බස් එකේදි ඩීසන්ට් විදියට කෙල්ලෙක් ටෝක් කිරීම. 
=============================
උඹලා ගොඩක් දෙනෙක් බස් එකේ එදිනෙදා යනවානෙ.පොඩ්ඩක් මේක ට්‍රයි කරලා ප්‍රතිපල කියපල්ලා.
ගොඩක් වෙලාවට බස් වලට නගින පොශ් කෙල්ලො කොල්ලෙක් එක්ක කතා කරන්නෙ නෑ. ඔරවං යනවා මිසක්. කූඹීයෝ එකේ ජෙහාන් හිරුණි ටෝක් කරපු විදිය දක්කනෙ. අන්න ඒ වගේ සම්‍ය ප්‍රයෝගයකිං මිසක් ජීවිතේට අපිට උං එක්ක එකපාර කතා කරන්න බෑ. මගේ ප්‍රොෆයිල් එකේ කලිං ඉදං හිටි එකෙක්ට මතක ඇති මම දවසක් කිව්වා කුරුනෑගල බස් එකකදි මෙහෙම සීන් එකක්. අවුරුදු ගානකට කලින්, ඒ මම කුරුණෑගල ක්ලාස් කරන කාලෙ. කෙල්ල ෆෝන් එක අතට දීලයි නැවතුනෙ.

දැන් මෙහෙමයි ඕක කරන්නෙ. හුදෙක් ආතල් එක සදහාම පමණයි. අයුතු වැඩ බෑ. ඔබට අත්වන බලාපොරොත්තු රහිත සිදුවීම් වලටද මා වග නොකියමි.
මේමයි. ඉස්සෙල්ලාම කොහොමත් කොල්ලෙක් වාඩි වෙන්න ට්‍රයි කරන්නෙ ඩබල් සීට් එකකනෙ. මේක ත්‍රිබල් එකක කරොත් ටික දුරක් යද්දි තව එකෙක් නැගලා ආතල් එක කඩනවා
හරි පටාං ගමු. ඔන්න කෙල්ලෙක් නගිනවා බස් එකට. ඒකිව උඹේ ලගින් වාඩි කරව ගන්න එල තමයි ෆස්ට් ස්ටෙප් එක. ඒක කරන්න ක්‍රම දෙකක් තියනවා පුතේ. එකක් තමයි පලවෙනි අයි කන්ටැක්ට් එකේදිම ඩීසන් හිනාවක් දාලා අහක බලාගන්න එක. ඊට පස්සෙ ඒකි උඹ දිහා බැලුවොත් ආයෙ ඒකි දිහා උවමනාවෙන් බලන විත්තිය අගවපං. ඒත් පැනියා වෙන්න එපා. කෙල්ල එන පාටක් නැත්තම් ආයෙ ලොවෙත් බලන්න එපා. බලපං ටිකකින් කෙල්ල උඹේ ලග වාඩි වෙනවා.
2. කෙල්ල එන විදිය දැකලත් සතපහකට ගනන් නොගෙන ෆෝන් එක ඔබපං. හැබැයි ඩීසන් විදියට හිටපං. කෙල්ල සීට් පහු කරං උඹේ ලග වාඩිවෙන්න ඉඩ වැඩියි.
3. දෙයියනේ කියලා කෙල්ලෙක් ඉන්න තැනක වාඩි වෙන එක තමයි ලේසිම. ඒත් මේකෙ ආතල් එක මදි. පැනියා සහ සෙවලයා ගතිය ඉස්මතු වෙනවා.ඒ නිසා මම මේ ක්‍රමය අනුමත කරන්නෙත් නෑ කරන්නෙත් නෑ. මොකද මේක වෙනම ආතල් එකක් නිසා.
හරි ඔන්න කෙල්ල වාඩි වුණා කියපංකො. ටිකට් එක එහෙම ගන්නකම් ඉවසලා ඉදපං. ඉස්සෙලා බලපං ලග බහින එකක්ද කියලා. එහෙම වුණොත් වැඩේ අතෑරලා දාන්න ඕනෙ. දුර යන එකක්නම් ගොඩ. ඔන්න දැන් හරකා වගේ පැණිය දාන එක නෙවෙයි ක්‍රමේ. ඩීසන් වෙයං. කෙල්ලො කැමති නෑ සිඹාවෙනවට.
කිලෝ මීටර් 10-15 යනකම් ගණන් ගන්න එපා. ඔය අතර කෝල් එහෙම ආවම සාක්කුවෙන් ෆෝන් එක අදිද්දි එහෙම වැදගත් වෙයං. ඒකිගෙ කකුල් අල්ලන්න එහෙම යන්න එපා ෆෝන් එක ගන්න අතරෙ. ටිකක් ඈත් වෙලා ගෑවෙන්නෙ නැතුව අරගනින්. වැදගත් වෙයං. පස්සෙ පොඩ්ඩක් මූණ දිහා බලලා වැදගත් ලෙස හිනා වෙලා ඉස්සරහා බලං පලයං.
කෙල්ල ටෝක් කරන්න වටින මට්ටමේ එකක්නම් නම්බරේ දෙන්න සිස්ටම් එකක් තියනවා.නැත්තම් fb එක දෙන්නත් පුලුවන්. Fb සීන් එක ලේසියි. පේන්න ප්‍රොෆයිල් එකට පලයං. ඒකි උඹට සෙට් නම් ඒකි රික්වෙස්ට් එකක් දානවා. සීන් එක කැරකෙන්නෙ උඹේ හැසිරීමෙන් තමයි. කලබලේ කරන්න බෑ. මොකද පිරිමි උඹේ තරම් ගෑනු උන්ගෙ හෝමෝන වේගවත්ව ක්‍රියා කරන්නෙ නෑ..
හරි ඔහොම ටික දුරක් යද්දි කොල්ලට එනවා පට්ට තිබහක්. හ්ම්.. ගෑණු ලමයි වතුර බෝතලේ අනිවාරෙන් ගෙනියනවනෙ. ශේප් එකේ "නංගි වතුර බෝතලයක් නැද්ද කියලා" අහපං. කෙල්ලගෙ හිත උණුවෙලා සූටුස් ගාලා දේවි. ඉතිං ඒක වැදගත් වොදියට බීලා ලෙන්සුවෙන් කට එහෙම පිහිදලා. බෝතලෙත් පිහිදාලා තෑන්ක්ස් කරලා දීපං. දැන් උඹ සීන් එකේ ඉන්නෙ. ඉතිරි ටික උඹට බාරයි. ලස්සනට කතා කරගන්න එකයි තියෙන්නෙ. කතාව සුන්දර වුණෙත් නම් මරු. ඒ අස්සෙ බස් එකට විරිදු කියන්න හරි සල්ලි ඉල්ලන්න කෙනෙක් හරි ආවොට් පුතේ උඹ ගොඩේ ගොඩ.
හිගන්නට ලොකු ගානක් දීලා පොර වෙන්නද?
චී චී පුතේ එහෙම නෙවෙයි.
මෙහෙමයි.
උඹගෙ විසිටින් කාඩ් එක එක්ක රුපියල් 50/= කොළයක් කෙල්ලගෙ අතට දීපං. "අරයට දෙමු"කියලා.
කෙල්ල සෙට් නම් කාඩ් එක තියං 50/= දේවි අර අසරණයට. දැන් උඹ ගොඩ. තවත් පැනිනම් හලන්න එපා. හිනා වෙලා ගමණ පලයං. දවසකින් දෙකකින් කෝල් එක ඒවි.

අපිටනම් ඒකාලෙ විසිටිං කාඩ් නෑ. කොලේක නම්බරේ ලියලා තමයි රුපියල් 20/= එක්ක දුන්නෙ.
එහෙමන්ම් ජය වේවා!
බුකියෙන්ම නැතුව හැබෑ ලෝකෙත් කෙල්ලෙක්ගෙ හිත දිනාගන්න ශක්තිය වාසනාව ලැබේවා!
මීට අමතර තව ක්‍රම ඇති බවද මෙය එක් ක්‍රමයක් පමණක් බවද සලකන්න. උඹලගෙ ක්‍රමද බෙදාගැනීමට කාරුණික වන්න.

මතකනෙ ආයෙමත්.සුනඛ වැඩ බෑ... කෙල්ලො පව්

පිරිමි පරිච්ඡේදය - Gentlemen's ZONE