Knight Rider Sri Lankan Edition!

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    කෝ උඩින් යන ඒවයි රෝද දෙකන් යන ඒවයි නෑනේ..:sorry:
    අඩේ ඒ කාලේ ඒ ටික යද්දි සාලේ තියෙන නිල්කමල් පුටු පෙරලගෙන දුවං එන්නේ..:lol:
    :yes::yes::lol::lol::lol::lol:
     

    White Panther

    Active member
  • Jul 19, 2018
    283
    191
    43
    කා එකත් ‘‘කිට්’’ වගේමයි
    කොල්ලත් ‘‘මයිකල්’’ වගේමයි
    ස්ක‍්‍රීන් ෂොට්ස් ටිකත් ‘‘නයිට් රයිඩර්’’ එකේ වගේමයි
    රැුවටුනා නෙවෙයි විශ්වාස කළා මෙමා ............
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    අඩෝ පට්ට බං මොක උනත් හිනා වෙවි බැලුවා. කොපිරයිට් වලට අහුවෙන්නැද්ද බං මේව
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    වීඩියෝ එකනම් ගතියට තියේ..ඒත් අර ෆොටෝස් එක මොකද්ද 🤨🤨🤨
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    10313013_747318211983024_4776580187834999840_n.jpg



    HAHA! time flies :cool: