MP3 එක දාපන් මචං පුළුවන් නම්
Good one
mix karanakota tempo eka poddak wedi karala rock peththta bara unanam patteta tiyeei kiyala hithuna




අඩේ දැනුයි අහලා බැලුවේ.. පට්ට..
සින්දුව විනාස කරන්නේ නැතුව හීනියට වැඩේ දීලා..
පුලුවන්නම් තව ඔය වගේ පරණ සින්දු හොයලා ඔය වගේ මික්ස් එකක් කරන්න බලන්න.. ස්ලෝ සින්දුනම් තවත් හොඳයි..
+Rep
