Newegg eken badu aran thiyada?

Hinna

Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    Newegg සයිට් එකෙන් කම්පියුටර් පාට්ස් ගෙන්නලා තියද කවුරු හරි?
    එකේ සමහර බඩු මෙහෙට වඩා ලාබයි වගේ. මං ගෙන්නන්න බැලුවේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo
    lankawata evanne na.

    ලගදි ඉදන් එවනවා නේද
    මම දැක්ක සයිට් එකේ දාලා තියනවා

    ගොඩක් කම්පියුටර් පාට්ස් ඇමසන් එකෙත් ලාබයි. උන් ශිපින් සහ ටැක්ස් වලට පොඩි ගානක් ගන්නේ.
    ඩොලර් 400ක් විතර වෙන ග්‍රැෆික් කාඩ් එකකට ශිපින් සහ ටැක්ස් වලට ඩොලර් 60ක් වගේ ගන්නෙ. ඒක පට්ට ලාබයි. කප්රුක එකෙන් තවත් අඩුවට ගෙන්න ගන්න පුලුවන්.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,248
    40,948
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    VAT eke wedi ban- nettan gannawa.
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    ලගදි ඉදන් එවනවා නේද
    මම දැක්ක සයිට් එකේ දාලා තියනවා

    ගොඩක් කම්පියුටර් පාට්ස් ඇමසන් එකෙත් ලාබයි. උන් ශිපින් සහ ටැක්ස් වලට පොඩි ගානක් ගන්නේ.
    ඩොලර් 400ක් විතර වෙන ග්‍රැෆික් කාඩ් එකකට ශිපින් සහ ටැක්ස් වලට ඩොලර් 60ක් වගේ ගන්නෙ. ඒක පට්ට ලාබයි. කප්රුක එකෙන් තවත් අඩුවට ගෙන්න ගන්න පුලුවන්.

    Math RTX2080 ekak gennanna baluwe bn ekai ahuwe
    amazon eke newegg ekata wada poddak adui man amazon eken danawa card eka
    kapruka eken aduwata ganne kohomada?
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Math RTX2080 ekak gennanna baluwe bn ekai ahuwe
    amazon eke newegg ekata wada poddak adui man amazon eken danawa card eka
    kapruka eken aduwata ganne kohomada?

    RTX 2080 ZOTAC AMP Extreme Core - 2+ 3 Years = 5 Year Warranty
    @ 170,000 Special Price.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    You'll have no warranty. just the 30 days return period. Also if sri lankan customs decide to charge you more than the amount newegg collected, you'll have to pay that too.

    Above is what a newegg customer care agent told me.

    No idea how sri lankan customs would charge for something like a graphics card. If they charge less then it's a good deal(cost wise). If they charge a lot, then it's a very bad deal.
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,248
    40,948
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    You'll have no warranty. just the 30 days return period. Also if sri lankan customs decide to charge you more than the amount newegg collected, you'll have to pay that too.

    Above is what a newegg customer care agent told me.

    No idea how sri lankan customs would charge something like a graphics card. If they charge less then it's a good deal(cost wise). If they charge a lot, then it's a very bad deal.
    Computer parts tax is very low man- I bought my LG monitor for 165,000/- via DHL and the tax was just 7000 :P
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Den umbalage kaale ewarai tattayo- oya ganata kawda den ganne, kunu labeta Amazon, eBay, NewEgg tiyena eka?
    Den thota beach ekata gihin suddekta tatte deepan :P:rofl::rofl::rofl:

    Pons ta ganang barida, 2080 Amazon wala $800 wadikirala balanda 144K. Ithing Thoge amage flight eke enawatha ? wadanokara yadthi Pons da RMA dene ?
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Computer parts tax is very low man- I bought my LG monitor for 165,000/- via DHL and the tax was just 7000 :P

    Then it would be a good deal. but I don't think it's a flat rate for all computer items.
    Anyways the price difference in mid-low end parts are very low. So there's no point in buying those from newegg.
    But if you buy bunch of parts then you can save a considerable amount even on mid range products.