රතුඅලි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අනුරයිය කෝ අනේ අර දින 100 වැඩපිළිවෙළ?

    Link - https://www.facebook.com/janasatanatapanapowamu/videos/543474286183830/


    62549878_2358076267781908_9206569995943804928_n.jpg


    ජවිපෙ සටන්පාඨ
    ================

    2005 - මහින්ද රාජපක්ෂ දිනවමු
    2008 - ආණ්ඩුව ඉල්ලා අස්වනු
    2009 - යුද්ධයේ ජයග්රහණයක් නැත. දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් අවශ්යයි.
    2010 - සරත් ෆොන්සේකා, විශ්වාසනීය වෙනසක්

    2011-2014 - මහින්ද හොරා..ගෝඨා මිනීමරුවා. හොරා කාපු සල්ලි දියව්.
    රටේ කළුගල් ඉවර කරන්න එපා !

    2015 - මහින්දගෙ කඩේ බඩු ෂුවර් නෑ...
    රත්තරං අස්පයෝ ලැම්බෝගිනි, ඩුබායි එකවුන්ට්....

    (සිසිල් පැන් පානය සඳහා තරඟය මඳකට නවත්වයි...)

    2018/10/23 - ජනපීඩක ආණ්ඩුව ඉල්ලා අස්වනු !

    2018/10/29 සවස - මොකද්ද $ත්තො ඒ උනේ ?

    2018 නොවැම්බර් - හොර අගමැති ගෙදර යනු! Convene the parliament

    2018 දෙසැම්බර් - ප්රජාතන්ත්රවාදය දියව්

    (රනිල් නැවත අගමැති වෙයි..)

    මේක ප්රජාතන්ත්රවාදය ලබපු ජයග්රහණයක් සහෝදරවරුනි...

    (2019/04/21 ප්රජාතන්ත්රවාදය ඉස්මුරුත්තාවට පැමිණේ...)
    නානා අපිට අපි නානාට...ඊබ්රාහිම් සමඟ නැගිටිමු💪

    2019/06/12 - ආණ්ඩුව වහා ඉල්ලා අස්වනු
    රාජපක්ෂ පාලනයක් නැවත එපා


    62536284_2357922997797235_4753798596397105152_n.jpg

    :shocked::shocked:
     
    Last edited: