Power supply big help

comx

Well-known member
  • Jun 11, 2015
    2,447
    1,062
    113
    srilanka
    Pc current set karapuwahama wada na motherboard bulb eka wada hard disk bulb eka, yellow paatai baagata current eka Pc ekata yanna power supply eka mona unit ekada aul wala tiyanna
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    5,982
    6,514
    113
    Pc current set karapuwahama wada na
    motherboard bulb eka wada
    hard disk bulb eka, yellow paatai baagata
    current eka Pc ekata yanna
    power supply eka mona unit ekada aul wala tiyanna
     
    • Like
    Reactions: xVOLDYx

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    5,982
    6,514
    113
    දැනට PC එක වැඩ කරන්නෙ 2Gb Windows 7 රැම් එකෙන්. ඉතුරු කාඩ් 2 වැඩ නෑ ඒ කාඩ් 2 වැඩ කරන ස්ලොට් එකට සෙට් කරපුවහම වැඩ ඉතුරු Ram ස්ලොට් 3 ට සෙට් කරපුවහම වැඩ නෑ.

    Motherbord :- SFIS LABEL SEC​

    Ram වල කිසිම අවුලක් නෑ
    විසඳුම් නැද්ද?
    kalin daala tibba awula hadagena kalayak weda kalada ?
     
    • Like
    Reactions: comx

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    වෙන පවර් සප්ලයි එකක් සෙට් කරල බලන්න
    මල්ටි මීටරයක් තියෙනවනං මේ වෝල්ටේජස් ටික තියෙනවද බලන්න

    7Pl1q9L.png




    ඒක බලන්න වෙන්නෙ කොල පාට පින් එකයි කලු පාට පින් එකකුයි ෂෝට් කරල. එතකොට තමා PSU එක වැඩ කරන්නෙ
    එතකොට තමා අනිත් පින් වලින් වෝල්ටේජ් එක එන්නෙ

    මේ වැඩේ කරන්නෙ පවර් සප්ලයි එක එලියට අරන් වෙනම කරන්ට් එකට ගහල. නැතුව මදර්බෝඩ් එකට කනෙක්ට් කරල තියෙද්දි එහෙම නෙමෙයි

    හැබැයි ඉතිං උඹෙ මදර්බෝඩ් එකේ අවුලක් වෙන්නත් පුලුවන්
    ලේසිම දේ ඉතිං වැඩකරන වෙන පවර් සප්ලයි එකක් ගහල බලන එක


     
    Last edited:
    • Like
    Reactions: vito and comx