Click Farm...එකක්..?

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කව්ද කිව්වේ ඕක Click Farm කියල police උන්ද නැත් නම් චීනා කියලද මුන්ට
    police එකෙන් නම් කිව්වේ call termination කියල
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    IDD හොරට ගන්නේ කොහොමද ඕවා ගෙන්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    කව්ද කිව්වේ ඕක Click Farm කියල police උන්ද නැත් නම් චීනා කියලද මුන්ට
    police එකෙන් නම් කිව්වේ call termination කියල

    matath hithenne call termination kiyala :rolleyes:


    IDD හොරට ගන්නේ කොහොමද ඕවා ගෙන්

    222222222V :rofl:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    5. මේ හරහා නීති විරෝධී අන්තර්ජාතික ඇමතුම් ලබාගන්න පුළුවන්.

    පුක තමා, දන්න දෙයක් කියපන්
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,167
    2,377
    113
    Srilanka
    පුක තමා, දන්න දෙයක් කියපන්

    ගනන් ගන්න එපා බන්. ගොඩක් උන් දන්න මගුලක් නෑ. බොරුවට පොර ටොක් දෙනවා. වීඩියෝ හදනවා හෙනම භීෂණේ.