RAVANA1සහ_ඇත්ත

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    it's called popular science.
    people don't read research articles. they need the content in a more approachable way.
    this kind of things happens with almost every field.

    US වල ඉඳන් ලංකාවට ආයේ අපු...vibration Analysis වල ඉස්සරහින්ම ඉන්න බැචෙක් මගෙන් ඇහුව ...ඇයි ඌව ජනප්‍රිය උනේ නැත්තේ කියල.... ඌ කරපු දේවල් වලට සාපේක්ෂව මේක සුළඟිල්ලේ දෙයක්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    මං හිතන්නේ මේකයි ඕක ඒ දෙන්නා කරපු නිර්මාණයක් රිසර්ච් එකක්. ඔය වගේ ඒවා තව අය හදල තිබ්බ නේ. මේවා හදල යවනවා ඇති ඒක සාමාන්‍ය දෙයක් හැබැයි ලංකාවේ අපි හරිම වෙනස් ජාතියක් කියන්නේ මේක මාර්කට් කරන්න ඇති අපේ සුජී.

    උඹ මේ ගැන නොකිය හිටු නොදන්නා මගුල් කියවන්නේ. සුජි සර් මේ ගැන පොතක් දැනටමත් ලියනවා ඇති චන්දිරිකාව ගැන ඇත්ත නැත්ත කියල :rofl:

    ප.ලී

    අර නැව බලහං රියල් වැඩකාරයෝ. ලංකාවේ හැදුවේ.
    GI-ෆයිබර්වේගා නං එක්කෝ ඕනේ නෑ :rofl:
     
    • Like
    Reactions: 2osama

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    First thing i was looking for is what this satellite can do. I found the following article few weeks ago. Not sure who is telling the truth!!

    The satellite will takes images of Sri Lanka and other countries near Sri Lanka. It will use magnetic torquers to reduce its angular velocity.

    Source: https://en.m.wikipedia.org/wiki/Raavana_1
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    US වල ඉඳන් ලංකාවට ආයේ අපු...vibration Analysis වල ඉස්සරහින්ම ඉන්න බැචෙක් මගෙන් ඇහුව ...ඇයි ඌව ජනප්‍රිය උනේ නැත්තේ කියල.... ඌ කරපු දේවල් වලට සාපේක්ෂව මේක සුළඟිල්ලේ දෙයක්

    ඇයි මිනිස්සු ගර්ඩල් ගැන වැඩිය දන්නැත්තෙ අයින්ස්ටයින් ගැන දන්නෙ ?
    ඇයි මිනිස්සු ලෙනාඩ් සස්කින්ඩ් ගැන දන්නැත්තෙ stephen hawking ගැන දන්නෙ ?

    ඔහොම තමා බං ලෝකෙ හැටි. science කියන්නෙ මහ අමුතු උත්තුංග ගුණාංගයන්ගෙන් සපිරි වාර්තා කල යුතු දේ වාර්තා වෙලා ප්‍රසිද්ධ වෙන යුටෝපියානු ක්ශේත්‍රයක් නෙමේ. සොයාගැනීම් ප්‍රසිද්ධ වෙන්නෙ ඒවගෙ තියෙන වැදගත් කම නිසාවත් බරපතල බව නිසාවත් නෙමේ. ඕව සාමාන්‍ය පත්තර සාමාන්‍ය tv channel. මිනිස්සුන්ට පෙන්නන්න පුලුවන් දේ දානව.

    ඒව පැත්තකිං දාපංකො. scientific community යෙත් ඕනෙ තරං වැදගත් පරීක්ශණ යට ගිහිං තියෙනව වෙන වෙන හේතු නිසා :sorry:

    පත්තර ටීවී චැනල් බලාපොරොත්තු වෙන්නෙ මොකක් හරි වාර්තා කරන එකනෙ බං. වැඩි පිරිසකට පෙන්නන්න පුලුවන් දේ පෙන්නනව. ඕක ගැන ඔච්චර වද වෙන්න එපා. දෙවනි ඉනිම trend වෙන සමාජයක ඔහොම දෙයක් trend වෙන එකම ලොකු දෙයක්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    World's first satellite (sputnik1) was such a small one and it's only ability was send analog radio pulses.

    p.s
    sputnik built by USSR in 1957 and here now we living in 2019 :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    he satellite was handed over to Japan Aerospace Exploration Agency (JAXA) on 18 February, and the satellite was sent to International Space Station on 17 April at 2:16 a.m. Sri Lanka Standard Time, to be deployed from it later.[7][8] The satellite also was launched with Nepal's first satellite NepaliSat-1.[9] The satellite will orbit at an altitude of 400 kilometers, and the satellite contains five missions to complete.[10] Raavana 1 will be inside third batch known as BIRDS-3 together with satellites from Nepal and Japan.[11] Raavana 1 will take fifteen pictures per day.[12][13] MissionEdit

    According to Nanosats database its missions is to "Provide ciphered short messages in its beacon in the 437 MHz band. Remote Data Collection based on low powered LoRa modulation for demonstration of remote data collection and processing onboard. Imaging mission for public outreach and awareness, Earth Magnetic Field measurement, Glue Mission: to find COTS alternative to expensive space glue and Active Attitude Stabilization as precursor to active pointing control for future CubeSat"[14]
     
    High School project:yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ ගැන ටිකක් කියන්න !

    Einstein told a colleague that in the later years of his life, his own work — which had married space to time and spawned the atom bomb — no longer meant much to him and that he used to come to the institute merely “to have the privilege to be able to walk home with Godel.”

    einstein physics වල කලා වගේ ලොකු විප්ලවයක් Godel මැත්ස්, ලොජික් වල කලා.

    සරලව කිව්වොත් Godel ට කලිං mainstream වල තිබ්බ විශ්වාසය දෙයක් සත්‍ය නං අනිවාර්යයෙන් ඒක සත්‍ය බව ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕනෙ කියල. තිබ්බෙ සත්‍ය ප්‍රකාශයි අසත්‍ය ප්‍රකාශයි විතරයි. Godel සාධනය කරල පෙන්නුව maths වල සත්‍ය බව ඔප්පු කරන්නත් බැරි අසත්‍ය බව ඔප්පු කරන්නත් බැරි සත්‍යාසත්‍යතාවය decide කල නොහැකි undecidable statements තියෙනව කියල.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    World's first satellite (sputnik1) was such a small one and it's only ability was send analog radio pulses.

    p.s
    sputnik built by USSR in 1957 and here now we living in 2019 :P

    එකනම් කණ හරහා ඩීප් මිඩොන් එකටම දීලා තියනවා..
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    කියාගන්න බැරිව හිටපු දේ ලස්සනට කියල තියනවා...... ඇති යන්තම්....rep++

    හැබැයි චන්ද්‍රිකා තාක්ෂනය ගැන දන්නා....ඒවාට තම දැනුම සපයන ශ්‍රී ලංකික ආචාර්ය වරු කීපයක්ම දැනටත් USA වල ඉන්නවා...එනිසා ලංකාවේ අය චන්ද්‍රිකා තාක්ෂනය ගැන නොදන්නවා කියන්න බෑ

    ඒ උන් USA ගිය නිසානෙ. ලංකාවෙ හිටියනම් උදේ හවා ඔපිස් දුවනවා ට්‍රැෆික් වල හිර වෙලා ලේ පුච්චගෙන
     
    DragonBall

    Member
    Apr 16, 2019
    31
    16
    0
    US වල ඉඳන් ලංකාවට ආයේ අපු...vibration Analysis වල ඉස්සරහින්ම ඉන්න බැචෙක් මගෙන් ඇහුව ...ඇයි ඌව ජනප්‍රිය උනේ නැත්තේ කියල.... ඌ කරපු දේවල් වලට සාපේක්ෂව මේක සුළඟිල්ලේ දෙයක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1903033
    පොර media ,කට කතා, සමාජේ වැඩ කරන හැටි idea එකක් නැති නිසා .vibration Analysis වල ඉස්සරහින්ම ඉන්න එකෙක් උනාට
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1903033
    පොර media ,කට කතා, සමාජේ වැඩ කරන හැටි idea එකක් නැති නිසා .vibration Analysis වල ඉස්සරහින්ම ඉන්න එකෙක් උනාට

    එහෙම නෙමෙයි බන්...එක පාරක් උඩ ඇරපු එකක(මොකක්ද කිව්වොත් ඌ expose මාත් එක්ක) Engineering එක team එකක් lead කලේ ඌ..... සුස්ති පප්පා....දවසක් සෙට් උන වෙලාවක....මූ වෙරි මතේම ඔක්කොම විස්තර කළා(calculations) එක්ක white board එකේ මතකෙන් ඔක්කොම ඇඳල...උන්ට ලබාගෙන්න දේවල් නෑ...සන්තෝසයක් ලබන්නේ දන්නැති දෙයක් ඉගෙන ගෙන..එහෙමනත්නම් මොකක් හරි විසඳුමක් හොයාගෙන.... ලංකාවට ගියේ සේවයක් කරන්න..වැඩි කාලයක් ලංකාවේ ඉන්න දෙන එකක් නෑ අපේ කට්ටිය... අනික උගෙන් හරි වැඩක් ගන්නෙත් නෑ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලංකාවේ ඕක සාමාන්‍ය දෙයක්. කාලෙන් කාලෙට එක එක ඒව. වතුරෙන් දුවන කාර් එහෙමත් ආවෙ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ලංකාවේ ඕක සාමාන්‍ය දෙයක්. කාලෙන් කාලෙට එක එක ඒව. වතුරෙන් දුවන කාර් එහෙමත් ආවෙ.

    වතුර බාල්දි 7න කතරගම යන ඒවා.. හයිඩ්‍රජන් කාර්.. කිලෝමීටර් 60 යන රොකට්.. පොලිතින් වලින් පෙට්‍රල්, කුණු වලින් බ්ලොක්ගල්, රිමෝට් අලි වැටවල්..
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එහෙම නෙමෙයි බන්...එක පාරක් උඩ ඇරපු එකක(මොකක්ද කිව්වොත් ඌ expose මාත් එක්ක) Engineering එක team එකක් lead කලේ ඌ..... සුස්ති පප්පා....දවසක් සෙට් උන වෙලාවක....මූ වෙරි මතේම ඔක්කොම විස්තර කළා(calculations) එක්ක white board එකේ මතකෙන් ඔක්කොම ඇඳල...උන්ට ලබාගෙන්න දේවල් නෑ...සන්තෝසයක් ලබන්නේ දන්නැති දෙයක් ඉගෙන ගෙන..එහෙමනත්නම් මොකක් හරි විසඳුමක් හොයාගෙන.... ලංකාවට ගියේ සේවයක් කරන්න..වැඩි කාලයක් ලංකාවේ ඉන්න දෙන එකක් නෑ අපේ කට්ටිය... අනික උගෙන් හරි වැඩක් ගන්නෙත් නෑ

    Another “Big bang theory” fan 😁