අනේ එපා තියන් කාපල්ල ඕව..
තොපිට කෝටි ගනන් සල්ලි පුද කරල මෙලෝ රහක් නැති පීස කන්න කිසි උවමනාවක් නෑ
ඕනෙ තරම් සුපිරි පීස ගන්න සිංහල කඩ තියනව ඕකට වඩා ලාබෙට
මචන් places ටිකක් දාහන්කො. මුන්ගෙ මේ හලාල් රෙද්ද හින්ද set වුන වෙලාවට pizza එකක්වත් ගන්න විදියක් නෑ දැන්. දන්න places දාහන් bro.
Badajari.com has many good places to buy a Pizza
මචන් places ටිකක් දාහන්කො. මුන්ගෙ මේ හලාල් රෙද්ද හින්ද set වුන වෙලාවට pizza එකක්වත් ගන්න විදියක් නෑ දැන්. දන්න places දාහන් bro.

මේකේ ඇති නේ ඌරු මස් ගැන කිව්වම රිදෙන උන් ගොඩක්. මම කිව්ව එක හිතපන්, ඒ ඇති 
. ඇයි හරක් හරක් මස් තියෙන කඩවල් වල ඌරු මස් නැත්තේ? කාටද මේ බය වෙලා ඉන්නේ? තාම ඔය ඌරු මස් කන්නේ නැති උන් බහුතරේ නෙවෙයි. දැන්ම හිතුවොත් උබලගේ පොඩ් උන්ටත් රටක් කියල එකක් ඉතුරු වෙයි. නැත්නම් උනුත් තොප්පිය දාගෙන සිකුරාදාට පල්ලි යයි. 

halal nadda dan meke?