Research Topic

Anarky

Active member
  • Jan 3, 2018
    341
    76
    28
    Machanla IT final year hoda research topic ekak suggest karannako :)

    Topic ekak nathuwa erila inne :sorry:

    samples deka thunak hoyala denna puluwan nam ekath loku udawwak :(
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මේක ඔයාට අදාළද කියන්න මම දන්නේ නෑ. ඒත් කියල දාන්නම්. ලංකාවේ කෝච්චි ටයිම් බලන අර රේල්වේ සයිට් එකෙන් පෙන්නන්නේ නුවර ඉදන් කොලබට වගේ ප්‍රදාන නගර වලට විතරයි. එකෙන් කොළඹ ඉදන් කළුතරට ට්‍රේන් එකේ යන්න සෙට් කරගන්න හොයාගන්න අමාරුයි. මොකද කෝච්චි මාරු වෙන්න ඕන නිසා. මාරු වෙන කෝච්චි වල වෙලාවල් ගලපලා මගියෙක්ට අදාල වෙලාවට යන්න ගන්න ඕන ට්‍රේන් ටික හොයා ගන්න app එකක් හදන්න බැරිද ? ඕනනම් එකටම දුරගමන් බස් සෙට් වෙන්නත් දාන්න පුළුවන්.
    වැඩිදුර දේවල් කරනවා නම් මගීන්ට කෝච්චිය තියන තැන (Tracking) දැනගන්න පුළුවන් විදියටත් වැඩේ හදන්න පුළුවන් නේ.
     
    Thanks machan :love:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේක ඔයාට අදාළද කියන්න මම දන්නේ නෑ. ඒත් කියල දාන්නම්. ලංකාවේ කෝච්චි ටයිම් බලන අර රේල්වේ සයිට් එකෙන් පෙන්නන්නේ නුවර ඉදන් කොලබට වගේ ප්‍රදාන නගර වලට විතරයි. එකෙන් කොළඹ ඉදන් කළුතරට ට්‍රේන් එකේ යන්න සෙට් කරගන්න හොයාගන්න අමාරුයි. මොකද කෝච්චි මාරු වෙන්න ඕන නිසා. මාරු වෙන කෝච්චි වල වෙලාවල් ගලපලා මගියෙක්ට අදාල වෙලාවට යන්න ගන්න ඕන ට්‍රේන් ටික හොයා ගන්න app එකක් හදන්න බැරිද ? ඕනනම් එකටම දුරගමන් බස් සෙට් වෙන්නත් දාන්න පුළුවන්.
    වැඩිදුර දේවල් කරනවා නම් මගීන්ට කෝච්චිය තියන තැන (Tracking) දැනගන්න පුළුවන් විදියටත් වැඩේ හදන්න පුළුවන් නේ.

    Meka nam maha loku deyak ne, hariyata GTFS Specification tika thiyanawa nam ee file tika (OpenTripPlanner) ekata dala okkoma schedules ganna puluwan, kotinma hariyata journey ekak plan karanna puluwan.
    But, lankawe ohoma deyak nethi nisa, karana eka honday Uni project ekak widihata, but not as a research.
     
    1) Super market wala queue eke idala badu walata salli gewanne nathuwa Cart ekata customer badu add kalara super market eken eliyata yaddi eyage credit card/ debit card eken bill eka deduct wenna wage wadak. E kiwwe cashier nathuwa super market ekak run wenawa wage wadak. Amazon go kiyanne me technology ekada koheda

    2) NLP use karala api sql nowena widiyata dena query ekak database ekaka run wenawa wage wadak. Example mama SQL danne naha. Mama kiyanne get me all employees in HR department wage deyak. NLP use karala meka SELECT * from employee where department = 'HR' wenna convert karanna one. Me wage research ona tharam wela athi

    3) Twitter wage API ekak use karala big data analytics wage deyak. Example thawa awrudu 10kin lokaye job market eka mona wage weyida. Demand eka wadi jobs wage deyal

    Anarky

    Active member
  • Jan 3, 2018
    341
    76
    28
    විල්සන් මාමා;24574522 said:

    :D:love::love::love: thanks brother