Newegg සයිට් එකෙන් කම්පියුටර් පාට්ස් ගෙන්නලා තියද කවුරු හරි?
එකේ සමහර බඩු මෙහෙට වඩා ලාබයි වගේ. මං ගෙන්නන්න බැලුවේ.
එකේ සමහර බඩු මෙහෙට වඩා ලාබයි වගේ. මං ගෙන්නන්න බැලුවේ.
lankawata evanne na.
VAT eke wedi ban- nettan gannawa.ලගදි ඉදන් එවනවා නේද
මම දැක්ක සයිට් එකේ දාලා තියනවා
ගොඩක් කම්පියුටර් පාට්ස් ඇමසන් එකෙත් ලාබයි. උන් ශිපින් සහ ටැක්ස් වලට පොඩි ගානක් ගන්නේ.
ඩොලර් 400ක් විතර වෙන ග්‍රැෆික් කාඩ් එකකට ශිපින් සහ ටැක්ස් වලට ඩොලර් 60ක් වගේ ගන්නෙ. ඒක පට්ට ලාබයි. කප්රුක එකෙන් තවත් අඩුවට ගෙන්න ගන්න පුලුවන්.
lankawata evanne na.
ලගදි ඉදන් එවනවා නේද
මම දැක්ක සයිට් එකේ දාලා තියනවා
ගොඩක් කම්පියුටර් පාට්ස් ඇමසන් එකෙත් ලාබයි. උන් ශිපින් සහ ටැක්ස් වලට පොඩි ගානක් ගන්නේ.
ඩොලර් 400ක් විතර වෙන ග්‍රැෆික් කාඩ් එකකට ශිපින් සහ ටැක්ස් වලට ඩොලර් 60ක් වගේ ගන්නෙ. ඒක පට්ට ලාබයි. කප්රුක එකෙන් තවත් අඩුවට ගෙන්න ගන්න පුලුවන්.
VAT eke wedi ban- nettan gannawa.
Math RTX2080 ekak gennanna baluwe bn ekai ahuwe
amazon eke newegg ekata wada poddak adui man amazon eken danawa card eka
kapruka eken aduwata ganne kohomada?
Den umbalage kaale ewarai tattayo- oya ganata kawda den ganne, kunu labeta Amazon, eBay, NewEgg tiyena eka?RTX 2080 ZOTAC AMP Extreme Core - 2+ 3 Years = 5 Year Warranty
@ 170,000 Special Price.




Computer parts tax is very low man- I bought my LG monitor for 165,000/- via DHL and the tax was just 7000You'll have no warranty. just the 30 days return period. Also if sri lankan customs decide to charge you more than the amount newegg collected, you'll have to pay that too.
Above is what a newegg customer care agent told me.
No idea how sri lankan customs would charge something like a graphics card. If they charge less then it's a good deal(cost wise). If they charge a lot, then it's a very bad deal.

Den umbalage kaale ewarai tattayo- oya ganata kawda den ganne, kunu labeta Amazon, eBay, NewEgg tiyena eka?
Den thota beach ekata gihin suddekta tatte deepan![]()
Sinhala berinam demalen kiyahan tattayoPons ta ganang barida, 2080 Amazon wala $800 wadikirala balanda 144K. Ithing Thoge amage flight eke enawatha ? wadanokara yadthi Pons da RMA dene ?
Computer parts tax is very low man- I bought my LG monitor for 165,000/- via DHL and the tax was just 7000![]()