Fridge ගන්න කියලා...

JananRush

Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    Fridge ගන්නවා නම් මේ ටිකේ යන්න Offer මොනද තියෙන්නේ????? හොඳ Brand? O Interest Plan Credit card තියෙන එවා කොටාගෙන යමුකෝ....
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Fridge ගන්නවා නම් මේ ටිකේ යන්න Offer මොනද තියෙන්නේ????? හොඳ Brand? O Interest Plan Credit card තියෙන එවා කොටාගෙන යමුකෝ....

    LG 292 mm gaththa aduwata.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සිසිල් ගනින්. දෙයියනේ කියලා අවුරුදු 15ක් 20ක් පාව්ච්චි කරන්න පුලුවන්. :cool:

    SIS_SL-ECO251NF-01.jpg