පරිපාලකයන් (+++) හඳුනා ගනිමු (3)

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,927
    40,746
    113

    Dear friend,
    I am very good at reading people's posture observing them live or live streaming.
    One of my best hobby.
    Not only posture, I am capable to analyse word by word after some time.

    I think,
    1. The secretary's meeting with his Minister was held after bomb attack. All the participants were really shocked and sentimental about the incident. Social media was rocked against "wahhabi"
    2. They thought this will be a turning point in Sri Lanka, there is so many "burka epa" protests which will lead the end of "Wahhabi"
    3. They decided to re-circulate the office wear rules to his subordinates.
    4. Minister's support was obviously very high because he talked about this matter before issuing the circular.
    ප්‍රශ්නය: මහනුවර නගරය තුල බුර්කා ඇඳුමින් පැමිණි ගුරුවරුන් (ඈස් අයි රිමෙම්බ ) පිරිසක් අදාළ පාසැල් වලට ඇතුළත් වීමට ඉඩ නොදීම නිසා ආණ්ඩුකාර තුමා වෙත ගැටලුව යොමුවුණි. ඒ ප්‍රශ්නය ඇමතිවරයාට යොමු වූ අවස්ථාවේ ඔහු පැහැදිලිව ප්‍රකාශ කලේ රාජ්‍ය සේවකයන්ට ඩ්‍රෙස් කෝඩ් ඇති බවත් එය සාරිය බවත්. 1989 චක්‍රලේඛයක් බවත් ඔහු ප්‍රකාශ කලා.

    මේ වනවිට චක්‍රලේඛය නිකුත් කොට තිබුනේ නැහැ.

    With your opinion, the minister of public administration is much more suitable for presidency :P
    5. There was so many facebook posts against the dress code circular, from ladies in public service criticizing the difficulity of wearing sarees. No wonder, wahhabi people too against it.

    So, I think the secretary had to hold the pride of the service by being tough to the questions. unless this committee surely making secretary juice :lol: Secretary always use his words consciously, not allowing the politicians to play with them. He did it very smartly

    There was huge difference observed in committee when they addressing the "Secretary" vice versa too.
    "obathuma" , " Mahattaya" &
    "Manthreetuma"
    If you watch Mr. Hemasiri's video, they addressing each other "Sir"

    Sri Lanka doesn't need Ranjan like dumb ass who can talking only against corruption.
    Same way, Sri Lanka doesn't need President who was a Government officer, who stand against extremism but was not capable to stand against environment pollution influences from local politicians when he has more than 10 year service ahead. :baffled:
    සමස්ථයක් වශයෙන් මීයො මිනිස්සුන්ට කරදරකාරියි. එතනිනුත් වෛරස් ලෙඩ බෝකරන මීයො මාරාන්තිකයි. ඒ වගේ මීයොන්ගෙන් අපිව ආරක්ශා කරන්න පූසොන්ට පුළුවන් නම්, මමත් මගේ ගෙදර ආරක්ශාවට පූසො ඇති කරන්න ගන්නවා. පූසන්ට කන්න බොන්න දෙනවා. ගෙදර මිනිස්සු වේලක් බඩගින්නෙ ඉඳලා හරි පූසගෙ බඩ පුරවනවා. එතනදි මම පූසො වත්තෙ ජරා කරන එක ගැන හිතන්නෙ නෑ, පූසා ගෙදර දොර මුල්ලට බිත්ති වලට චූ පාර දාගෙන යන එක ගැන හිතන්නෙ නෑ. හොරාට කන මාළු කෑල්ල ගැන හිතන්නෙත් නෑ. ඒවා ගැන හිතන්නෙ නැත්තෙ ඒවා මට ප්‍රශ්ණයක් නොවන නිසා නෙවේ ඒත් පූසගෙන් අපේ ජීවිත වලට තියෙන තර්ජනයක් නැති වෙනවා ඒ ගැන හිතලා ඉවසනවා. ඔය වගේ සරල දේවල් අපි එදිනෙදා ජීවිතයෙ පාවිච්චි කරනවා. විශේෂයෙන් ගොවියො ඕවා කරනවා.

    මෙතනදිත් රත්නසිරි මහත්මයා නීත්‍යානුකූලව හෝ නීත්‍යානුකූල නැතුව හරි කොහොම හරි මේ කරපු වැඩෙන් සමාජයට හොඳක් වෙන්නෙ. රටේ ආරක්ශාවට හොඳක් වෙන්නෙ. සාරිය ලංකාවේ ගෑනුන්ට නොපුරුදු දෙයක් නෙවේ. විශේශයෙන් දෙමල මුස්ලිම් ගෑනු අය සිංහල අයටත් වඩා වැඩියෙන් සාරිය ඇන්දා. අපි පොඩි කාලෙදි මුස්ලිම් නැන්දලව ආච්චිලව දැකලා තිබ්බෙ සාරිය ඇඳලා ඒකේ කොනින් ඔළුව වහගෙන ඉන්නවා. සිංහල අයත් සාරිය ජීවිතයෙ කොටසක් වෙන තරමටම අනුගත වෙලා ඉන්නෙ. සාරිය ප්‍රශ්ණයක් වෙනව නම් වෙන්නෙ ඉංග්‍රීසී සම්භවයක් තියෙන අයට විතරයි. ඒත් එහෙම අයගෙන් පැමිණිල්ලක් නෑ. සිංහල අයත් දෙමල අයත් මුස්ලිම් අයත් කැපකිරීමක් කරන්න ඕනේ රටේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ විතරක් නෙවේ, ෆුල්ෆේස් හෙල්මට් පවා තහනම් කරන්න ඕනේ. දැන් මේක කිව්වම ගොඩක් දෙනා මට බනී. ඒත් අපි ඒ කැපකිරීම කරන්න ඕනේ රටේ ආරක්ෂාව වෙනුවෙන්.

    බුර්කාව ත්‍රස්තවාදියො උන්ගෙ වැඩ වලට පාවිච්චි කරා. ඔව් උන් කලිසම් ඇඳගෙනත් ත්‍රස්තවාදී කටයුතු කරා. මෙතනට නීති තර්ක ගෙනල්ලා ත්‍රස්තවාදය වහන්න අර බූරුවො ටිකට පුළුවන් උනාට. මැරිච්ච මිනිස්සුන්ට සාධාරණයක් කරන්න ඔය තර්ක වලට බෑ. තුවල වෙච්ච මිනිස්සුන්ට සාධාරනයක් කරන්නත් බෑ.

    සර් සර් ගාන්නෙ නැතුව කතා කරාම ඇති ප්‍රශ්නෙ මොකක්ද? පාර්ලිමේන්තු ගිය මන්ත්‍රී කෙනෙක්ට සර් කියන්න ඕනේ කියලා නීතියක් නෑනේ. උන් මහජන නියොජිතයො. හරි නම් උන් අපිට සර් කියන්න ඕනේ ඕකුන්ට වහල් කම් කරනවට.

    අතීතයට ගිහින් බලනකොට අපේ රට දියුණු කරපු රජවරු හිටියා. ගොවිතැන, වාරි මාර්ග, වෙදකම, ආගම, සාහිත්‍ය, ආරක්ෂාවෙන් වගේ පැති වලින්. ආරක්ෂාව සම්බන්ධව කතා කරනකොට අපේ රට එක්සේසත් කරපු රජවරු හැමෝම වගේ පව්ඩර් බබ්බු නෙවේ. ඒ වගේ අයට වෙනම පසනලිටියක් තිබ්බා. මිනිස්සුන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් යම් දෙයක් කරන්න තියෙනවද ඒ දේ කරන්න ඕනේ. ආරක්ෂාව වෙනුවෙන් ෆුල්ෆෙස් තනමට මම එකඟයි. අපේ කොල්ලො සේරමත් එකඟ වෙන්න ඕන. ඒ තමයි කොල්ලොන්ගෙ කැප කිරීම. ගෑනුන්ට කැපකිරීමක් කරන්න තියෙනව නම් ඒ අයත් ඒක කරන්න ඕනේ.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    1. සමස්ථයක් වශයෙන් මීයො මිනිස්සුන්ට කරදරකාරියි. එතනිනුත් වෛරස් ලෙඩ බෝකරන මීයො මාරාන්තිකයි. ඒ වගේ මීයොන්ගෙන් අපිව ආරක්ශා කරන්න පූසොන්ට පුළුවන් නම්, මමත් මගේ ගෙදර ආරක්ශාවට පූසො ඇති කරන්න ගන්නවා. පූසන්ට කන්න බොන්න දෙනවා. ගෙදර මිනිස්සු වේලක් බඩගින්නෙ ඉඳලා හරි පූසගෙ බඩ පුරවනවා. එතනදි මම පූසො වත්තෙ ජරා කරන එක ගැන හිතන්නෙ නෑ, පූසා ගෙදර දොර මුල්ලට බිත්ති වලට චූ පාර දාගෙන යන එක ගැන හිතන්නෙ නෑ. හොරාට කන මාළු කෑල්ල ගැන හිතන්නෙත් නෑ. ඒවා ගැන හිතන්නෙ නැත්තෙ ඒවා මට ප්‍රශ්ණයක් නොවන නිසා නෙවේ ඒත් පූසගෙන් අපේ ජීවිත වලට තියෙන තර්ජනයක් නැති වෙනවා ඒ ගැන හිතලා ඉවසනවා. ඔය වගේ සරල දේවල් අපි එදිනෙදා ජීවිතයෙ පාවිච්චි කරනවා. විශේෂයෙන් ගොවියො ඕවා කරනවා.

    2. මෙතනදිත් රත්නසිරි මහත්මයා නීත්‍යානුකූලව හෝ නීත්‍යානුකූල නැතුව හරි කොහොම හරි මේ කරපු වැඩෙන් සමාජයට හොඳක් වෙන්නෙ. රටේ ආරක්ශාවට හොඳක් වෙන්නෙ. සාරිය ලංකාවේ ගෑනුන්ට නොපුරුදු දෙයක් නෙවේ. විශේශයෙන් දෙමල මුස්ලිම් ගෑනු අය සිංහල අයටත් වඩා වැඩියෙන් සාරිය ඇන්දා. අපි පොඩි කාලෙදි මුස්ලිම් නැන්දලව ආච්චිලව දැකලා තිබ්බෙ සාරිය ඇඳලා ඒකේ කොනින් ඔළුව වහගෙන ඉන්නවා. සිංහල අයත් සාරිය ජීවිතයෙ කොටසක් වෙන තරමටම අනුගත වෙලා ඉන්නෙ. සාරිය ප්‍රශ්ණයක් වෙනව නම් වෙන්නෙ ඉංග්‍රීසී සම්භවයක් තියෙන අයට විතරයි. ඒත් එහෙම අයගෙන් පැමිණිල්ලක් නෑ. සිංහල අයත් දෙමල අයත් මුස්ලිම් අයත් කැපකිරීමක් කරන්න ඕනේ රටේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ විතරක් නෙවේ, ෆුල්ෆේස් හෙල්මට් පවා තහනම් කරන්න ඕනේ. දැන් මේක කිව්වම ගොඩක් දෙනා මට බනී. ඒත් අපි ඒ කැපකිරීම කරන්න ඕනේ රටේ ආරක්ෂාව වෙනුවෙන්.

    3. බුර්කාව ත්‍රස්තවාදියො උන්ගෙ වැඩ වලට පාවිච්චි කරා. ඔව් උන් කලිසම් ඇඳගෙනත් ත්‍රස්තවාදී කටයුතු කරා. මෙතනට නීති තර්ක ගෙනල්ලා ත්‍රස්තවාදය වහන්න අර බූරුවො ටිකට පුළුවන් උනාට. මැරිච්ච මිනිස්සුන්ට සාධාරණයක් කරන්න ඔය තර්ක වලට බෑ. තුවල වෙච්ච මිනිස්සුන්ට සාධාරනයක් කරන්නත් බෑ.

    4. සර් සර් ගාන්නෙ නැතුව කතා කරාම ඇති ප්‍රශ්නෙ මොකක්ද? පාර්ලිමේන්තු ගිය මන්ත්‍රී කෙනෙක්ට සර් කියන්න ඕනේ කියලා නීතියක් නෑනේ. උන් මහජන නියොජිතයො. හරි නම් උන් අපිට සර් කියන්න ඕනේ ඕකුන්ට වහල් කම් කරනවට.

    5. අතීතයට ගිහින් බලනකොට අපේ රට දියුණු කරපු රජවරු හිටියා. ගොවිතැන, වාරි මාර්ග, වෙදකම, ආගම, සාහිත්‍ය, ආරක්ෂාවෙන් වගේ පැති වලින්. ආරක්ෂාව සම්බන්ධව කතා කරනකොට අපේ රට එක්සේසත් කරපු රජවරු හැමෝම වගේ පව්ඩර් බබ්බු නෙවේ. ඒ වගේ අයට වෙනම පසනලිටියක් තිබ්බා. මිනිස්සුන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් යම් දෙයක් කරන්න තියෙනවද ඒ දේ කරන්න ඕනේ. ආරක්ෂාව වෙනුවෙන් ෆුල්ෆෙස් තනමට මම එකඟයි. අපේ කොල්ලො සේරමත් එකඟ වෙන්න ඕන. ඒ තමයි කොල්ලොන්ගෙ කැප කිරීම. ගෑනුන්ට කැපකිරීමක් කරන්න තියෙනව නම් ඒ අයත් ඒක කරන්න ඕනේ.

    Very good comment.
    appreciate it.

    1. Love first para
    2. Security and protection, both must be secured. :yes:
    3. He was strong enough to listen calmly bullshit. Credits for Secretary for being genius.
    4. Committee members didn't addressed such way. Earlier day they used it for former secretary difference. got it? same committee differently addressed because they consciously categorized Mr. Rathnasiri as non-supporter for the theme

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,746
    113

    Very good comment.
    appreciate it.

    1. Love first para
    2. Security and protection, both must be secured. :yes:
    3. He was strong enough to listen calmly bullshit. Credits for Secretary for being genius.
    4. Committee members didn't addressed such way. Earlier day they used it for former secretary difference. got it? same committee differently addressed because they consciously categorized Mr. Rathnasiri as non-supporter for the theme

    5 ganath mona hari kiyapan machan.
    Rate athi wela thiyena thathweth ekkai mama me wage kenek janadipathi wenawa nam hodai kiwwe. Ehema kiwwe meya 100%k hodai nisa newe.

    Rate dan athi wela thiyena thathweth ekka, uba meya nosudusui kiyanne mona wage hethu nisada kiyala poddak pahadili karala deepanko. Poosa malu kalla kaala dorata chuu karana nisada?
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    5 ganath mona hari kiyapan machan.
    Rate athi wela thiyena thathweth ekkai mama me wage kenek janadipathi wenawa nam hodai kiwwe. Ehema kiwwe meya 100%k hodai nisa newe.

    Rate dan athi wela thiyena thathweth ekka, uba meya nosudusui kiyanne mona wage hethu nisada kiyala poddak pahadili karala deepanko. Poosa malu kalla kaala dorata chuu karana nisada?

    5. මම දන්නා ප්‍රමාණය මත අතීතයේ රජවරු ඔබ කී පරිදි 100 % සිටියේ නැත. අද බලාපොරොත්තු වෙනවා නම් එය ප්‍රායෝගික නෑ. ඔබ පෙන්වූ විවිධ අංශ වලින් රට දියුණු කල අය හෝ රට ආරක්ෂා කල අය සිටියා. හැමෝටම විවිධ ආකාරයේ පසනැලිටි තිබුණා. ඇග්‍රී.

    මේ රත්නසිරි මහත්මයා නරකයි කිව්වේ නැහැ ඔහුගේ රාජකාරියට. ජනපති පදවියට සුදුසුකම් නැහැ කිව්වේ
    1. වසර 36ක් රාජ්‍ය සේවයේ පරිපාලනය කළ අයකු නිසා මේ පවතින තත්වයට ඔහු දැඩිව වගකිවයුතු අයකු බව පැහැදිලියි.
    2. negative marks බලන්න පෝස්ට් එකේ. බලපෑම් හමුවේ ගොළු බිහිරි චරිත බවක් හැඟවෙනවා
    3. අයි.කිව් ටිකක් වැඩියෙන් යූස් වන ප්‍රොෆෙෂන් එකක මනුස්සයෙක් ප්‍රෙසිඩන්ට් නොවුනොත් සරල, ප්‍රාථමික හේතු වලටත් ප්‍රෙසිඩන්ට් සැලෙනවා. රට පාලනය කරන්න බැහැ එහෙම
     
    Iq eka wadi presidentla apita hitiyada ban? Munge iq thiyenne rata vinasha karanna misak diyunu karanna newe.

    Rajya paripalanaye sewaya kara kiyala meyata oona theendu theerana ganna ba. Theendu theerana ganne amathiwaru. Meya atharamadiyek witharai. Thamanta oona hatiyata wada karanna awasthawak labenne nathuwa e wage chodanawak karana eka waradi. Samaharawita cabinet amathilatath eyalata ona widiyata wada karanna denne na, janadipathi agamathi balapeem karanawa. Ehema balapeem karama amathiwaru ewata yatath wenawa. Ehema nath nam amathikamen ain wenawa, ain karanawa. Eth ranthasiri mahathmaya balapeem walata baye as wenne na. Unta oona widiyata yatath wenneth na. Konda kelin thiyan katha karanawa. Neethi tharka daala hira karanna haduwata, rathnasiri mahathmaya dannawa eya kare hari deyak kiyala. Rate minissu illana deyak kiyala.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    1. Iq eka wadi presidentla apita hitiyada ban? Munge iq thiyenne rata vinasha karanna misak diyunu karanna newe.

    2.1 Rajya paripalanaye sewaya kara kiyala meyata oona theendu theerana ganna ba. Theendu theerana ganne amathiwaru. Meya atharamadiyek witharai. Thamanta oona hatiyata wada karanna awasthawak labenne nathuwa e wage chodanawak karana eka waradi. Samaharawita cabinet amathilatath eyalata ona widiyata wada karanna denne na, janadipathi agamathi balapeem karanawa. Ehema balapeem karama amathiwaru ewata yatath wenawa. Ehema nath nam amathikamen ain wenawa, ain karanawa.

    2.2 Eth ranthasiri mahathmaya balapeem walata baye as wenne na. Unta oona widiyata yatath wenneth na. Konda kelin thiyan katha karanawa. Neethi tharka daala hira karanna haduwata, rathnasiri mahathmaya dannawa eya kare hari deyak kiyala. Rate minissu illana deyak kiyala.

    1. Imagine all presidents and analyse who is the most cunning person or who had extra ordinary thinking to retain power or gain power.
    I suggest current president's bottom position is secured.
    I think JR and MR contest for top most position.
    As I heard Sirimawo is just a symbol. Her finance minister was a socialist who ran the government.
    Most presidents used IQ for better country and later they used same to gain power/retain power.

    2. Contradiction in your answer. read it :D 2.1 & 2.2
    You got your answer too in 2.1. As the most senior administration officer, he is responsible for present level of country most.
    Please watch the former Inspector General of Police's testimony. IGP said transfer of the police officer - NIshantha de Silva was done for influences. then the committee clearly asking why you did that knowing he is very good officer and so so. Committee revealed that IGP misused his duty. We know the committee is just fake. But, it is true that IGP act favorable to the politician by irresponsibly transfering very good officer.
    Sameway think about the mangrove deforestation case. you'll find your answer.

    When you are hoping promotions, 10 years back, you act as deaf.
    When you are about to leave in three months, you are most secure than before, you behave bravely.
    You can find many people like that. :lol:

    ජේආර් තමයි. ඒත් ඌගේ අයිකිව් වැඩි හරියක් තිබ්බෙ දේශපාලන ගේම් වලට.

    මම උබේ පොයින්ට් එක පිලිගන්නවා. යන්න ලංවෙලා වීරයා වෙන්න හදනවා. ඒත් මචන් මේ වීරයෙක් වෙන්න හදන්නෙ රට වෙනුවෙන්. උබ මෙතන රිස්ක් එකක් නෑ කියලා හිතන්න එපා. රත්නායක මහත්තයා වැරදිකාරයෙක් කියලා ඔප්පු කරලා එයාගෙ පෙන්ශන් එකට ශොට් එක දෙන්න උනත් පුළුවන්. මුළු විශාම ජීවිතයෙම මුස්ලිම් අයගෙ තර්ජන වලට මැදි වෙලා ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේ අපි නොහිතන පැතිත් නැතුවම නෙවේ. බෞද්ධයෙක් වෙලා ඉපදිලා මැරිච්ච සොහොන් කොතෙත් තනි තරුවයි අඩ සඳයි කොටාගන්න තරම් දීන රාජිතලා මංගලලා වගේ ඇමතිවරු ඉන්න කාලෙක, මාස තුනක් තියලා හරි මේ අන්තවාදය ඉස්සරහ කොන්දක් තියන් වැඩ කරන්න පුළුව්න් නම් ඒක අගයන්න ඕන දෙයක්.

    කතාවක් තියෙනවනෙ අවුරුදු 100ක් නිවටයෙක් වගේ ජීවත් වෙනවට වඩා 1 දවසක් සිංහයෙක් වගේ ජීවත් වෙනව නම් ඒක නම්බුයි කියලා. උබ කියන විදිහට මෙයාගෙ රාජ්‍ය සේවයෙ මෙච්චර කාලයක් නිවටයෙක් වගේ ජීවත් වෙලා තිබ්බ නම්, රටේ ආරක්ෂාව වෙනුවෙන් ගත්තු මේ පියවර සිංහයෙක් කරන වැඩක් කියලයි මම කියන්නෙ. මොකද අපිට සිංහළ බෞද්ධ නායකයො නෑ. ඉන්නෙ සිංහල බෞද්ධ නළුවො. අපිව මෙහෙ රවට්ටලා ඉන්දියාවෙ කෝවිල් වල බඩ ගාන නිවටයො. එකෙක් රෑ කියන එක උදේට අමතක වෙන කැකිල්ලෙ රජ්ජුරුවන්ට එහා ගිය පිස්සෙක්, අනිකා සහජීවනය වෙනුවෙන් රටම විකුනන එකෙක්, අනිත් එකා කලීෆා සම්මානලාභියෙක්. ඇමතිවරු මුන් තුන්දෙනාට යටයි. අපිට නායකයෙක් නෑ.
     
    • Like
    Reactions: Sara531

    මගේ නේබර් ගවර්න්මන්ට් සර්වන්ට්.එයා ගොඩක් රජයේ සේවය ගැන කියලා දීලා තිබෙනවා.
    මොන වැරැද්දටද රත්නසිරි මහතාට ප්‍රශ්නයක් ඇති කරන්නේ?
    එහෙම ප්‍රශ්නයක් ඇති කරන්න බැහැ කියනවා.
    විශේෂයෙන් රාජ්‍ය පරිපාලන සේවයේ යෙදෙන පරිපාලකයෙක් බේරගන්න දහ්සකුත් දේශපාලකයො සහ නිලධාරීන් එකතු වෙන බවක් තිබෙනවා.
    හේතුව දේශපාලකයන් කියන දේවල් කරවන්නේ මේ අය නිසා.
    ඒ නිසයි මම පරිපාලකයන් ගැන ලියන්නෙත්.
    මේ අය හොඳ නම් දේශපාලකය්න්ට කළ හැකි දෙයක් නැහැ.

    රත්නසිරි මහතාම කියන පරිදි මේ චක්‍රලේඛය බහුතරයකගේ බලපෑම මත ප්‍රින්ට් කල එකක්.
    ඔයා දන්නවනේ පසුගිය මාස එක හමාරෙදි මොන තරම් විරෝධයක් මේ බෝම්බය සමග එල්ල උනාද කියලා. ස්කූල්ස් වැසුවා.
    රජයේ කාර්යාල වල ආරක්ෂාව ගැන බලපෑම් කරද්දි ඒ බලපෑමට ධනාත්මකව රත්නසිරි මහත්මය සැලකුවා. දැන් බලපෑම එන්නේ ආණ්ඩුවේ ඉන්න අන්තවාදී දේශපලකයින්ගෙන්. විපක්ෂය වත් චක්‍රලේඛය අහෝසි නොකළ යුතුයි කියන්නේ නෑ.
    ඉතින් ආණ්ඩුව ප්‍රභලයි. දැන් ඒ බලපෑමට රත්නසිරි මහත්මයා කියනවා " ඔයාලා කැබිනට් එකෙන් ඩිසිෂන් ගන්න. අපි එකඟයි" කියලා.

    ඔයා දන්න හොඳ පරිපාලකයො ගැන මට කියන්න. මම ඒ අය ගැනත් ත්‍රෙඩ් ලියන්නම්

    *මේ අයගේ පටන් ගැන්ම බලමු.
    රත්නසිරි මහත්මය ගුරුවරයෙක්.
    සිරිසේන මහත්මයා ග්‍රාම සේවක කෙනෙක්. මහින්ද මහත්මයා පුස්තකාල සහයකයෙක්. රනිල් මහත්මයා නීතිඥයෙක්.

    රයිට් බ්‍රේනර්ස්ලා වගේ. ලන්කාවේ ජනතාව ඉමෝෂනල් අයගෙන් පිරිලා ඇති.
    ලෙෆ්ට් බ්‍රේනර්ස්ලා නැහැ කන්ටෙස්ට් එකේ.

    දේශපාලකයො නිළදාරීන්ව බේරගන්න ඉස්සරහට එන්නෙ නෑ බන්. උන් මම කිව්වෙ නෑ, මම දන්නෙ නෑ කියලා ශේප් වෙනවා. දේශපාලකයට තියෙන බයටයි සිතවත්කමටයි කට වගගෙන ඉන්නවා. රාජ්‍ය පරිපාලකය කියන්නෙ පහත් තැනින් වතුර ගලා යන්න හදපු තනතුරක් විදිහටයි මම දකින්නෙ. සේරම කුණු ඒ අහිංසකයොන්ට. ආරක්ෂක ලේකම්ලා, බුද්ධිඅංශ ප්‍රධානියො. පව් බන් මේ මිනිස්සු.
     
    ඒ මොකක්ද ඒ කතාව ?
    ඔයා කියන්නේ රාජ්‍ය සේවයේ බිල්ලට දෙන්නේ පරිපාලන සේවය කියලද?
    ෆැක්ට්ස් අනූව නම් ඔවුන් තමා රාජ්‍ය සේවය විනාශ මුඛයට යාමට හේතුවන දේශපාලකයින් නොවන අයගෙන් ප්‍රධානම අය.

    හේතුව ඔවුන් තමා රාජ්‍ය සේවයේ විනය ගැන බලන්න ඕනේ. තීන්දු තීරණ බලය තිබෙන්නේ. හැම ආයතනයකම ඉහළම පුටු රත් කරනවා පමණයි.
    රාජ්‍ය සේවය ගැන ගොඩක් විවේචන තිබෙනවා. මම එහෙම කියන එක අසාධාරණද නොදනී.
    මම පෝල් එකක් දාන්න ඕනේ මේ ගැන අහලා. මම දන්නේ විවිධ ටොපික් ගැන කතා කරද්දී මිනිස්සු කියන දේවල් ගැනනේ

    දේශපාලකයින් ළඟට අනිවාර්යයෙන්ම වගකීම් විරහිත රජයේ සේවකයින්ව රටේ විනාශයට හේතු වෙනවා කියන මතයේ මම ඉන්නේ. රජයේ සේවකයන් පරිපාලනය කිරීම අන්තිම දුර්වලයි කියලා හිතෙන්නේ ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයක ඉඩම් ප්‍රශ්න ගැන, පාරේ අනවසර අල්ලාගැනීම් ගැන කියන්න ගියාම.
     
    Anthimedi hama kunu godakma yanne lekamwaru, adhyakshakawaru, sabapathiwaru wage ayage kara udin. Amathila sudano. Mama kiwwe eeka.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Anthimedi hama kunu godakma yanne lekamwaru, adhyakshakawaru, sabapathiwaru wage ayage kara udin. Amathila sudano. Mama kiwwe eeka.

    එහෙම අය පිටින් යද්දි ඊට එරෙහිව කතා කරන්නේ නැත්තේ ඇයි.
    ඒ ලේකම්වරු, අධ්‍යක්ෂවරු සභාපතිවරුන්ට ඒ වෙනුවෙන් ෆැසිලිටි, බලය එහෙම දෙනවා ඇති.
    අසරණ වෙලා සද්ද නැතුව ඉන්නවා ඇති කියලා හිතෙන්නේ නෑ.
    සද්ද නැතිව ඉන්නවට පේ බැක් :(:(:(
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,653
    5,506
    113
    63739418-466397784134518-4559031969941291008-n.jpg
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    https://i.postimg.cc/Y9q1Htx1/63739418-466397784134518-4559031969941291008-n.jpg[/IMfG][/QUOTE]

    [SIZE="4"][COLOR="#f22d02"][B]
    රජයේ අනෙක් නිලධාරීන් සහයෝගය දෙන්නේ නැද්ද මේ ලේකම් තුමාට?

    [/B][/COLOR][/SIZE]