බැඳපු නැති අයට උපදෙස්
කවදාවත් ලංකාවේ දොස්තර කෙල්ලෙක් හරි මාමණ්ඩිය දොස්තර කෙනෙක් හරි, මස්සිනා දොස්තර හරි නම් බඳින්න එපා. මොකද මම දන්න ගොඩාක් දොස්තරලා හා මිනිස්සු හිතන්නෙ doctor superior කියලා
තව ඕනවට වඩා posh විඳියට රගපාන කෙල්ලො හරි නැන්දම්මලා හරි ඉන්න පව්ල් වලින් ඈත් වෙන්න. ඇත්තටම posh හා රගපෑම දෙකක්
ඕනවට වඩා දුප්පත් කෙල්ලොත් ඕනේ නැහැ
Proposal නම් කවදාවත් වැඩි පුර කියන්න එපා ඇත්තම තත්වය කියපන්
යාළු වෙලා ඉන්න එකෙක් නම් පොදක් බොරුවට හරි සල්ලි අමාරු කමක් දාපන් දෙනවද බලන්න
හැමතිස්සෙම අවංක වෙන්න. කෙල්ල දාලා යයි කියලා බය වෙන්නේ නැතිව
කෙල්ල උබට ගැලපෙන්නෙ නැත්නම් කියලා අයින් වෙන්න මොකද සමහර දෙවල් හදන්න බැහැ. තාවකාලිකව යටපත් වෙනවා මිසක්