motherbord and power supply help

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    power supply eka dana volt gana motherbord ekata balapamak wanawada??

    motherbord eka pin 24 power supply eka pin 24

    1. kadan ganna kota kiuwa gaming power supply ekak kiyala.

    gataluwak waida?? danat nam wada karanawa.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ගැටලුවක් නැහැ ප්‍රශ්නයක් කරගන්න එපා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හැම එකේම වෝල්ට් ගාන එකම තමා, ගේමින්ග් පවර් සම්පයි එකක් කියන්නෙ ඒකෙ වොට් ගාන වැඩියි, එතකොට වැඩි ඇම්පියර් ගානක් දෙන්ඩ පුලුවන් , වීජීඒ වගේ ඒවට වෙනම පින් තියෙනව ගහන්ඩ ගේමින්ග් ඒවෙ,
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    හැම එකේම වෝල්ට් ගාන එකම තමා, ගේමින්ග් පවර් සම්පයි එකක් කියන්නෙ ඒකෙ වොට් ගාන වැඩියි, එතකොට වැඩි ඇම්පියර් ගානක් දෙන්ඩ පුලුවන් , වීජීඒ වගේ ඒවට වෙනම පින් තියෙනව ගහන්ඩ ගේමින්ග් ඒවෙ,

    ගේමින්ග් පවර් සම්පයි එකක් කියන්නෙ ඒකෙ වොට් ගාන වැඩියි kiyanna motherbord ekata alulak waida?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ගේමින්ග් පවර් සම්පයි එකක් කියන්නෙ ඒකෙ වොට් ගාන වැඩියි kiyanna motherbord ekata alulak waida?

    WATT ගාන කියන්නේ computer/VGA එකෙන් ඉල්ලද්දි Power supply unit එකෙන් දෙන්න පුලුවන් WATT ප්‍රමාණේ. Gaming PSU එකක් කියන්නේ එකෙන් ගොඩක් WATT ඉල්ලද්දි ගොඩක් WATT දෙන්න පුලුවන්..ඉල්ලුවොත් විතරයි දෙන්නේ. ඉල්ලන ගාන විතරයි දෙන්නේ. ඉල්ලන ගාන දෙන්න බැරිනම් තමයි ප්‍රශ්නේ. ඔය තඩි VGA වලට පොඩි PSU දාලා දිවුවම හිර වෙන්නේ නිල් වෙන්නේ ඒකයි.

    වෝල්ට් (Volt) ගාන වෙනසක් වෙන‌්නේ නැහැ. 240v AC ඒක පමණයි. ලංකාවෙ ඇතුලේ :)
     
    Last edited:

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    google/youtube karapan bro
    naththam ubata lesi sinhalen computer hardware gana thiyena poth kiyawapan
    ubata issarahata ena godak prashna walata uththara set wei
     
    :yes: