ගෝටා දරුනු හෘදරෝගියෙක්.ජනපතිකමට නුසුදුස&

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ගෝටා දරුනු හෘදරෝගියෙක්.ජනපතිකමට නුසුදුස&

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රෝහලක හෘද සැත්කමක් සිදුකර ඇත.

    ඔහුගේ ප‍්‍රකාශකයෙකු සදහන් කලේ වෛද්‍ය පරීක්ෂණය කටයුත්තක් සදහා ගිය අවස්ථාවේදී හෘදයට රුධිරය සපයන නාල තුනක අවහිරතාවන් ඇති නිසා ඒවා සැත්කමක් මගින් ඉවත් වල යුතු බව වෛද්‍යවරුන් දැන්වූ බවයි.

    ඒ අනුව රාජපක්ෂ මහතාට මෙම ශල්‍යකර්මය සිදුකර ඇත.

    ශල්‍යකර්මය අවසන්ව දැනට සාමාන්‍ය වාට්ටුවක පසුවන ඒ මහතාට දෙසතියක පමණ කාලයක් විවේකයෙන් ගත කළ යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

    ඉන් අනතුරුව හෘද සැත්මකදී සිදු කරන ආකාරයට මාස තුනක පමණ කාලයක් සුළු ව්‍යා්‍යායම ආදාය සිදු කිරීමට නියම කර ඇතැයිද සදහන්ය.

    ඉදිරියේදී වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ගෝටාභය රාජපක්‍ෂ මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවද ඉහත ප‍්‍රකාශකයා පැවසීය.
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ගෝටා දරුනු හෘදරෝගියෙක්.ජනපතිකමට නුසුදුසුයි.මේ වගේ ලෙඩ්ඩු පත් කරගෙන මොනා කරන්නද? අනිත් එක වයස 69න් හර්දවස්තුව කපාගත්තා කියන්නේ හුගක්ම භයානක තත්වයක් .කොයි වෙලාවේ බඩු බනිස්ද දන්නේ නෑ.මරා ගෝටලා නාකි වැඩී.අනිත් එක උන් දෙන්නම ලෙඩ්ඩු.ලෙඩ්ඩු දෙන්නක් නාකියි දෙන්නෙක් ජනපති අගමැති කරගන තවත් රට කන්නද යන්නේ.:angry:
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    පොහොට්‍ටුවෙන් කුමාර වෙල්ගම ජනාධිපති අපේක්ෂක සහ ප්‍රසන්න රනතුංග අගාමෙති අපේක්ෂක ලෙස එන එක තමා වඩාත්ම හොඳ.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,672
    21,283
    113
    Panadura
    මරා ගෝටලා නාකි වැඩී.

    ඉතින් පකෝ රනිල් පොන්ස් තාම තරුණ එකෙක්ද අනික ඒ පොන්නයා තමා හොදම නාකියා
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ගෝටා දරුනු හෘදරෝගියෙක්.ජනපතිකමට නුසුදුසුයි.මේ වගේ ලෙඩ්ඩු පත් කරගෙන මොනා කරන්නද? අනිත් එක වයස 69න් හර්දවස්තුව කපාගත්තා කියන්නේ හුගක්ම භයානක තත්වයක් .කොයි වෙලාවේ බඩු බනිස්ද දන්නේ නෑ.මරා ගෝටලා නාකි වැඩී.අනිත් එක උන් දෙන්නම ලෙඩ්ඩු.ලෙඩ්ඩු දෙන්නක් නාකියි දෙන්නෙක් ජනපති අගමැති කරගන තවත් රට කන්නද යන්නේ.:angry:


    ඔව් අපි තරුණ ජවය රනිල් වික්කාමසිංහ පත් කරමු.
    එහෙමත් නැත්නම් සදාලෝක පූජිත සජිත් ප්‍රේමදාස පත් කරමු.
     
    • Like
    Reactions: HKavinda

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ඔව් අපි තරුණ ජවය රනිල් වික්කාමසිංහ පත් කරමු.
    එහෙමත් නැත්නම් සදාලෝක පූජිත සජිත් ප්‍රේමදාස පත් කරමු.

    වෙල්ගම ප්‍රශන්න රනතුංගලාට අවස්ථාවක් දෙන්න කාලය හරි.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,377
    113
    සරලව නිදන් හොරෙක්, කැලෑ පාලුවෙක්, උස මිටි බලල රස්සා දෙන එකෙක් කියන සුදුසුකම් සපුරන එකාට චන්දෙ දියන් කියලද නැත්තන් ,
    රටේ සම්පත් විකුණන එකෙක්, බෞද්ධයාට කෙලවන එකෙක්, එදා ලක්ශ ගණනින් කොල්ලො මරපු එකෙක්, බල කෑදර පෙරේතයෙක් කියන සුදුසුකම් සපුරන එකාටද?
    මෙච්චර හරියක් මේ රටට, රටේ මිනිස්සුන්ට, සතා සිවුපාවට කරලත් ලැජ්ජ නැතුව ඩ්ටදේශපාලුවොන්ට, පක්ශ වෙනුවෙන් කහින්ඩ එපා යකෝ. තොපි වගෙ එවුන් මහ පොලොවට බරක්.