End of Sajith's Presidential dream!

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,353
    24,868
    113
    ලියුම video එකේ පෙන්නනවද ? බැලුවෙ නෑ :no:
    64bebecd01480e543cf80d3c94615bda.png


    4f8b4ee601902da4fddcc794017700e5.png
     
    • Like
    Reactions: D_Mad

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    SERIOUSLY ? yako apata wada u hodai aduma gane ehama hari karanawa u


    සිරාවට මූ මොනවද දන්නෑ කලේ..
    මට ඉරාජ් ගෙන් වැඩක් නෑ ඒත් මොකෙක් හරි හොඳදෙයක් කරනකොට එකෙ ඇද කුද හොයන චාටර් සිංහලු ඉන්නේ..:(

    Apo iraj nam maha gu haliyak ne ban... :lol:

    U karanne marketing ... balapan uma post ekak dai oka kiyala...

    ganu heluwen natawala heuwa madi una...

    ita passe vlogs diha balala dan ewa karala hamba karan kanawa... :lol:

    U karana eka awulak na.... uta kade yana ewuntane okkotama wada kasanne :lol:


    ඇයි බං මේ... කලකිරෙනවා :(
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ඉරාජ් කියන්නෙ මොකෙක්ද බං ? මුගෙ බොරු වෙන්න ඇති. මාකට් කරන්න පුලුවන්නං අම්මව හරි විකුණන එකෙක් කියන ඒව කොහොමද පිළිගන්නෙ ?


    :lol::lol: අම්මේ උබත්:lol:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බුර්කා තම්බින්ගේ චන්දයට සජිත් සොන්නයාට හොදම වැඩේ යකෝ පන්සලකට ලයිට් එකක් දාන්න කිසිම ආණ්ඩුවකට බැරි උනාද ලැජ්ජ වෙයන් සිංහල බෞද්ද රටක් කියන්න තුක් විතරක්
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සජිත්ට බැන්නාම රිදෙන ජෙප්පන්ටයිපන්සල් වනසලා පල්ලි හදන සිනහල් ෆේක් නම් දාගෙන රගන හම්බයනටයි පුදුම *කේ අමාරුවක් තියෙන්නේ

    සොන්නලා හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් පුරුදු වෙයල්ලා වහල්ලු
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Apo iraj nam maha gu haliyak ne ban... :lol:

    U karanne marketing ... balapan uma post ekak dai oka kiyala...

    ganu heluwen natawala heuwa madi una...

    ita passe vlogs diha balala dan ewa karala hamba karan kanawa... :lol:

    U karana eka awulak na.... uta kade yana ewuntane okkotama wada kasanne :lol:

    මොනව කියන්නද නැහැ මට වැටහෙන්නේ...
    උබ මොනවද දන්නේ කූරගල ගැන ? මේ යකා කියන්නේ මොකක්ද කියලා මුලින්ම බලපන්කො, ඉන් පස්සේ බැනල හම්බයින්ගේ පැත්තේන් හිටගනින්.. JS වලට ලව් කලා කියලා මිනිහෙක් වෙන් නෑ බංග්ස්
     
    Last edited:

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    depatthak tiyenawa oya scene eke, sajith oy awade karanwa, iraj thamai oya wade nagtthe ravi gawata gihin .



    dan ithin sajithta banala wadak na keyala mama nam keyanne, anika oka sajithwa hamba welama katha kara gatthanam hodai keyala mama keyanne
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    depatthak tiyenawa oya scene eke, sajith oy awade karanwa, iraj thamai oya wade nagtthe ravi gawata gihin .



    dan ithin sajithta banala wadak na keyala mama nam keyanne, anika oka sajithwa hamba welama katha kara gatthanam hodai keyala mama keyanne

    ehema thamayi une. sajith kiyala Iraj kiyannea famous wenna dagalana pissekya, uge gon paart walata sup kranna bariya kiyala..:)
    video1 balannako
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    හම්බන්තොට හම්බ චන්ද වලට සින්හලයාට ගහන පොන්න සජිත්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,009
    31,782
    113
    හොඳ වැඩක් ඉරාජ්, හැබැයි ගෝටට කඩේ යන්නත් එපා ස්වාධීනව හිටපං. මොකද ඔය හැම එකාම රඟන්නේ බලය ගන්න ගත්තට පස්සෙ මිනිස්සුන්ට කෙලවුනාට ගාණක් නැහැ.
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඇයි බං හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්නේ... උඹල වගේ උන්ට සජිත්ලා වගේ නායකයො තම ගැලපෙන්නේ...



    Is all ministers or MPs doing this? :rolleyes: :oo::shocked::shocked:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    sadly yeah... 99% of them..

    Welcome to Sri Lanka!.


    I don't think they recruit people to businesses their own or to businesses of their supporters.

    Best assumption is they recruit qualified people to the government service without fair competition. Day by day I getting information about corrupted higher level government officers dealt with politicians.

    Politicians facilitating to administrative service of SL and they pay back to demands of politicians.

    Poor SLns