කරදරයක්

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ඔයාගේ තාත්තා ගැන බලන එක. දුක් මහන්සියෙන් ජිවිත කාලයක් හම්බ කරපු සල්ලි නැති උනාම ඔය වයසට මිනිස්සුන්ට දරාගන්න අමාරුයි.. ඒක නිසා වැඩි කලබල කරන්න එපා..

    :yes::yes::yes:
     
    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    bump... Thread eka parana unata kamk ne..
    1. Meke anith hemotama ganna deyak thiyenawa oya wage business ekak karanakota balanna one karana

    2. anith eka meke muta thama prob eka settle wela nee ne.. uththarayakwath hamba wei
     
    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    අඩෝ මාර කේස් එකක් නෙ බන්, මචන් ත්‍රෙඩ් එක බම්ප් උනාට කමක් නෑ බන්. මුට අඩු ගනෙ උත්තරයක් හරි හම්බුවෙයි නෙ.. බලපන් ගේම් දීල තියෙන හැටි. ලොයර් ට කෙස් එකක් නැ. හොර ඔප්පුව ඌ ඇත්ත එකක් කියල හිතුව එක අරෙන්න, ඔප්පු අය්ති කරයගෙ නමට හොර අයිඩ් එක තියෙන්ව. පත්තිරු බලුවත් බලන්නෙ ඔප්පුවට නෙ බන්. ඇත්ත් අයිති කරු ලග ඔප්පු තියනව.ඌත් ශේප්. හොරගෙ පොන් නොම්බරෙන් ට්‍රක් කරන්නබැ ඌත් ශේප්. මූ අනාතයි.
    මචන් මට හිතෙන්නෙ මූ පලපුරුදු හොරෙක්. තව ගෙම් දීල අති. උබ හොරගෙ පොටො එකක් අරන් තව පොලිසි වලට ගිහින් සමාන කේස්, නඩු කේස් ගැන පොඩ්ඩක් හොයල බලපන් පොර වගෙ එකෙක් අල්ලල තියෙන්නත් පුලුවන්. වෙන උන් පොරව හොයන්න පැමනිලි දාල තියෙන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අපේ නෑයෙකුටත් ඔය වෑඩේම වුනා. මාකොල සභාව පාරේ තියෙනවා ලොකු ඉඩමක් කෑලි කරලා විකුණපු. පර්චස් දහයක් ලක්ෂ 30 ට විතර යන කාලේ මුන්ට සෙට් වෙලා 25 කට. කෑලී තුනක් තියෙනවා කියලා අපිටත් කිව්වා. අපි සෙට් වුනේම නෑ මොකද ඔය හරියේ ඒ ගානට දෙන්න හේතුවක් නෑති හින්දා. මේ බුවත් හොදට ලෝයර් කෙනෙක්ට කියලා චෙක් කරවලා එහෙම ගත්තේ. කොහොම ටික දවසකින් ඈත්ත අයිතිකාරයා ආවා. අර හෑදුනුම්පත් බොරු එකක්. ඒ කියන්නේ නමේ එක අකුරක් පොඩ්ඩක් වෙනස්ලු. ඊ ලගට ඈඩ්‍රස් එකත් වෙනස් කතාවක් කිව්වේ. හොයන් ගියහම එහෙම ගෙයක් නෑලු. පොලිසියට පෑමිනිල්ල බාර දෙන්නත් මාර අමාරු වුනා. කොහොම හරි ඔප්පුවත් රෙජිස්ටර් වෙලා ආවා කියලා තමා කිව්වේ ඔය අතර. අන්තිමට බ්‍රෝකර් බබා වුනා පොලිසිය බබා වුනා. අපේ එකා අනාත වුනා.

    කොහොම හරි හොරුන්ගේ කරුමේ කියන්නේ ඔතන ඉඩම් අරන් අනාත වෙච්ච සෙට් එකේ කෑරලිකාර පක්ෂෙක පොරකුත් ඉදලා. උන් බලන් ඉදලා තියෙනවා පොලිසිය වෑඩේ ගොඩ දායිද කියලා. එහෙම වෙන්නේ නෑති තෑන උන් වෑඩේට බෑහෑලා හොරු ටික ඈල්ලුවා. මහ මොලකරුට පවුල් පහක් ලු. හම්බකරපු සල්ලු ඉවරයිලු වියදම් කරලා. අපේ එවුන්ට සල්ලි නම් හම්බ වුනේ නෑ. පොලිසිය ගෑන කියලා වෑඩක් නෑ

    අම්මටසිරි අපේ සීන් එකම තමා . කාලකන්නි බන්.අපි උඹලා දන්නේ නැති උනාට ඔහොම ගේම් ගහලම ජීවත් වෙන කොටසක් ඉන්නවලු මොකද ආණ්ඩුවේ ඉන්න නපුන්සකයන්ට නීතියක් ගේන්න බෑ ඔප්පුවේ ඇත්ත අය්ති කාරයාගේ ෆොටෝ එකක් අලවන්න . ඔය හොර identity හදන්නේ ඇත්ත ඒවා හදන තැනින්මලු. වැටත් නියරත් ගොයම් කාදමයි නම් කවර කතාද ?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    මොනා කරන්නද බන් පරණ ණයක් ගෙව්වා කියලා හිතාගෙන වැඩේ අත්හැරලා දැම්මා . උසාවි ගියාමයි දැන ගත්තේ මිනිස්සු සිය දහස් ගණන් ඉන්නවා බන් අපි වගේම . සමහර ඉඩම් 5-6 සැරේ විකුණලා සල්ලි අරන්.
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,566
    113
    මොනා කරන්නද බන් පරණ ණයක් ගෙව්වා කියලා හිතාගෙන වැඩේ අත්හැරලා දැම්මා . උසාවි ගියාමයි දැන ගත්තේ මිනිස්සු සිය දහස් ගණන් ඉන්නවා බන් අපි වගේම . සමහර ඉඩම් 5-6 සැරේ විකුණලා සල්ලි අරන්.

    Ammo ban laksha 11k...:sorry::sorry: Gaththa ekatanam hodak wenna epa
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අඩෝ මාර කේස් එකක් නෙ බන්, මචන් ත්‍රෙඩ් එක බම්ප් උනාට කමක් නෑ බන්. මුට අඩු ගනෙ උත්තරයක් හරි හම්බුවෙයි නෙ.. බලපන් ගේම් දීල තියෙන හැටි. ලොයර් ට කෙස් එකක් නැ. හොර ඔප්පුව ඌ ඇත්ත එකක් කියල හිතුව එක අරෙන්න, ඔප්පු අය්ති කරයගෙ නමට හොර අයිඩ් එක තියෙන්ව. පත්තිරු බලුවත් බලන්නෙ ඔප්පුවට නෙ බන්. ඇත්ත් අයිති කරු ලග ඔප්පු තියනව.ඌත් ශේප්. හොරගෙ පොන් නොම්බරෙන් ට්‍රක් කරන්නබැ ඌත් ශේප්. මූ අනාතයි.
    මචන් මට හිතෙන්නෙ මූ පලපුරුදු හොරෙක්. තව ගෙම් දීල අති. උබ හොරගෙ පොටො එකක් අරන් තව පොලිසි වලට ගිහින් සමාන කේස්, නඩු කේස් ගැන පොඩ්ඩක් හොයල බලපන් පොර වගෙ එකෙක් අල්ලල තියෙන්නත් පුලුවන්. වෙන උන් පොරව හොයන්න පැමනිලි දාල තියෙන්නත් පුලුවන්.

    වැඩේ තියෙන්නේ බන් ලෝයර් ගාව cctv එකක් වත් නෑ . තව දන්න කෙනෙක් කිව්වා ලෝයර්ලත් ඔය ගේම් වලට උදව් වෙනවලු මොකද උන්ට කෙලින්න කාටවත් බෑනේ. යකෝ පොලිසියට මම කිව්වා හොරා නැගලා ගියේ ඉස්සරහා වීල් පාක් එකේ අහවල් එකේ පොඩ්ඩක් හොයලා බලන්න කියලා . උන් කියනවා මට වීල් කාරයාගෙන් අහලා බලන්නලු . මමද පොලිස් උන්ද ? උන්ට ජරාව දෙන්න ඕනේ බන් වැඩක් කරගන්න . මම මේ thread එක කිරියේ දැම්ම එක හේතුවක් මේකේ ඉන්න කවුරුහරි එකෙක්ට පොලිසියේ සම්බන්දයක් තියෙනවද බලන්න .
     
    senith book shop

    Junior member
  • Nov 8, 2017
    122
    13
    18
    wennappuwa
    සිවිල් නඩුවකට යන්න වෙනව.කොහොම හරි පොරව හොය ගන්න බලන්න.නෙත්තම් නඩු ඩෙම්මව නඩුව බරක් වෙනව
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    සිවිල් නඩුවකට යන්න වෙනව.කොහොම හරි පොරව හොය ගන්න බලන්න.නෙත්තම් නඩු ඩෙම්මව නඩුව බරක් වෙනව

    වැඩක් නෑ බන් නඩු බරක් වෙලා තියෙන්නේ දැන් :oo:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ayi ban me tharam minissu moda... ?

    යකෝ උසාවියට ගිහිල්ලා බලපන් කොච්චර මේ වගේ ගේම් දීලා තියෙනවද කියලා . කොච්චර වැඩ්ඩෙක් උනත් අහුවන ගැට මේවා මොකද land registry එක ඇරෙන්න වෙන කොහෙවත් නෑ තැනක් මේවගේ අය්ති කාරයෝ හොයා ගන්න . මේ ඉඩම තිබ්බ හරියේ ළඟ පාත ගෙවල් දොරවල් නෑ . නැත්තම් ළඟ ඉන්න එකෙක්ගෙන් හරි අහන්න තිබ්බා .
     
    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    වෙසිගෙ පුතාලට හෙන ගහන්න ඔන අහින්සක මිනිස&#3530

    ඔය අයිති කරයා කියන පකයව අල්ලගනින් police කියලා කෑරියට නෙලලා අහගනින් .ඔකා අනිවා දන්නවා නෑත්තන් කොහොමද ඉඩම මනිද්දිම ඔකා එන්නෙ.වෙසිගෙ පුතාලට හෙන ගහන්න ඔන අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි හොරා කනවට.කන එවත් වහ වෙන්න ඔන.උබට දෑනෙන්නෙ කොහොමද කියලා තෙරෙනවා බන්. උගෙ photo එකක්වත් නෑද්ද ගට්ටෙ. කෑරි නෑයවත් අල්ලගනින්