දිගටම ගන්න නම් හොරට හදලා පාවිච්චි කරන එක ලේසි නෑ(අහු වෙනව කොහෙන් හරි ඉට පස්සෙ සල්ලි හිර උනාම ගන්න කට්ටක් කන්න ඕන ).පිටරට කවුරුහරි දන්න කෙනෙක් ඉන්නව නම් ඒයාගෙ නමට හදලා ඔයා මෙහෙ ඉඳන් පාවිච්චි කරන්න ඒක අවුලක් නෑ.paypal එකෙන් ඇහුවොත් account එක හදපු කෙනාට කියන්න කියන්න මෙහෙ එයාගෙ account handle කරන කෙනා මේවට ලොග් වෙනවා කියලා.
එතකොට අවුලක් නෑ paypal එකෙන්.එහෙම හදපු කෙනාගෙ නමින් බැංකු ගිනුමකට සල්ලි දාගන්න පුලුවන් අවුලක් නැතුව.හැබැයි මෙහෙයි එයාගෙ රටෙයි දෙකේම තියන බැංකුවක් වෙන්න ඕන.නැත්නම් එයාට එහෙ බැංකු ගිනුමක් පටන්ගන්න කියලා ඒ ගිනුමට visa/master debit කාඩ් එකක් ගෙන්න ගන්න ඕන ඉටපස්සෙ මෙහෙ ATM වලින් සල්ලි ගන්න පුලුවන්.ඔය ක්‍රම හැර හොර acount නොහදන තරමට හොඳයි.නැත්නම් payoneer වගේ service එකකට මාරුවෙන්න