Mobitel + Netflix Unlimited NETFLIX streaming

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    dekama ganna ona

    තමන් දැනට බාවිතා කරන Netflix package එකට උනත් බාවිතා කරන්න පුළුවන් එතකොට මාසෙට 4K Netflix package එක ගත්තොත්

    USD 11.99 = Rs 2,124.81
    mobitel package = Rs 3,472.46

    Total = Rs 5,596 :no::sorry:;)

    Hamboo :shocked:
    Maase rent ekak hari fd income ekak hari ena
    Gedarata wela melo ma wadak nokara inna ekek ta nam hodai
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,423
    8,185
    113
    uba kiwwata Netflix ac ekak haduwa 1 minth free denawa.
    marama quality film nam. superb
    HD tv eke kohoma athida kiyala hithuna
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,487
    186
    63
    Galle
    මේකේ එතකොට Streaming වලට විතරද Unlimited data free Rs 3,472.4 ට? . Netflix monthly subscription එකට වෙනම ගෙවන්න ඕනද Rs1410?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    ඇට්ටරයා;24572778 said:
    ඔය ඔක්කොම torrents බාල බලන්න පුලුවන්නේ බං.
    ඇයි netflix ගෙවන්නේ.
    නොදන්න කමට අහන්නේ

    ඩ්වුන්ලෝඩ් කර කර නේ ටොරන්‍ට් වලෛන් බලන්න වෙන්නෙ
    මේකෙ එකක් හොද නැත්නම් පට ගාල වෙන එකක් බලනව ඒක හොද නැත්නම් වෙන එකක් බලනවා
    අනික උඹ හිතනවද ඒකෙ තියන හැම එකම ටොරන්‍ට් වල තියනවා කියලා, ඒකේ ෆිල්ම් සහ සීරීස් තියන තරමට.
    අනික රෑ වැඩ ඇරිලා ඇවිත් මොකක් හරි බලන්න ඕන කියල හිතුනොත් රිවීව් බල බල ටොරන්ට් ඩවුන්ලෝඩ් කර කර බලන එකට වඩා නෙට්ෆ්ලික්ස් එක බ්‍රවුස් කරලා හොයන් බලන එක පට්ට ලේසියි සහ ආතල්

    මම ඔයවගේම curiosity stream එකත් අරන් තියනවා ඒකෙ තියන ඩොකියුමන්ටරීස් නම් ටොරන්ට් වල නැති තරම් තියන ඒවටත් සීඩ්ස් නැහැ.
    ඔය දෙකට මම මාසෙකට 100GB වලට වඩා යූස් කරනවා
    .
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ

    ඩ්වුන්ලෝඩ් කර කර නේ ටොරන්‍ට් වලෛන් බලන්න වෙන්නෙ
    මේකෙ එකක් හොද නැත්නම් පට ගාල වෙන එකක් බලනව ඒක හොද නැත්නම් වෙන එකක් බලනවා
    අනික උඹ හිතනවද ඒකෙ තියන හැම එකම ටොරන්‍ට් වල තියනවා කියලා, ඒකේ ෆිල්ම් සහ සීරීස් තියන තරමට.
    අනික රෑ වැඩ ඇරිලා ඇවිත් මොකක් හරි බලන්න ඕන කියල හිතුනොත් රිවීව් බල බල ටොරන්ට් ඩවුන්ලෝඩ් කර කර බලන එකට වඩා නෙට්ෆ්ලික්ස් එක බ්‍රවුස් කරලා හොයන් බලන එක පට්ට ලේසියි සහ ආතල්

    මම ඔයවගේම curiosity stream එකත් අරන් තියනවා ඒකෙ තියන ඩොකියුමන්ටරීස් නම් ටොරන්ට් වල නැති තරම් තියන ඒවටත් සීඩ්ස් නැහැ.
    ඔය දෙකට මම මාසෙකට 100GB වලට වඩා යූස් කරනවා
    .

    Netflix eketh hama labbak ma na bng
    Maga nikan eeye hithila 2 and half men balanna search kala
    Koheda na ne labba :dull:
    Eka athakata wadakuth na bn
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    Netflix eketh hama labbak ma na bng
    Maga nikan eeye hithila 2 and half men balanna search kala
    Koheda na ne labba :dull:
    Eka athakata wadakuth na bn

    :rolleyes::rolleyes:
    නෙට්ෆ්ලික්ස් එකේ හැම එකම නෑබන්
    ටිවී සීරීස් එහෙම ගත්තොතින් ඒව වෙන වෙන චැනල් වල යන ඒව ඒව නෙට්ෆ්ලික්ස් එකේ නැහැ
    Netflix එකේ තියන්නෙ වෙනම සෙට් එකක්, වෙන තැන් වල තියන ඒවත් සමහර ඒව තියනවා ඒත් ඔරිජිනල්ස් තියනවා නෙට්ෆ්ලික්ස් එකේ විතරක් තියන
    උඹ හරියට කරලා තියෙන්නෙ ITN එකේ යන ප්‍රෝගෑම් එකක් රූපවාහිනියෙ නැහැ කියනවා වගේ වැඩක්

    දැන් තියන විදියට හැම ශෝ එකක්ම බලන්න ඕන නම් Netflix, Prime Video, Apple TV සේරම සබ්ස්ක්‍රිප්ශන් ගන්න වෙනවා ඒත් ඔය එකකවත් ඩිස්නි මූවීස් නැහැ උනුත් වෙනම ස්ට්‍රීමින් සර්විස් එකක් පටන්ගන්නවාලු නේ ඒක ආවම ඒකත් ගන්න වෙනවා සේරම බලන්න ඕන නම්
     
    Netflix kiyanne mama hitanne ungema production saha
    related ewa wenna ona. habei pattama quality
     
    Hari uba kiyana eka atta thamai
    Hama eke ma sub ganna onee nisa mamath hithanne torrent hodai kiyala
    Anika amazon prime ehema mehe nahath ekka ne
    Anika apita onee ekak baaaganna puluwan ne
    Netflix originals unath hoyaaganna puluwan ne torrents wala
    Net connection eka speed nam 4K play wenawa
    GB th iwarai :D
    Me.connection eke price eka tikak wadi bn itin mata nam
    Mata danata hoda torrent ekak hambune nathi netflix walin balapu ekama show eka the inbetweeners bn
    Anith hama ekama wage torrent tibba
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    Netflix kiyanne mama hitanne ungema production saha
    related ewa wenna ona. habei pattama quality

    Netflix Originals කියලා තියන ඒව විතරයි නේ උන්ගෙම ප්‍රොඩක්ශන් (ඇත්තටම උන්ගෙම ප්‍රොඩක්ශන් නෙමයි වෙන උන් කරන ඒව සල්ලි දීලා ගන්නවා අරගෙන ඔරිජිනල්ස් කියලා දෙනවා, ඉන්දියන ඒව පවා තියෙන්නෙ ඔය)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    Hari uba kiyana eka atta thamai
    Hama eke ma sub ganna onee nisa mamath hithanne torrent hodai kiyala
    Anika amazon prime ehema mehe nahath ekka ne
    Anika apita onee ekak baaaganna puluwan ne
    Netflix originals unath hoyaaganna puluwan ne torrents wala
    Net connection eka speed nam 4K play wenawa
    GB th iwarai :D
    Me.connection eke price eka tikak wadi bn itin mata nam
    Mata danata hoda torrent ekak hambune nathi netflix walin balapu ekama show eka the inbetweeners bn
    Anith hama ekama wage torrent tibba

    ස්ට්‍රීමින් ගොඩක් කරනවා නම් ඩේට චාජස් වැඩයි තමයි බන්
    මම දැන් හිතන් ඉන්නෙ ඩයලොග් එකේ Ultra එකට මාරු වෙනවද කියලා
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,423
    8,185
    113
    Netflix Originals කියලා තියන ඒව විතරයි නේ උන්ගෙම ප්‍රොඩක්ශන් (ඇත්තටම උන්ගෙම ප්‍රොඩක්ශන් නෙමයි වෙන උන් කරන ඒව සල්ලි දීලා ගන්නවා අරගෙන ඔරිජිනල්ස් කියලා දෙනවා, ඉන්දියන ඒව පවා තියෙන්නෙ ඔය)

    machan Netflix wala wage i tunes wala nadda? Netflix walata wada hoda
    sites wena nadda