Withdraw puluwan Paypal ekak..

ben kenoby

Junior member
  • Feb 1, 2013
    63
    7
    8
    දිගටම ගන්න නම් හොරට හදලා පාවිච්චි කරන එක ලේසි නෑ(අහු වෙනව කොහෙන් හරි ඉට පස්සෙ සල්ලි හිර උනාම ගන්න කට්ටක් කන්න ඕන ).පිටරට කවුරුහරි දන්න කෙනෙක් ඉන්නව නම් ඒයාගෙ නමට හදලා ඔයා මෙහෙ ඉඳන් පාවිච්චි කරන්න ඒක අවුලක් නෑ.paypal එකෙන් ඇහුවොත් account එක හදපු කෙනාට කියන්න කියන්න මෙහෙ එයාගෙ account handle කරන කෙනා මේවට ලොග් වෙනවා කියලා.
    එතකොට අවුලක් නෑ paypal එකෙන්.එහෙම හදපු කෙනාගෙ නමින් බැංකු ගිනුමකට සල්ලි දාගන්න පුලුවන් අවුලක් නැතුව.හැබැයි මෙහෙයි එයාගෙ රටෙයි දෙකේම තියන බැංකුවක් වෙන්න ඕන.නැත්නම් එයාට එහෙ බැංකු ගිනුමක් පටන්ගන්න කියලා ඒ ගිනුමට visa/master debit කාඩ් එකක් ගෙන්න ගන්න ඕන ඉටපස්සෙ මෙහෙ ATM වලින් සල්ලි ගන්න පුලුවන්.ඔය ක්‍රම හැර හොර acount නොහදන තරමට හොඳයි.නැත්නම් payoneer වගේ service එකකට මාරුවෙන්න

    ben kenoby

    Junior member
  • Feb 1, 2013
    63
    7
    8
    ඔයා දැනටමත් වෙන රටක හදපු paypal එකක සල්ලි මෙහෙට ගන්න හදනවද?.රට මොකද්ද?.නැත්නම් දැනගන්නද ඇහුවෙ කියලත් කියන්න.ලෙඩේ අනුව තමා බෙහෙත් දෙන්න වෙන්නෙ :yes:
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,607
    513
    113
    Here on earth..

    Thanks!

    දිගටම ගන්න නම් හොරට හදලා පාවිච්චි කරන එක ලේසි නෑ(අහු වෙනව කොහෙන් හරි ඉට පස්සෙ සල්ලි හිර උනාම ගන්න කට්ටක් කන්න ඕන ).පිටරට කවුරුහරි දන්න කෙනෙක් ඉන්නව නම් ඒයාගෙ නමට හදලා ඔයා මෙහෙ ඉඳන් පාවිච්චි කරන්න ඒක අවුලක් නෑ.paypal එකෙන් ඇහුවොත් account එක හදපු කෙනාට කියන්න කියන්න මෙහෙ එයාගෙ account handle කරන කෙනා මේවට ලොග් වෙනවා කියලා.
    එතකොට අවුලක් නෑ paypal එකෙන්.එහෙම හදපු කෙනාගෙ නමින් බැංකු ගිනුමකට සල්ලි දාගන්න පුලුවන් අවුලක් නැතුව.හැබැයි මෙහෙයි එයාගෙ රටෙයි දෙකේම තියන බැංකුවක් වෙන්න ඕන.නැත්නම් එයාට එහෙ බැංකු ගිනුමක් පටන්ගන්න කියලා ඒ ගිනුමට visa/master debit කාඩ් එකක් ගෙන්න ගන්න ඕන ඉටපස්සෙ මෙහෙ ATM වලින් සල්ලි ගන්න පුලුවන්.ඔය ක්‍රම හැර හොර acount නොහදන තරමට හොඳයි.නැත්නම් payoneer වගේ service එකකට මාරුවෙන්න

    ඔයා දැනටමත් වෙන රටක හදපු paypal එකක සල්ලි මෙහෙට ගන්න හදනවද?.රට මොකද්ද?.නැත්නම් දැනගන්නද ඇහුවෙ කියලත් කියන්න.ලෙඩේ අනුව තමා බෙහෙත් දෙන්න වෙන්නෙ :yes:

    Mama Ebay Dropshiping walata thamai balanne. Ehema yaluwek nam nehe. Den anthimatama awa update ekath ekka, ara kalin wage Philippine widihata hadala hariyanne nedda? Mama dekala thiyenawa FB eke ehema kattiya Paypal use karan wede karagena yanawa danawa. Monawada wena thiyena option mea wedeta..