unity systems : unity plaza එකේ ඇතුලට ගියගමන් කෙලින්ම තියෙන ෂොප් එක , ගණන් වැඩි කියන්න බෑ. උන් grey market බඩු කරන්නේ නෑ එක නිසා බඩු sure . owner වසන්ත - කොට්ටාවේ කොල්ලෙක් , වැඩ කරන්න නම් හැම ජාතියෙන්ම කට්ටිය ඉන්නවා . එක ඉතින් එතනට තියෙන්න ඕනි ඉතින් .
Last edited: