A4 Papers තොග වශයෙන් ගන්න ලංකාවේ තැන්...
එලකිරියේ කවුරු හරි A4 ගෙනත් තොග වශයෙන් දෙන අය ඉන්නව ද? තොග වශයෙන් ගන්න ඔනි මට 70 GSM , 80 GSM වල ගණන් පොඩ්ඩක් කියන්නකෝ.. පැක් 500ක් , 1000ක් එක පාර ගන්න බලන්න... කරන අය මට PM එකක් දාන්න..