Iraj banned from FB

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,113
    1,671
    113
    ඩොටේ ¯\(°_o)/¯
    අනිවා තම්බි හැත්ත ඕකේ නහුතෙට රිපෝර්ට් ගහනවා,
    පුක පලාගෙන යන්න reply එකක් දැම්ම ගමන් අපිවා බෑන් කරනවා.
    පව් බන් උන්,
    පහුගිය කාලේ twitter එකේ නටපු නැටිල්ලට හරි නම් ලංකාවේ තම්බි ටික අරාබියෙන් නැව් දාලා අරගෙන යන්න ඕනේ,
    but the awful truth is, Arabs clearly don't give a shit about them.
    LOL :lol::lol:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    mkjk.jpg
     
    • Like
    Reactions: Heshan Daminda

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    ඔවු
    වැඩක් නෑ.. අරුයි මායි විතරම තමයි..

    සද්දෙ දැම්ම එකෙක් නෑ දැන්

    කලකිරිල තියෙන්නෙ

    Kiyapan monada wenna one kiyla. Puluwan udawwak karannam,
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔවු
    වැඩක් නෑ.. අරුයි මායි විතරම තමයි..

    සද්දෙ දැම්ම එකෙක් නෑ දැන්

    කලකිරිල තියෙන්නෙ

    පුළුවන් දෙයක් තියෙනම් කරල දෙන්නම්....කියන්න.....පුළුවන් උපරිමෙන් හෙල්ප් එක දෙන්නම්.....:D
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උගේ සින්දු කෙසේ වෙතත් සිංහල මිනිස්සුන්ට වැඩක් කළා. :yes: :love:
    මොකක්ද බන් ඌ සිංහල මිනිස්සුන්ට කරපු වැඩේ?
     
    Jun 15, 2017
    269
    29
    0
    ඉරාජ් ආපු මුල් කාළේ මිනිහගේ නිර්මාණ ගොඩක් ලස්සනයි, මමත් ආසාවෙන් ඇහුවා. පස්සේ පස්සේ වෙනස් වෙන්ඩ ගත්තා, දැන් නම් එන එවා මට දිරවන්නෙම නෑ, මට ඌව එපාම වෙලා ෆේස්බුක්, යූටියුබ් වලින් අන්ලයික් ඇන්ඩ් අන්සබ්ස්ක්‍රයිබ් කලා.

    හැබයි පාස්කු ඉරිදා මුස්ලිම් අන්තවාදී බෝම්බ සීන් එකෙන් පස්සේ මිනිහා කරපු දේවල් දැකලා ගොඩක් සතුටු හිතුනා, ආයෙත් ඌව ෆලොව් කරන්ඩ පටන් ගත්තා. උගේ දැන් එන නිර්මාණ වලට මම කැමති නැති උනත් උගේ අනිත් දේවල් ගොඩක් අගය කරනවා. පහුගිය දවස් වල එක දිගට ඌ දේශපාලුවොන්ට ගැහුවා එකයි මෙහෙම වෙන්ඩ මූලික හේතුව. අනිත් එක ඌ එක දිගට වහබ් සක්කිලින්ටත් ගැහුවා, කැස්ලිම් මුරියොත් බලන් හිටියේ ඌට ශොට් එක දෙන්ඩ.

    මතක තියගනිල්ලා ඌ විතරයි සිංහල බෞද්ධයන් වෙනුවෙන් බය නැතුව කතා කරපු එකම කලාකරුවා.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔය වගේ page එකක් fb user report වලට block කරන්නේ නැහැ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,216
    113
    :rolleyes:

    මේ ඔක්කොම පොලිට්ක්ස් කියලා හිතෙන්නේ මට විතර ද?
    ඕවා මාස්ටර් ප්ලෑන් බං. ඌම රිපොර්ට් කරගෙන බෑන්ඩ් වෙලා මට නම් පේන්නේ.
    ඌ නියම මාකටින් පොරක් බං.
    ඌ දැන් කරන්නේ තවත් දේශපාලුවෙක්ගේ ගේම් එක ගස්සල දෙන එක විතරයි.

    :yes:

    එහෙම ඒව නම් මේ වගේ තුන්වන ලෝකෙ රටවල් වල සැහෙන්න වෙනව. මිනිස්සුත් හැමදාම කටවල් අරගෙන ලණු ගිල ගිල ඉන්නව. එත් ඉරාජ් වගේ එකෙක් උගෙ facebook පේජ් එකක් නම් විහින් නැති කරගනියි කියල හිතන්න අමාරුයි. මූ පහුගිය කාලේ පන්සල් වල ඇවිද ඇවිද කරපුව නම් marketing අරමුණකින් කරා වෙන්න බැරි නැහැ. එත් ඒ කරපු මොනවා හරි ඒවා වලින් තවත් සෙට් එකක් trigger වෙලා කියල තමයි මට හිතෙන්නෙ.​
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Gvt eka oka karanam un patta modai moko oka kanapita harena hinda. Thawath wiplawayak ena eka witharai wenne
    specially chande lan wela
    monawwa unath hoda deyak ehema una eka
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පුළුවන් දෙයක් තියෙනම් කරල දෙන්නම්....කියන්න.....පුළුවන් උපරිමෙන් හෙල්ප් එක දෙන්නම්.....:D

    Kiyapan monada wenna one kiyla. Puluwan udawwak karannam,

    Data Enter කරන්න තියෙන්නෙ..

    මහ වැඩක් නෑ ඔයාලගෙ වෙලාව ඉල්ලන්නෙ..
    අපි දෙන්නට විතරක් මේ සේරම දාන්න අමාරුයි..
    ෆුල් ටයිම් මේක නෙමේනෙ කරන්නෙ.. ඒකයි..
     
    • Like
    Reactions: Sara531

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,554
    1
    99,746
    113
    33
    Kalutara
    මොකක්ද බන් ඌ සිංහල මිනිස්සුන්ට කරපු වැඩේ?

    ඇයි උඹ ලංකාවේ නෙමෙයිද ඉන්නේ? මඩකපුවේ පන්සලට ගිහින් ඒකෙ අඩුපාඩු හොයල රටට පෙන්නලා මාලිංග එක්ක එක්කහුවෙලා ට්‍රැක්ටරයක් අරන් දුන්නේ, කුරගලට ගිහින් කරන්ට් එක අරන් දෙන්න වැඩ කලේ. එව්වා වැඩ නෙමෙයිද. :frown:
     
    • Like
    Reactions: midwesttwister

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Data Enter කරන්න තියෙන්නෙ..

    මහ වැඩක් නෑ ඔයාලගෙ වෙලාව ඉල්ලන්නෙ..
    අපි දෙන්නට විතරක් මේ සේරම දාන්න අමාරුයි..
    ෆුල් ටයිම් මේක නෙමේනෙ කරන්නෙ.. ඒකයි..

    Pm
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡

    ඇයි උඹ ලංකාවේ නෙමෙයිද ඉන්නේ? මඩකපුවේ පන්සලට ගිහින් ඒකෙ අඩුපාඩු හොයල රටට පෙන්නලා මාලිංග එක්ක එක්කහුවෙලා ට්‍රැක්ටරයක් අරන් දුන්නේ, කුරගලට ගිහින් කරන්ට් එක අරන් දෙන්න වැඩ කලේ. එව්වා වැඩ නෙමෙයිද. :frown:

    ekek newei ban :love:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,554
    1
    99,746
    113
    33
    Kalutara
    ඉරාජ් ආපු මුල් කාළේ මිනිහගේ නිර්මාණ ගොඩක් ලස්සනයි, මමත් ආසාවෙන් ඇහුවා. පස්සේ පස්සේ වෙනස් වෙන්ඩ ගත්තා, දැන් නම් එන එවා මට දිරවන්නෙම නෑ, මට ඌව එපාම වෙලා ෆේස්බුක්, යූටියුබ් වලින් අන්ලයික් ඇන්ඩ් අන්සබ්ස්ක්‍රයිබ් කලා.

    හැබයි පාස්කු ඉරිදා මුස්ලිම් අන්තවාදී බෝම්බ සීන් එකෙන් පස්සේ මිනිහා කරපු දේවල් දැකලා ගොඩක් සතුටු හිතුනා, ආයෙත් ඌව ෆලොව් කරන්ඩ පටන් ගත්තා. උගේ දැන් එන නිර්මාණ වලට මම කැමති නැති උනත් උගේ අනිත් දේවල් ගොඩක් අගය කරනවා. පහුගිය දවස් වල එක දිගට ඌ දේශපාලුවොන්ට ගැහුවා එකයි මෙහෙම වෙන්ඩ මූලික හේතුව. අනිත් එක ඌ එක දිගට වහබ් සක්කිලින්ටත් ගැහුවා, කැස්ලිම් මුරියොත් බලන් හිටියේ ඌට ශොට් එක දෙන්ඩ.

    මතක තියගනිල්ලා ඌ විතරයි සිංහල බෞද්ධයන් වෙනුවෙන් බය නැතුව කතා කරපු එකම කලාකරුවා.

    මාත් ඔහොම්මමයි බන්. දැන් උන්ගේ සින්දු වැඩක් නෑ, හැබැයි ඌ සිංහල මිනිහ වෙනුවෙන් පෙනී ඉන්න විදිහ වටිනවා :yes::love: