Driving license exam eken passe hambena L eken lankwe oni thanaka yanna puluwanda ?
Amilap1 Well-known member Oct 31, 2015 784 839 93 Jun 11, 2019 #1 Driving license exam eken passe hambena L eken lankwe oni thanaka yanna puluwanda ?
kavindagk Well-known member Dec 18, 2008 985 1,000 93 Colombo Jun 11, 2019 #2 Ba , exam kala district only
Addin Aiya Well-known member Apr 5, 2016 2,119 370 83 Jun 11, 2019 #3 Be ban dirtric eke witharai purudu wennna puluwan
khjinesh Well-known member Nov 13, 2007 3,840 2,847 113 රජරට Jun 11, 2019 #4 ලංකාවේ ඔ්නි තැනක යන්න බෑ බං. වෙඩි කන්න වෙයි. වාහනයක් ඩ‍්‍රයිව් කරගෙන යනවනම් හරි වාහනයක නැගල යනවනම් හරි සාමාන්‍යයෙන් වාහන යන පාරවල්වල යන්න පුලුවන්. පයින් යනවනම් පයින් යන්න අවසර තියන ඔ්න තැනක යන්න පුලුවන්.
ලංකාවේ ඔ්නි තැනක යන්න බෑ බං. වෙඩි කන්න වෙයි. වාහනයක් ඩ‍්‍රයිව් කරගෙන යනවනම් හරි වාහනයක නැගල යනවනම් හරි සාමාන්‍යයෙන් වාහන යන පාරවල්වල යන්න පුලුවන්. පයින් යනවනම් පයින් යන්න අවසර තියන ඔ්න තැනක යන්න පුලුවන්.
R Roxxy2K Well-known member Dec 23, 2018 9,415 12,363 113 Jun 11, 2019 #5 Addin Aiya said: Be ban dirtric eke witharai purudu wennna puluwan Click to expand... ඒකත් ලයිසන් තියෙන කෙනෙක් අනික් පැත්තෙ ඉන්න ඕනෙ
Addin Aiya said: Be ban dirtric eke witharai purudu wennna puluwan Click to expand... ඒකත් ලයිසන් තියෙන කෙනෙක් අනික් පැත්තෙ ඉන්න ඕනෙ
windows_ubuntu Well-known member Jun 2, 2018 16,633 24,677 113 Fantasy Jun 11, 2019 #6 අනික L board ගහගෙන යද්දී පොලිසියෙන් නවත්තන්න තියෙන සම්භාවිතව වැඩියි. නීතිය අනුවම යමන්