Top 10 drugs and their effects..!!!!

Using these Drugs

  • yes

    Votes: 15 30.6%
  • No

    Votes: 34 69.4%

  • Total voters
    49

saja

Well-known member
  • Jan 8, 2007
    16,158
    2
    10,783
    113
    Home Sweet Home
    කුඩු ගහන එකෙක් මගෙන් පොඩි ගානක් ඉල්ලුව , මම උව දන්නවා හැබැයි උ කුඩු ගහන බව දන්නේ නැ මම , උ බොරුවක් කිව්වා අම්ම මරුන කියල .උ කීප දෙනෙක් ගෙන් සල්ලි ඉල්ලලා

    දැන් මට idea එකක් දෙන්න කොහොමද මගේ අනන්‍යතාවය කියන්නේ නැතුව මේක මොරටුව police එකට කියන්නේ කොහොමද කියල

    අඩු තරමේ උව පුරුරුතාපනය වෙයි නේ :yes:
     
    Last edited:

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,913
    6,859
    113
    Narcissistic Sociopath Manipulator
    කුඩු ගහන එකෙක් මගෙන් පොඩි ගානක් ඉල්ලුව , මම උව දන්නවා හැබැයි උ කුඩු ගහන බව දන්නේ නැ මම , උ බොරුවක් කිව්වා අම්ම මරුන කියල .උ කීප දෙනෙක් ගෙන් සල්ලි ඉල්ලලා

    දැන් මට idea එකක් දෙන්න කොහොමද මගේ අනන්‍යතාවය කියන්නේ නැතුව මේක මොරටුව police එකට කියන්නේ කොහොමද කියල

    අඩු තරමේ උව පුරුරුතාපනය වෙයි නේ :yes:
    වැඩක් නැහැ බං. හෙරොයින් පුනුරුතාපනය කරලා නවත්ත ගත්තට පවත්වා ගන්න බැහැ. ආයෙත් ඒ සමාජෙට නම් එන්නෙ. බඩු තියෙනවා නම් අනිවා ආයෙත් ගහනවා. පොලිසියෙන් කරන්නෙත් හිරේ දාන එක. ඇතුලෙත් බඩු තියෙනවනේ. ගාන ඉතිං 5 ගුණයක් විතර වැඩියි. වෙන එකම දේ එක්කෝ ඌ එල්ලිලා මැරෙයි, නැත්නම් ගෙදරට අයට කරදර කරයි 5 ගුණයක සල්ලි දාන්න කියල.
     
    • Wow
    Reactions: saja