ඔයාගේ තාත්තා ගැන බලන එක. දුක් මහන්සියෙන් ජිවිත කාලයක් හම්බ කරපු සල්ලි නැති උනාම ඔය වයසට මිනිස්සුන්ට දරාගන්න අමාරුයි.. ඒක නිසා වැඩි කලබල කරන්න එපා..



ඔයාගේ තාත්තා ගැන බලන එක. දුක් මහන්සියෙන් ජිවිත කාලයක් හම්බ කරපු සල්ලි නැති උනාම ඔය වයසට මිනිස්සුන්ට දරාගන්න අමාරුයි.. ඒක නිසා වැඩි කලබල කරන්න එපා..



best option go for bank loan
අපේ නෑයෙකුටත් ඔය වෑඩේම වුනා. මාකොල සභාව පාරේ තියෙනවා ලොකු ඉඩමක් කෑලි කරලා විකුණපු. පර්චස් දහයක් ලක්ෂ 30 ට විතර යන කාලේ මුන්ට සෙට් වෙලා 25 කට. කෑලී තුනක් තියෙනවා කියලා අපිටත් කිව්වා. අපි සෙට් වුනේම නෑ මොකද ඔය හරියේ ඒ ගානට දෙන්න හේතුවක් නෑති හින්දා. මේ බුවත් හොදට ලෝයර් කෙනෙක්ට කියලා චෙක් කරවලා එහෙම ගත්තේ. කොහොම ටික දවසකින් ඈත්ත අයිතිකාරයා ආවා. අර හෑදුනුම්පත් බොරු එකක්. ඒ කියන්නේ නමේ එක අකුරක් පොඩ්ඩක් වෙනස්ලු. ඊ ලගට ඈඩ්‍රස් එකත් වෙනස් කතාවක් කිව්වේ. හොයන් ගියහම එහෙම ගෙයක් නෑලු. පොලිසියට පෑමිනිල්ල බාර දෙන්නත් මාර අමාරු වුනා. කොහොම හරි ඔප්පුවත් රෙජිස්ටර් වෙලා ආවා කියලා තමා කිව්වේ ඔය අතර. අන්තිමට බ්‍රෝකර් බබා වුනා පොලිසිය බබා වුනා. අපේ එකා අනාත වුනා.
කොහොම හරි හොරුන්ගේ කරුමේ කියන්නේ ඔතන ඉඩම් අරන් අනාත වෙච්ච සෙට් එකේ කෑරලිකාර පක්ෂෙක පොරකුත් ඉදලා. උන් බලන් ඉදලා තියෙනවා පොලිසිය වෑඩේ ගොඩ දායිද කියලා. එහෙම වෙන්නේ නෑති තෑන උන් වෑඩේට බෑහෑලා හොරු ටික ඈල්ලුවා. මහ මොලකරුට පවුල් පහක් ලු. හම්බකරපු සල්ලු ඉවරයිලු වියදම් කරලා. අපේ එවුන්ට සල්ලි නම් හම්බ වුනේ නෑ. පොලිසිය ගෑන කියලා වෑඩක් නෑ
මොනා කරන්නද බන් පරණ ණයක් ගෙව්වා කියලා හිතාගෙන වැඩේ අත්හැරලා දැම්මා . උසාවි ගියාමයි දැන ගත්තේ මිනිස්සු සිය දහස් ගණන් ඉන්නවා බන් අපි වගේම . සමහර ඉඩම් 5-6 සැරේ විකුණලා සල්ලි අරන්.

Gaththa ekatanam hodak wenna epaඅඩෝ මාර කේස් එකක් නෙ බන්, මචන් ත්‍රෙඩ් එක බම්ප් උනාට කමක් නෑ බන්. මුට අඩු ගනෙ උත්තරයක් හරි හම්බුවෙයි නෙ.. බලපන් ගේම් දීල තියෙන හැටි. ලොයර් ට කෙස් එකක් නැ. හොර ඔප්පුව ඌ ඇත්ත එකක් කියල හිතුව එක අරෙන්න, ඔප්පු අය්ති කරයගෙ නමට හොර අයිඩ් එක තියෙන්ව. පත්තිරු බලුවත් බලන්නෙ ඔප්පුවට නෙ බන්. ඇත්ත් අයිති කරු ලග ඔප්පු තියනව.ඌත් ශේප්. හොරගෙ පොන් නොම්බරෙන් ට්‍රක් කරන්නබැ ඌත් ශේප්. මූ අනාතයි.
මචන් මට හිතෙන්නෙ මූ පලපුරුදු හොරෙක්. තව ගෙම් දීල අති. උබ හොරගෙ පොටො එකක් අරන් තව පොලිසි වලට ගිහින් සමාන කේස්, නඩු කේස් ගැන පොඩ්ඩක් හොයල බලපන් පොර වගෙ එකෙක් අල්ලල තියෙන්නත් පුලුවන්. වෙන උන් පොරව හොයන්න පැමනිලි දාල තියෙන්නත් පුලුවන්.
සිවිල් නඩුවකට යන්න වෙනව.කොහොම හරි පොරව හොය ගන්න බලන්න.නෙත්තම් නඩු ඩෙම්මව නඩුව බරක් වෙනව

ayi ban me tharam minissu moda... ?