Suzuki Baleno වාහනය පිළිබඳව කරන ලද විස්තරාත්මක විමර්ශනයකි.
Video එක බලා අදහස් දක්වන්න.


මේක ඉන්දියන්ද ?
ජපන් version එකක් එනවද ?


මගේ අවුඩි A5 එක ගත්තම කියන්නම් රිවිව් කරන්න එන්න ඔයා![]()
මේක ඉන්දියන්ද ?
ජපන් version එකක් එනවද ?
දැන් තමයි බැලුවේ
වීඩියෝ එක බැලුවෙ නෑ නෙද....

පොතේ country 1ක විදිහට වදින්නේ ,
made in india
or
made in japan
Issarahata karannam malliGT අයියේ Fit GP5 එක ගැන review 1ක් කරන්නෙ නැද්දෝ..![]()
Thanks bro, Issarahata karannamhonda review ekak
puluwan nam classic cars review karanna parana ewath balanna kamathi kattiya.