SL HBO Chernobyl fans I have something to share with you.

UserDone

Junior member
  • Mar 25, 2018
    84
    29
    18
    Map of Operating n under construction Nuclear power plants in India.​

    npp-operating-and-under-construction-in-india.png.aspx
     
    • Like
    Reactions: DangerMan119

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය ගැන වැඩිය හිතන්න එපා බං. ඕව පුපුරන කාලෙ එද්දි අපි මැරිලත් ඉඳියි. උඹලගෙ ලමයි තමා විඳවන්නෙ. ඒ නිසා පුපුරන දවසට වැඩි වැඩියෙන් විඳවන්න ලමයි ගොඩක් හදල තියමු :love:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    If a meltdown happens there is a distinctive chance of indian ocean getting contaminated
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    owa monawda lankaweth ekak hadanna giye champika karaya MR ge kale eka ekalema case awith nawathuna natham melahakata hadala habai power nam cut ekak enne na kawadawath haduwanam 1kak.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,763
    5,729
    113
    RMBK රියැක්ටර්ස් එහෙම පුපුරණ එව්වා නෙමේ බන්. හැබයි අන්තෙටම out of control ගියොත් කෙල වෙනවා. Vver reactors international standards ,වලට හදලා තියෙන්නේ. දුක බංග්ලාදේශෙත් npp ගහද්දි අපි plan කොලුවත් නවත්තන්න ලයිව් කපා ගන්න එක.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,165
    4,426
    113
    චනොබිල් වගේ නෙමේ සින්ඝලු ඉන්දියාවේ උනොත් එහෙම ඕකුන්ට ඕක නිවා ගන්නවත් තාක්ෂණයක් තියනවද දන්නේ නැ ...ඉන්දියාවේ ඉන්නෙත් පිස්සු ඩයල්නේ ...ආයේ කළු කොට කැත සින්ඝල්ලු හේදිලා යන්නේ ඉන්දියාවේ එහෙමෙ ඕකක් පිපුරුවොත් ...එහෙම නොවේවා කියල ප්‍රර්ථනා කරමු ..