Whey protein

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    Whey protein ekak ganna ona

    Monawada honda thiyenne?

    Athuru abada thiyeda?

    Kiyak wenawada?

    Kohenda ganna puluwan ?

    Warakata kochchara bonna onada?
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    nitrotech ekak tiyanawa spoon 8 k wage use kerepu
    man gatte 11,500 2 months ago
    colombo awatanam awith ganna 9500 wage
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ප්‍රෝටීන් වල අතුරු අබාධ නැහැ..හැබැයි ප්‍රමානෙට වඩා ගත්තම හොද නැහැ..තමන්ගේ බරෙන් හැම කිලෝ එකකටම ග්රෑම් 2කට වඩා ගන්න හොද නැහැ මම දන්නා තරමින්...මේක ටිකක් හොයල බලල බීපන්...:yes:
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    thawama gaththe nathnam kiyapan .. honda price ekakata set karala dennam .. brands godak thiyenawa .. Muscletech musclemed, ON, EVL Dymatize wage ...
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Supplement import කරන්න හිතන් ඉන්න උන්ට කියන්නෙ. මචන්ලා FedEx, DHL, UPS වගේ ඒවගෙන් නම් දැන් supplement ගෙන්නන්න එපා. Customs එකේ පාහර බල්ලො දැන් supplements වලට tax ගහනව 80% - 100%ටත් වඩා. EMS ගෙනාවොත් talk කරල මොනවහරි කරගන්න පුළුවන් වෙයි, ෂුවර්ම නෑ. නමුත් දැන් ඉස්සර වගේ නෙවෙයි tax එක හුඟක් වැඩියි. Multivitamin එකක් ගෙනාවත් නැති වෙන්නම tax ගහනවා. ඔහොම අසාධාරන tax ගහන කාලකන්නින්ට කන බත්පතවත් ඇඟට අල්ලනවනම් තමයි පුදුමෙ.