මේක ඔයාට අදාළද කියන්න මම දන්නේ නෑ. ඒත් කියල දාන්නම්. ලංකාවේ කෝච්චි ටයිම් බලන අර රේල්වේ සයිට් එකෙන් පෙන්නන්නේ නුවර ඉදන් කොලබට වගේ ප්රදාන නගර වලට විතරයි. එකෙන් කොළඹ ඉදන් කළුතරට ට්රේන් එකේ යන්න සෙට් කරගන්න හොයාගන්න අමාරුයි. මොකද කෝච්චි මාරු වෙන්න ඕන නිසා. මාරු වෙන කෝච්චි වල වෙලාවල් ගලපලා මගියෙක්ට අදාල වෙලාවට යන්න ගන්න ඕන ට්රේන් ටික හොයා ගන්න app එකක් හදන්න බැරිද ? ඕනනම් එකටම දුරගමන් බස් සෙට් වෙන්නත් දාන්න පුළුවන්.
වැඩිදුර දේවල් කරනවා නම් මගීන්ට කෝච්චිය තියන තැන (Tracking) දැනගන්න පුළුවන් විදියටත් වැඩේ හදන්න පුළුවන් නේ.

really helpfulවිල්සන් මාමා;24574522 said:1) Super market wala queue eke idala badu walata salli gewanne nathuwa Cart ekata customer badu add kalara super market eken eliyata yaddi eyage credit card/ debit card eken bill eka deduct wenna wage wadak. E kiwwe cashier nathuwa super market ekak run wenawa wage wadak. Amazon go kiyanne me technology ekada koheda
2) NLP use karala api sql nowena widiyata dena query ekak database ekaka run wenawa wage wadak. Example mama SQL danne naha. Mama kiyanne get me all employees in HR department wage deyak. NLP use karala meka SELECT * from employee where department = 'HR' wenna convert karanna one. Me wage research ona tharam wela athi
3) Twitter wage API ekak use karala big data analytics wage deyak. Example thawa awrudu 10kin lokaye job market eka mona wage weyida. Demand eka wadi jobs wage deyal

thanks brother