slash4u

Well-known member
  • Feb 28, 2011
    1,692
    612
    113
    Here on earth..
    Machanla MP3 tikak donload karala dala denna kiyala pen ekak genath dunna aluthen, Kingston 4GB ekak. Mama dovnload karala daala dunna, eake sindu keeli keli kedi kedi play venne kiyala aai genath dunna. mamath play karala beluvahama ehema thamai. hebei ea sindu tikama mage vena pen ekakata copy paste karama normal play venava. Passe pen eke ledak kiyala pen eka maru karala dunna, eakath ehemai, format karalath beluva, mage eke play venava ekata daala play karanakota samahara eva play vennema nehe, samahara eva kedi kedi play venne
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,842
    1
    21,391
    113
    35
    Spain
    මොකක්ද ප්ලේ කරන්නේ? වාහනේ ඕඩියෝ ප්ලේයර් එකක් ද? උගේ ඕඩියෝ ප්ලේයර් එක අවුල් ඇති. ගිග බයිට් 4ක ඩිස්ක් එකකට සපෝට් නැතිව ඇති. පොඩි ඩිස්ක් එකකට දාල බලන්න. ප්ලේයර් එකේ මැනුවල් එකෙන් බලාගන්න ඒක සපෝට් කරන ෆෝමැට් මොනවද කියලත්.
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,692
    612
    113
    Here on earth..
    Corrupted Storage
    Matath hithune eka thamai, passe aai packing pita vena ekak maru karan evith thibuna, eke packing ain kareth mamamai, ekata demmath eath same
    මොකක්ද ප්ලේ කරන්නේ? වාහනේ ඕඩියෝ ප්ලේයර් එකක් ද? උගේ ඕඩියෝ ප්ලේයර් එක අවුල් ඇති. ගිග බයිට් 4ක ඩිස්ක් එකකට සපෝට් නැතිව ඇති. පොඩි ඩිස්ක් එකකට දාල බලන්න. ප්ලේයර් එකේ මැනුවල් එකෙන් බලාගන්න ඒක සපෝට් කරන ෆෝමැට් මොනවද කියලත්.
    Ov vaahaneka, samahara mp3 paly venava kivva, samahara eva vala keli keli kivva play venne
    Kingston kiwwata Kingstonmada? :eek:
    Copy vage :) Mage veda karana ekath Kingston. eake play venava ea tika okkoma kisima aulak nethuva.
    File system එක FAT 32 ඕන වෙයි.
    Mama FAT 32 eken format kara, FAT ekemuth, fast, slov devidihenma format kara, eath same