Investment help

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,723
    2,772
    113
    Monthly 50000 wage investment karanna puluwannam auruddakin wedima return ekak ganna puluwan investments monawada? (FD/UT wage nethiwa)

    Adu time ekak daala karanna puluwan YT channel wage unorthodox methods monawada thiyenne?
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,082
    11,929
    113
    එහෙම ඒවා නෑ බන් ...වගා පනුවෝ තමයි ඉන්නේ..වැඩි ඉන්කම් කියන්නේ අනිවා රිස්ක් තියනවා..
    මම නම් කියන්නේ තමන් දන්න කර්මාන්තයකට තමන්ම ඉන්වෙස්ට් කරලා ගේමක් ගහන එක (බූට්ස්ට්‍රැප් ෆන්ඩ්)..