Pen eka boot wenne 😕

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
කලින් බූට් කරපු පෙන් එකක්.
අද ටිකකට කලිනුත් බූට් උනා.
දැං වෙන්නෙ නෑ.
 
netnet

Well-known member
  • Oct 6, 2016
    9,416
    8,172
    113
    1.iso file eka issela download karapan Microsoft site eken
    2.iso to bootable kiyala search karala software kallak hoya ganin
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    1.iso file eka issela download karapan Microsoft site eken
    2.iso to bootable kiyala search karala software kallak hoya ganin

    කලිං බූට් වෙන්න හදලා තිබුනෙ පෙන් එක .
    අද එක පාරක් බූටුත් උනා.
    දැං පෙස් එනි කී කියන එක වැටෙන්නෙ නෑ.
    එරර් කෝඩ් එකක් ඇවිල්ලා ඒක හදා ගන්න . ව්දිහක් නෑ ඉතිං.Error Code 0xc0000098
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Menna badu:

    Software: http://www.elakiri.com/forum/showthread.php?t=1148642

    Me software eken pen eka reset karanna puluwan. reset kalata passe pen eka format karanna.ita passe badu gindara wage weda karavi.

    ezgif-1-7b7b2bdda8bd.gif

    usbb.gif

    :cool:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    Menna badu:

    Software: http://www.elakiri.com/forum/showthread.php?t=1148642

    Me software eken pen eka reset karanna puluwan. reset kalata passe pen eka format karanna.ita passe badu gindara wage weda karavi.

    [IMGhttps://im.ezgif.com/tmp/ezgif-1-7b7b2bdda8bd.gif[/IMG]

    [ig]https://i.ibb.co/xGzhbbR/usbb.gif[/img]

    :cool:

    මට ඕනෙ බූට් වෙන්න හදපු පෙන් එකක්.
    පී සී එකට කනෙට් කලාට බූට් නොවෙන එකට විසදුමක්.
    ඒත් තෑන්ක්ස්.
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මට ඕනෙ බූට් වෙන්න හදපු පෙන් එකක්.
    පී සී එකට කනෙට් කලාට බූට් නොවෙන එකට විසදුමක්.
    ඒත් තෑන්ක්ස්.

    BCD එක රීබිල්ඩ් කරන්න
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    CMD eke meka gahala balanna.

    f: (Pen eke drv letter eka)

    bootsect /nt60 f: /mbr

    Cmd එකට යන්න විදිහක් නෑ .
    බූට් ෆියුලියර් කියලා එන්නෙ . බුටබල් පෙන්එක ගලවලා තියනකොට.
    ඒක ගැහුවම . ඉන්ටෙල් කියලා වැටිලා . පෙරෙස් එනි කී කියන එක එන්නෙ නෑ. කලු ස්ක්‍රීන් එකක . අයිනෙ මෙන්න මේක - බිලින්ක් වෙවී තිබිලා . නිල් පාට වෙලා ස්ක්‍රීන් එක මෙන්න මේක වැටෙනවා. Error Code 0xc0000098
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Cmd එකට යන්න විදිහක් නෑ .
    බූට් ෆියුලියර් කියලා එන්නෙ . බුටබල් පෙන්එක ගලවලා තියනකොට.
    ඒක ගැහුවම . ඉන්ටෙල් කියලා වැටිලා . පෙරෙස් එනි කී කියන එක එන්නෙ නෑ. කලු ස්ක්‍රීන් එකක . අයිනෙ මෙන්න මේක - බිලින්ක් වෙවී තිබිලා . නිල් පාට වෙලා ස්ක්‍රීන් එක මෙන්න මේක වැටෙනවා. Error Code 0xc0000098

    okata cd ekak dala boot karala repair option eken cmd eka thoranna. Itapasse me tika wena wenama enter karanna

    bootrec /rebuildbcd

    bootrec /fixmbr

    bootrec /fixboot
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    okata cd ekak dala boot karala repair option eken cmd eka thoranna. Itapasse me tika wena wenama enter karanna

    bootrec /rebuildbcd

    bootrec /fixmbr

    bootrec /fixboot

    ubge bios walin install karala thiyena windows eke loader eka hoyaganna bari nisa ohoma wenne. e handa api eka aluthen hadannone.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    okata cd ekak dala boot karala repair option eken cmd eka thoranna. Itapasse me tika wena wenama enter karanna

    bootrec /rebuildbcd

    bootrec /fixmbr

    bootrec /fixboot

    සීඩී රොම් එක වැඩ නෑ.
    මේකේ සෙටින්ස් හදන හැටි දන්නවද?
    පෙන් එක ඇක්සස් වෙන විදිහට.
    1GJtPJP.jpg