කුඩු ගහන එකෙක් මගෙන් පොඩි ගානක් ඉල්ලුව , මම උව දන්නවා හැබැයි උ කුඩු ගහන බව දන්නේ නැ මම , උ බොරුවක් කිව්වා අම්ම මරුන කියල .උ කීප දෙනෙක් ගෙන් සල්ලි ඉල්ලලා
දැන් මට idea එකක් දෙන්න කොහොමද මගේ අනන්‍යතාවය කියන්නේ නැතුව මේක මොරටුව police එකට කියන්නේ කොහොමද කියල
අඩු තරමේ උව පුරුරුතාපනය වෙයි නේ 
Last edited: