dawasata 2 gaane danawalu. pora nikan travel bloggers la wage neme maru dial eka. india wala videos athi channel eke balanna







2.30 ඉදන් බලපල්ලා, යුන්පි පොන්නයේක් ඉන්නවා.
සිරවට අලුත් ලංකාවේ Travel Vlogs ගොඩක් ඇවිත්..... +17
මමත් දැන් මාස ගානක් ඉදල බලනව, ගොඩක්ම පොරගේ ඉන්ගිලිස් මාර කිලියර් අනික පොර ගොඩක් අයට සල්ලි දෙනව ගොඩක් හොද පොරක්. ලොකු සීන් නෑ. වැඩේ තියෙන්නෙ ලන්කාවට එන ෆොරින්ලට මග පෙන්වන්න කෙනෙක් කියල දෙන්න කෙනෙක් නෑ ඉතින් ගොඩක් වෙලාවට බෑඩ් සයිඩ් එක පේන්න ගන්නව රටේ. නැත්තන් ලන්කාවේ කොච්චර හොද දේවල් තියේද බලන්න. කුනු කොලබ හිටියොත් ඉවරයි