සමස්ථයක් වශයෙන් මීයො මිනිස්සුන්ට කරදරකාරියි. එතනිනුත් වෛරස් ලෙඩ බෝකරන මීයො මාරාන්තිකයි. ඒ වගේ මීයොන්ගෙන් අපිව ආරක්ශා කරන්න පූසොන්ට පුළුවන් නම්, මමත් මගේ ගෙදර ආරක්ශාවට පූසො ඇති කරන්න ගන්නවා. පූසන්ට කන්න බොන්න දෙනවා. ගෙදර මිනිස්සු වේලක් බඩගින්නෙ ඉඳලා හරි පූසගෙ බඩ පුරවනවා. එතනදි මම පූසො වත්තෙ ජරා කරන එක ගැන හිතන්නෙ නෑ, පූසා ගෙදර දොර මුල්ලට බිත්ති වලට චූ පාර දාගෙන යන එක ගැන හිතන්නෙ නෑ. හොරාට කන මාළු කෑල්ල ගැන හිතන්නෙත් නෑ. ඒවා ගැන හිතන්නෙ නැත්තෙ ඒවා මට ප්‍රශ්ණයක් නොවන නිසා නෙවේ ඒත් පූසගෙන් අපේ ජීවිත වලට තියෙන තර්ජනයක් නැති වෙනවා ඒ ගැන හිතලා ඉවසනවා. ඔය වගේ සරල දේවල් අපි එදිනෙදා ජීවිතයෙ පාවිච්චි කරනවා. විශේෂයෙන් ගොවියො ඕවා කරනවා.
Dear friend,
I am very good at reading people's posture observing them live or live streaming.
One of my best hobby.
Not only posture, I am capable to analyse word by word after some time.
I think,
1. The secretary's meeting with his Minister was held after bomb attack. All the participants were really shocked and sentimental about the incident. Social media was rocked against "wahhabi"
2. They thought this will be a turning point in Sri Lanka, there is so many "burka epa" protests which will lead the end of "Wahhabi"
3. They decided to re-circulate the office wear rules to his subordinates.
4. Minister's support was obviously very high because he talked about this matter before issuing the circular.
ප්‍රශ්නය: මහනුවර නගරය තුල බුර්කා ඇඳුමින් පැමිණි ගුරුවරුන් (ඈස් අයි රිමෙම්බ ) පිරිසක් අදාළ පාසැල් වලට ඇතුළත් වීමට ඉඩ නොදීම නිසා ආණ්ඩුකාර තුමා වෙත ගැටලුව යොමුවුණි. ඒ ප්‍රශ්නය ඇමතිවරයාට යොමු වූ අවස්ථාවේ ඔහු පැහැදිලිව ප්‍රකාශ කලේ රාජ්‍ය සේවකයන්ට ඩ්‍රෙස් කෝඩ් ඇති බවත් එය සාරිය බවත්. 1989 චක්‍රලේඛයක් බවත් ඔහු ප්‍රකාශ කලා.
මේ වනවිට චක්‍රලේඛය නිකුත් කොට තිබුනේ නැහැ.
With your opinion, the minister of public administration is much more suitable for presidency
5. There was so many facebook posts against the dress code circular, from ladies in public service criticizing the difficulity of wearing sarees. No wonder, wahhabi people too against it.
So, I think the secretary had to hold the pride of the service by being tough to the questions. unless this committee surely making secretary juiceSecretary always use his words consciously, not allowing the politicians to play with them. He did it very smartly
There was huge difference observed in committee when they addressing the "Secretary" vice versa too.
"obathuma" , " Mahattaya" &
"Manthreetuma"
If you watch Mr. Hemasiri's video, they addressing each other "Sir"
Sri Lanka doesn't need Ranjan like dumb ass who can talking only against corruption.
Same way, Sri Lanka doesn't need President who was a Government officer, who stand against extremism but was not capable to stand against environment pollution influences from local politicians when he has more than 10 year service ahead.
මෙතනදිත් රත්නසිරි මහත්මයා නීත්‍යානුකූලව හෝ නීත්‍යානුකූල නැතුව හරි කොහොම හරි මේ කරපු වැඩෙන් සමාජයට හොඳක් වෙන්නෙ. රටේ ආරක්ශාවට හොඳක් වෙන්නෙ. සාරිය ලංකාවේ ගෑනුන්ට නොපුරුදු දෙයක් නෙවේ. විශේශයෙන් දෙමල මුස්ලිම් ගෑනු අය සිංහල අයටත් වඩා වැඩියෙන් සාරිය ඇන්දා. අපි පොඩි කාලෙදි මුස්ලිම් නැන්දලව ආච්චිලව දැකලා තිබ්බෙ සාරිය ඇඳලා ඒකේ කොනින් ඔළුව වහගෙන ඉන්නවා. සිංහල අයත් සාරිය ජීවිතයෙ කොටසක් වෙන තරමටම අනුගත වෙලා ඉන්නෙ. සාරිය ප්‍රශ්ණයක් වෙනව නම් වෙන්නෙ ඉංග්‍රීසී සම්භවයක් තියෙන අයට විතරයි. ඒත් එහෙම අයගෙන් පැමිණිල්ලක් නෑ. සිංහල අයත් දෙමල අයත් මුස්ලිම් අයත් කැපකිරීමක් කරන්න ඕනේ රටේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ විතරක් නෙවේ, ෆුල්ෆේස් හෙල්මට් පවා තහනම් කරන්න ඕනේ. දැන් මේක කිව්වම ගොඩක් දෙනා මට බනී. ඒත් අපි ඒ කැපකිරීම කරන්න ඕනේ රටේ ආරක්ෂාව වෙනුවෙන්.
බුර්කාව ත්‍රස්තවාදියො උන්ගෙ වැඩ වලට පාවිච්චි කරා. ඔව් උන් කලිසම් ඇඳගෙනත් ත්‍රස්තවාදී කටයුතු කරා. මෙතනට නීති තර්ක ගෙනල්ලා ත්‍රස්තවාදය වහන්න අර බූරුවො ටිකට පුළුවන් උනාට. මැරිච්ච මිනිස්සුන්ට සාධාරණයක් කරන්න ඔය තර්ක වලට බෑ. තුවල වෙච්ච මිනිස්සුන්ට සාධාරනයක් කරන්නත් බෑ.
සර් සර් ගාන්නෙ නැතුව කතා කරාම ඇති ප්‍රශ්නෙ මොකක්ද? පාර්ලිමේන්තු ගිය මන්ත්‍රී කෙනෙක්ට සර් කියන්න ඕනේ කියලා නීතියක් නෑනේ. උන් මහජන නියොජිතයො. හරි නම් උන් අපිට සර් කියන්න ඕනේ ඕකුන්ට වහල් කම් කරනවට.
අතීතයට ගිහින් බලනකොට අපේ රට දියුණු කරපු රජවරු හිටියා. ගොවිතැන, වාරි මාර්ග, වෙදකම, ආගම, සාහිත්‍ය, ආරක්ෂාවෙන් වගේ පැති වලින්. ආරක්ෂාව සම්බන්ධව කතා කරනකොට අපේ රට එක්සේසත් කරපු රජවරු හැමෝම වගේ පව්ඩර් බබ්බු නෙවේ. ඒ වගේ අයට වෙනම පසනලිටියක් තිබ්බා. මිනිස්සුන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් යම් දෙයක් කරන්න තියෙනවද ඒ දේ කරන්න ඕනේ. ආරක්ෂාව වෙනුවෙන් ෆුල්ෆෙස් තනමට මම එකඟයි. අපේ කොල්ලො සේරමත් එකඟ වෙන්න ඕන. ඒ තමයි කොල්ලොන්ගෙ කැප කිරීම. ගෑනුන්ට කැපකිරීමක් කරන්න තියෙනව නම් ඒ අයත් ඒක කරන්න ඕනේ.

Secretary always use his words consciously, not allowing the politicians to play with them. He did it very smartly

2.1 & 2.2