැන් Used කරන්නේ LG Home Theater එකක් මචන්
    මම කලින් used කරා Sub එකක් පොඩි ගානක් උනේ රුපියල් 3500 වගේ ගානකට ගත්තේ මාරම Sound එකේ .
    මම Showroom එකට ගියාම 40 000 ටත් Sub තිබුනා ඒවගේ Quality එකට ගහන්න බෑ මේකේ Sound .
    දැන් එක Used කරන්නේ නැහැ .

    tnx
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Music walatanam mama recommended karanne honda Desktop Monitor Pair ekak. mokada godak sub woofer wala sound balance naa. High Volume waladi quality eka loss wenawa. Music Instrument tiyena Shop ekaka tikak balala honda Desktop Monitor 2k ganna. Mama Use karanne Serwin Vega XD5. sound niyameta Balance.

    Machan uba oya kiyanne studio monitor genada? Machan ekata venama amp ekak ganna one meda?ethakota loku viyadhamak yanavaa...?
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Machan uba oya kiyanne studio monitor genada? Machan ekata venama amp ekak ganna one meda?ethakota loku viyadhamak yanavaa...?
    Professional Level eke Studio Monitors neme machan Desktop Monitors. wadi gaanak wenne naa. mewata wenama amp ona wenne na built in enawa. Sound Quality eka Superb