මචන්ලා.. Fridge එකක් ගන්න ඔනේ.

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,847
    1,263
    113
    Mars
    වෙන තැනකින් Samsung ගත්තම වොරන්ටි දෙන්නේ කාගේද ?


    ඒ මොකද බන් ?? මාසෙට කරන්ට් යුනිට් කීයක් යනවද ??
    ------ Post added on Oct 19, 2025 at 10:15 AM
    Oya frudge eka hama dealer gawama.tiyena nisa.

    Unit nan balala na ban. Henama adui and kaama supuriyata kal tiyaganna puluwan
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,878
    113
    ෆ්‍රජ් එකක් කියන්නෙ සංකීර්න ඩිවයිස් එකක් නෙමෙයිනේ බන්. වෙන ෆ්‍රජ් එකක කෑලි දාල ඕක ගොඩදාන්න පුලුවන් වෙන්න ඕන
    චයිනීස් යුනිවර්සල් ඉන්වර්ටර් බෝඩ් නැද්ද බන්. වැඩිම උනොත් ඉන්වර්ටර් බෝඩ් එකත් එක්ක කම්ප්‍රෙසර් එකත් රීප්ලේස් කරන්න වෙයි
    ඔය හැම වොශින් මැශින්, AC, ටීවී වගේ හැම මගුලටම යුනිවර්සල් චයිනීස් බෝඩ් එන එකේ ඕකට විතරක් නැතිව තියෙන්න විදියක් නැහැනේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඇල්ජීඉන්වටලීටදෙසියතිහසිතකරණයක්දැක්කඑක්ලක්සවිසිදාහක්වගේවෙනමොකදඔබලහිතන්නෙ